Thnz bossමම ගත්ත කොස් ලී ඊයෙ. 3 x 4 කොස් අඩිය 550යි. 3 x 5 කොස් අඩිය 950යි
දැන් නිදි. උදේට වාර්තා කරාවි..
Pm dapan.රහස්ය භාවය රකිමිකොළඹ අවට නම් හොද තැනක් සෙට් කරලා දෙන්නම්. ලී වල ගණන් කතා කරගන්න.
sure da? godak lee tiyenwa kos wage. dorawal ada gahanakota thami mattu wenne ( too late then)මම ගත්ත කොස් ලී ඊයෙ. 3 x 4 කොස් අඩිය 550යි. 3 x 5 කොස් අඩිය 950යි
ප්රසිද්ධ ලී මෝලක් ඉතිං. වඩුවත් එක්කගෙන ගියේ. ඌ ලී එකින් එක බල බල දැම්මෙ මචං. ඒත් ඒ ලී නම් කොලිටි නෑ. වැඩිය බර නෑ කොස් ලී.sure da? godak lee tiyenwa kos wage. dorawal ada gahanakota thami mattu wenne ( too late then)
ah aratuwa nemeida danne naha. elaප්රසිද්ධ ලී මෝලක් ඉතිං. වඩුවත් එක්කගෙන ගියේ. ඌ ලී එකින් එක බල බල දැම්මෙ මචං. ඒත් ඒ ලී නම් කොලිටි නෑ. වැඩිය බර නෑ කොස් ලී.