Passport eka tama nehene ban

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    08/08 - submit kale
    17/08/2023 - finger print dunne - tama print karalath nehene ban'
    kochara kal yaida enna - ada - 09/10/2023
    1.png
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඔන්ලයින් දාලා මාසෙකට වැඩී නම් ගන්නත් හදිස්සි නම් ගිහින් ගන්න පුලුවන්. ලොකු ලොකු පෝලිම් නෑ. සෙකන්ඩ් ෆ්ලෝ එකේ 2C කවුන්ටර් එකට ගිහින් කියන්න ඕනා දාලා මාසයක් ආවේ නෑ කියලා. උන් උබේ රෙෆර්න්ස් නම්බර් එක බලලා ඕක එවෙලෙම ප්‍රින්‍ට් කරන්න දානවා.හවස 2:30 වෙද්දි ගන්න පුලුවන්. ඒ කවුන්ටර් එකේ සෙනග නෑ.
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඔන්ලයින් දාලා මාසෙකට වැඩී නම් ගන්නත් හදිස්සි නම් ගිහින් ගන්න පුලුවන්. ලොකු ලොකු පෝලිම් නෑ. සෙකන්ඩ් ෆ්ලෝ එකේ 2C කවුන්ටර් එකට ගිහින් කියන්න ඕනා දාලා මාසයක් ආවේ නෑ කියලා. උන් උබේ රෙෆර්න්ස් නම්බර් එක බලලා ඕක එවෙලෙම ප්‍රින්‍ට් කරන්න දානවා.හවස 2:30 වෙද්දි ගන්න පුලුවන්. ඒ කවුන්ටර් එකේ සෙනග නෑ.
    emada machan- thank you machan ahhh
     
    • Like
    Reactions: BornLord

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    669
    472
    63
    6/13 immigration ekatama gihin okkoma submit kale. giya mase anthima awe. masa 3kata wada giya. hadisinam immigration ekata gihin edama print karala ganna puluwan. man dakka ehema ayath awith innawa.