පැකට් එකක් පෙවෙනවා දවසට බන්.
පෙවෙනව කියන්නෙ මොකො සිගරට් පාවෙලා ඇවිල්ල බොගෙ කටේ වැටෙනවයි
උබ හොදට අත දිග ඇරල පැකට් එකෙක්න් අරන් පත්තු කොරගන්න මිසක්
නවත්තන්න කියන්නෙ මේකයි
කැන්සර් විතරක් නෙවෙ ලෙඩේ හොදේ
ඒක නිකන් මිනිස්සු, ආන්ඩුව ඇග බේර ගන්න පෙට්ටියෙ ගහන ලේබලෙ විතාර්‍යි.
COPD කියයි, එම්ෆසීමා කියයි, ඇදුම කියයි, ඔය ඔක්කොම එනවා උබ කැන්සර් වලින් බේරුනත්.
එ පෙනහලු ලෙඩ විතරයි,
ඔය එහෙකටවත් හරියට හුස්ම ගන්න බෑ
පඩි පෙලක්වත් නගින්න බෑ අඩු ගානෙ මහන්සි වෙනව තියා
ඕව රිවස් කරන්නත් බෑ, වැඩි වෙන වේගය අඩු කරන්න විතරයි පුලුවන්
හෙනම දුකක් විදින්නෙ COPD හැඩුන මිනිස්සු
සිගරට් බල නොපාන කිසිම ඉන්ද්‍රියක් නැහ ඇගේ.
අනික උබෙ වයසත් එක්ක පෙනහලු ඩැමෙජ් වෙන්න කලින් නැවැත්තුවෙ නැත්නන් ,ආ යෙ මුල් තත්වෙට යන්නෙ නැහැ
පෙනහලු හීල් වෙන්න ~ 20 years යනවා
අපේ මාම මලෙ සිගරට් ගහන එක නවත්තල අවුරුදු 20කටත් පස්සෙ
RIP
දෙකම එක වගේ නේ, පාට විතරයි පොඩ්ඩක් වෙනස්......
@PHBhagya මන් කිව්වෙ මූ අමු හරක කියල

මසට හොදා, වෙන වැඩක් නන් නැ