Online Passport gatta aya

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    එක දවසෙන් ගන්න පුළුවන්. කොහෙටද finger print දුන්නේ?

    දැන් ගෙදරට එවන්නේ නැහැ ඔන්ලයින් අයට. අදාල බ්‍රාන්ච් එකට දවල් 12 ට කලින් ගියොත් එදාම පාස්පෝර්ට් එක ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: itguy77

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,188
    72,348
    113
    මාලඹේ
    Normal දුන්නා නම් මාසයක් යනවා
    Express දුන්නා නම් දවස් 15 හෙන් ගෙදරටම එනවා
     
    • Like
    Reactions: Cenon

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    එක දවසෙන් ගන්න පුළුවන්. කොහෙටද finger print දුන්නේ?

    දැන් ගෙදරට එවන්නේ නැහැ ඔන්ලයින් අයට. අදාල බ්‍රාන්ච් එකට දවල් 12 ට කලින් ගියොත් එදාම පාස්පෝර්ට් එක ගන්න පුළුවන්.
    homagamata dunne
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    දැන් ගෙදරට එවන්නේ නැහැ ඔන්ලයින් අයට. අදාල බ්‍රාන්ච් එකට දවල් 12 ට කලින් ගියොත් එදාම පාස්පෝර්ට් එක ගන්න පුළුවන්

    1709562444413.jpeg

    1709562428168.jpeg

    මාර online ලංකාවේ තියෙන්නේ 😂😂
     
    • Haha
    Reactions: hasithayad

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    දැන් ගිහිං ගන්න බැරිද කලින් online appoinment දාලා?
     
    hodawedakaramu

    Junior member
  • Dec 26, 2023
    37
    23
    8
    Battaramulle online dapu unta wenama polimak tiyenne.. uden ghn balanna mchan.. application eke and docs wala awl mukuth nethnm edama ganna puluwan wei.
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    Battaramulle online dapu unta wenama polimak tiyenne.. uden ghn balanna mchan.. application eke and docs wala awl mukuth nethnm edama ganna puluwan wei.
    etakota den online apply karapu ayata post ake passport eka enne nedda battamulle yanna oneda ganna
     
    hodawedakaramu

    Junior member
  • Dec 26, 2023
    37
    23
    8
    etakota den online apply karapu ayata post ake passport eka enne nedda battamulle yanna oneda ganna
    Post eke enawa kiyala thama kiyanne finger print deepu dawase idan 3-4 weddi. Mage yaluwek nm masekata passe ghn collect krgena thibba. Math masayak balala awe nethnm yanna thama inne
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    එක දවසෙන් ගන්න පුළුවන්. කොහෙටද finger print දුන්නේ?

    දැන් ගෙදරට එවන්නේ නැහැ ඔන්ලයින් අයට. අදාල බ්‍රාන්ච් එකට දවල් 12 ට කලින් ගියොත් එදාම පාස්පෝර්ට් එක ගන්න පුළුවන්.
    ගිය අවුරුද්දේ August දැම්මේ තම නෑ... මට ලගම තියෙන පාස්ෆෝට් ඔෆිස් එක මාතර. එතනට ගියොත් ගන්න පුළුවන් වෙවිද ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,878
    1
    50,027
    113
    ප*යාගල
    sorry.com
    ගිය අවුරුද්දේ August දැම්මේ තම නෑ... මට ලගම තියෙන පාස්ෆෝට් ඔෆිස් එක මාතර. එතනට ගියොත් ගන්න පුළුවන් වෙවිද ?
    පුළුවන් .recipt එක අරන් පලයන්. ඊටපස්සෙ ආයෙ තව දවසක් එන්න කියනව එදාටත් පලයන්. එදාට දෙනව.

    ඔන්ලයින් දාල තව දවස් 2 රස්තියාදු වෙන්න ඕනේ
     
    • Like
    Reactions: super077

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ගිය අවුරුද්දේ August දැම්මේ තම නෑ... මට ලගම තියෙන පාස්ෆෝට් ඔෆිස් එක මාතර. එතනට ගියොත් ගන්න පුළුවන් වෙවිද ?
    Regional offices වලින් ඔන්ලයින් දාපු උන්ට කිසිම දෙයක් කරන්න බෑ දන්න විදියෙන්. උන් කියන්නෙත් කොළඹින් හදාගන්න කියලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    ගිය අවුරුද්දේ August දැම්මේ තම නෑ... මට ලගම තියෙන පාස්ෆෝට් ඔෆිස් එක මාතර. එතනට ගියොත් ගන්න පුළුවන් වෙවිද ?
    එහෙනං සතියේ වැඩ කරන දවසක උදේ 12 ට කලින් බත්තරමුල්ල පාස්පෝර්ට් කන්තෝරුවේ පළමු තට්ටුවේ 15 කවුන්ටර් එකට යන්න සියලුම ලියකිවිලි එක්ක.

    එක තමයි ලේසිම. එදාම හවස 6අ වෙන්න කලින් ගන්න පුළුවන් පාස්පෝර්ට් එක.

    මම ත්‍රෙඩ් එකක් දැම්මා වැඩේ කරගන්න විදිය ගැන.
    ඔන්ලයින් පාස්පෝර්ට් ගන්නේ මෙහෙමයි | ONLINE Passport
     
    Last edited: