ලි ජනේල් ගැන උදව්වක්.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මේ දවස්වල තෙක්ක ලි ගනන් කොහොමද? උඩ අඩි 7 පලල 6 ජනෙල් ටිකක් හදාගන්න ඕනි. ළඟදි හදපු අය ඉන්නවාද ලි ජනේල්?
     
    • Like
    Reactions: Mr.dark

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මම ගත්ත කොස් ලී ඊයෙ. 3 x 4 කොස් අඩිය 550යි. 3 x 5 කොස් අඩිය 950යි
     
    • Like
    Reactions: emoji diaries

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    කොළඹ අවට නම් හොද තැනක් සෙට් කරලා දෙන්නම්. ලී වල ගණන් කතා කරගන්න.
     
    • Like
    Reactions: emoji diaries

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    sure da? godak lee tiyenwa kos wage. dorawal ada gahanakota thami mattu wenne ( too late then)
    ප්‍රසිද්ධ ලී මෝලක් ඉතිං. වඩුවත් එක්කගෙන ගියේ. ඌ ලී එකින් එක බල බල දැම්මෙ මචං. ඒත් ඒ ලී නම් කොලිටි නෑ. වැඩිය බර නෑ කොස් ලී.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ප්‍රසිද්ධ ලී මෝලක් ඉතිං. වඩුවත් එක්කගෙන ගියේ. ඌ ලී එකින් එක බල බල දැම්මෙ මචං. ඒත් ඒ ලී නම් කොලිටි නෑ. වැඩිය බර නෑ කොස් ලී.
    ah aratuwa nemeida danne naha. ela
    ela