👨‍⚕️⚕️ පෙණහළු පිළිකා සහ ඒවායේ රෝග ලක්ෂණ ⚕️👩‍⚕️

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    Ganja nedda ohe
    මෙහෙ නැති දෙයක් නැ බන්.
    අවදානමට පෙර සූදානම.

    healthy-vs-smokers-lungs-1543616985.png
    මගේ මිට වඩා කළු ඇති දැන්. ,අ,අ දැන් අව්රුදු 24ක් සිගරට් බොනවා. මේ වගේ බොන්න පුරුදු වෙලා අවරුදු 5 වත් ඇති.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    උඹේ ක්‍රමේනං හරියන්නෙ නෑ පුතේ... මම එදත් කිවුවනෙ...
    අඩු කරන්න ඕන බන්. දැන් නම් හිමින් අඩු කරන්න ඕන. මටම ත්රෙනවා බිව්වා වැඩි කියල.

    ඔව් අය්යේ ඕක නතර කරන්න උත්සාහ කරන්න කොහොම හරි........ :yes:
    ඔව් බන්. හිමින් නවත්තන්න ඕන දැන් නම්.
    ------ Post added on Mar 13, 2024 at 7:53 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,137
    3
    118,860
    113
    Gampaha
    අඩු කරන්න ඕන බන්. දැන් නම් හිමින් අඩු කරන්න ඕන. මටම ත්රෙනවා බිව්වා වැඩි කියල.


    ඔව් බන්. හිමින් නවත්තන්න ඕන දැන් නම්.
    ------ Post added on Mar 13, 2024 at 7:53 PM
    අපේ තාත්ත ඕක අතහැරියෙ, අපේ ලොකු මාම.. ඒ කියන්නෙ තාත්තගෙ මස්සිනා මැරුණ දවසෙ...

    ලොකු මාම වකුගඩු කේස් වෙලා හොස්පිට්ල් නවත්තල ඉද්දි, තාත්තටයි, චූටි මාමටයි කතා කරල, "මම මෙතන පුදුම විඳවිල්ලක් විඳවන්නෙ, උඹලත් බොන්නනං එපා" කියල... ඒ වචනෙට තමයි තාත්ත සියල්ල නැවැත්තුවෙ...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,003
    153,036
    113
    ඔව් බන්. හිමින් නවත්තන්න ඕන දැන් නම්.
    ------ Post added on Mar 13, 2024 at 7:53 PM
    කොහොමහරි නවත්ගන්න බලන්න, සහෝ. අපි හිතන්නෙවත් නැති මොහොතවල්වල තමයි ලෙඩ රෝග එන්නෙ. :yes:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පැකට් එකක් පෙවෙනවා දවසට බන්.

    පෙවෙනව කියන්නෙ මොකො සිගරට් පාවෙලා ඇවිල්ල බොගෙ කටේ වැටෙනවයි
    උබ හොදට අත දිග ඇරල පැකට් එකෙක්න් අරන් පත්තු කොරගන්න මිසක්

    නවත්තන්න කියන්නෙ මේකයි
    කැන්සර් විතරක් නෙවෙ ලෙඩේ හොදේ
    ඒක නිකන් මිනිස්සු, ආන්ඩුව ඇග බේර ගන්න පෙට්ටියෙ ගහන ලේබලෙ විතාර්‍යි.

    COPD කියයි, එම්ෆසීමා කියයි, ඇදුම කියයි, ඔය ඔක්කොම එනවා උබ කැන්සර් වලින් බේරුනත්.
    එ පෙනහලු ලෙඩ විතරයි,
    ඔය එහෙකටවත් හරියට හුස්ම ගන්න බෑ
    පඩි පෙලක්වත් නගින්න බෑ අඩු ගානෙ මහන්සි වෙනව තියා
    ඕව රිවස් කරන්නත් බෑ, වැඩි වෙන වේගය අඩු කරන්න විතරයි පුලුවන්
    හෙනම දුකක් විදින්නෙ COPD හැඩුන මිනිස්සු



    සිගරට් බල නොපාන කිසිම ඉන්ද්‍රියක් නැහ ඇගේ.

    අනික උබෙ වයසත් එක්ක පෙනහලු ඩැමෙජ් වෙන්න කලින් නැවැත්තුවෙ නැත්නන් ,ආ යෙ මුල් තත්වෙට යන්නෙ නැහැ
    පෙනහලු හීල් වෙන්න ~ 20 years යනවා
    අපේ මාම මලෙ සිගරට් ගහන එක නවත්තල අවුරුදු 20කටත් පස්සෙ

    RIP


    දෙකම එක වගේ නේ, පාට විතරයි පොඩ්ඩක් වෙනස්...... :love2:

    @PHBhagya මන් කිව්වෙ මූ අමු හරක කියල :oo:
    මසට හොදා, වෙන වැඩක් නන් නැ
     

    Similar threads