Online apply kala - 17/08/2023 finger print dunne taama ne bn ay e -Approved for Printing(Pending)
ධම්මික පෙරේර ලකුනු දාගන්න දාපු ඇම කැවා නේද?Online apply kala - 17/08/2023 finger print dunne taama ne bn ay e -Approved for Printing(Pending)
homagamata dunneඑක දවසෙන් ගන්න පුළුවන්. කොහෙටද finger print දුන්නේ?
දැන් ගෙදරට එවන්නේ නැහැ ඔන්ලයින් අයට. අදාල බ්‍රාන්ච් එකට දවල් 12 ට කලින් ගියොත් එදාම පාස්පෝර්ට් එක ගන්න පුළුවන්.
දැන් ගෙදරට එවන්නේ නැහැ ඔන්ලයින් අයට. අදාල බ්‍රාන්ච් එකට දවල් 12 ට කලින් ගියොත් එදාම පාස්පෝර්ට් එක ගන්න පුළුවන්
btmulla yana heta dawal 12 ta kakin, recipt ekksa. hawasa 6 venakota passport eka ganna puyluwan.homagamata dunne
btmulla yana heta dawal 12 ta kakin, recipt ekksa. hawasa 6 venakota passport eka ganna puyluwan.
etakota den online apply karapu ayata post ake passport eka enne nedda battamulle yanna oneda gannaBattaramulle online dapu unta wenama polimak tiyenne.. uden ghn balanna mchan.. application eke and docs wala awl mukuth nethnm edama ganna puluwan wei.
Post eke enawa kiyala thama kiyanne finger print deepu dawase idan 3-4 weddi. Mage yaluwek nm masekata passe ghn collect krgena thibba. Math masayak balala awe nethnm yanna thama inneetakota den online apply karapu ayata post ake passport eka enne nedda battamulle yanna oneda ganna
ගිය අවුරුද්දේ August දැම්මේ තම නෑ... මට ලගම තියෙන පාස්ෆෝට් ඔෆිස් එක මාතර. එතනට ගියොත් ගන්න පුළුවන් වෙවිද ?එක දවසෙන් ගන්න පුළුවන්. කොහෙටද finger print දුන්නේ?
දැන් ගෙදරට එවන්නේ නැහැ ඔන්ලයින් අයට. අදාල බ්‍රාන්ච් එකට දවල් 12 ට කලින් ගියොත් එදාම පාස්පෝර්ට් එක ගන්න පුළුවන්.
පුළුවන් .recipt එක අරන් පලයන්. ඊටපස්සෙ ආයෙ තව දවසක් එන්න කියනව එදාටත් පලයන්. එදාට දෙනව.ගිය අවුරුද්දේ August දැම්මේ තම නෑ... මට ලගම තියෙන පාස්ෆෝට් ඔෆිස් එක මාතර. එතනට ගියොත් ගන්න පුළුවන් වෙවිද ?
Regional offices වලින් ඔන්ලයින් දාපු උන්ට කිසිම දෙයක් කරන්න බෑ දන්න විදියෙන්. උන් කියන්නෙත් කොළඹින් හදාගන්න කියලා.ගිය අවුරුද්දේ August දැම්මේ තම නෑ... මට ලගම තියෙන පාස්ෆෝට් ඔෆිස් එක මාතර. එතනට ගියොත් ගන්න පුළුවන් වෙවිද ?
එහෙනං සතියේ වැඩ කරන දවසක උදේ 12 ට කලින් බත්තරමුල්ල පාස්පෝර්ට් කන්තෝරුවේ පළමු තට්ටුවේ 15 කවුන්ටර් එකට යන්න සියලුම ලියකිවිලි එක්ක.ගිය අවුරුද්දේ August දැම්මේ තම නෑ... මට ලගම තියෙන පාස්ෆෝට් ඔෆිස් එක මාතර. එතනට ගියොත් ගන්න පුළුවන් වෙවිද ?