ලංකාවෙ ඩිවෝස් කේස් 90%ක්ම

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    කිරියෙ ඊයෙ දාලා තිබ්බ මේ ත්‍රෙඩ් එක බලලයි

    https://elakiri.com/threads/කසාදේ-ගැන-ප්‍රශ්නයක්-😧😧😧.2147223/

    ඒවගේම මේ ටිකේ අහපු ලගදි බැදපු ලගම යාලුවො කීපදෙනෙක් කියන කතා ඇහුවමයි මට තේරුනේ ලංකාවෙ බැදලා ඩිවෝස් වෙන උන් 90% ක්ම ඩිවෝස් වෙන්නෙ නෑ, බැදපු ගමන් උන් දෙන්නට වෙන රටකට යන්න පුලුවන් වෙලා දෙපැත්තෙම මහ උන් සහ නෑදෑ සනුහරේ ආශ්‍රයක්වත් ඇගිලි ගැහිල්ලක්වත් නැතුව පාඩුවෙ ජීවත් වෙන්න තිබ්බනං. මහ උන්ට ෆෝන් එකෙන් කතා කරල වියදමට සල්ලි එවලා උන්ට උන්ගෙ ජීවිතේ එහෙ නිදහසේ ඉන්න තිබ්බනං උන් ප්‍රශ්න ආවම රණ්ඩු වෙලා ආය උන්ම කතාකරලා යාලු වෙලා පාඩුවෙ ජීවත් වෙයි.

    කොහොමත් බදින්නෙ වෙනම පවුල් පරිසර දෙකක වෙනම විදිහට හැදුනු වෙනස් විදිහට හිතන මිනිස්සු දෙන්නෙක්නෙහ්? එතකොට කොහොමත් ඕන කපල් එකකට ප්‍රශ්න එනවා. ඒත් දෙන්නට දෙන්නා තියන ආදරෙයි සෙක්ශුවල් රිලේශන්ෂිප් එකයි ඔක්කොම එක්ක දෙන්නට හෙමීට හෙමීට දෙන්නට ගැලපෙන්න ඇජෙස්ට් වෙන්න පුලුවන්. ලංකාවෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ගෑනියෙකුයි මිනිහෙකුයි නැතුව පවුල් දෙකක් බදින එක. ඊටපස්සෙ වෙන හැම රෙද්දකටම දෙපැත්තෙම මහ උන් හොට දානවා. එක පැත්තක හරි මහ උන් ටොක්සික් උනොත් බඩුම තමා. ඊලගට නෑදෑ හැත්තගෙ සීන් වලටත් කේස් යනවා. උන්ගෙ මලගෙවල් මගුල් ගෙවල් කවර් කරන ඒවට මේවට. එතකොට මොනවහරි කේස් එකකදි ගෑනිගෙ පැත්තෙන් ටොක්සික් දෙයක් උනොත් ගෑනිගෙ මහ උන්ට බනිනවට ගෑනි කැමති නෑ, මිනිහගෙ මහ උන්ගෙ අතින් ටොක්සික් වැඩක් උනොත් උන්ට බනිනවට මිනිහා කැමති නෑ. අන්තිමට ඒ ප්‍රශ්න ගෑනිගෙයි මිනිහගෙයි ප්‍රශ්න වෙලා උන් මරාගන්න එක වෙන්නෙ. මොකද දෙන්නට දෙන්නා ආදරේ කරන සෙක්ශුවල් රිලේශන්ෂිප් එකක් තියන ගෑනියෙකුයි මිනිහෙකුයි එක එක්කෙනාට ගැලපෙන්න ඇජෙස්ට් උනාට සම්පූර්ණයෙන්ම වෙනස් පවුල් දෙකක් ඒවට ගැලපෙන්න ඇජෙස්ට් වෙන්න ලොවෙත් බෑ? උබලා මොකද හිතන්නෙ?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,114
    113
    ලංකාවේ ගෑණු අය කොහොමත් වලියට බරයි..බඳිනකන් ඉන්නේ පූසි වගේ..බැඳලා අවුරුද්දක් වගේ ගියහම තමා කොටි දෙන වෙන්නේ..ළමයෙක් හම්බවුනහම ඊට හපන්.මිනිහව බය කරන් තියන් ඉන්න හදන්නේ..මම දන්න ගොඩක් උන් ගෑණිට පට්ට බයක් තියෙන්නේ ඒ ගෑණි ජොබක් කරත් නැතත්..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,149
    12,058
    113
    ලංකාවේ බවුද්ද පවුල් විශේෂයෙන් ....
    එක්කෙනෙක් යන්නේ .... අමා ශාන්ති තපෝ වනයට නම්
    අනික් එක්කෙකනා අනුගමනය කරන්නේ ...උමන්දාවේ බන

    ඉතින් මේ දායක සභාව
    මරා ගන්නවා අම්මට සිරි වෙන්න
    තමන්ගේ මතේ දිනවගන්න


    මම දවසක් පොපෝසල් එකක් බලන්න ගෙදරකට ගියා
    එතනදි මට ඒ තාත්තා ලොකු පින්තුරයක් ගෙනල්ලා පෙන්නුවා
    අපි නම් මේ ආරණයට තමයි යන්නේ කියලා

    ඒ හාමුදුරුවෝ රහත් වෙලා කියලා තමයි කිව්වේ...

    මම නම් කියන්නේ හිත නිවාගන්න..තමන්ට යන්න පුලුවන්
    හොදම තැනට ගිහින් ..
    තමන්ගේ ස්වාධින අයිතිය
    තරහ මරහ නැති සන්සුන් නිවුනු තැන
    ධර්මය ලස්සනට පිහිටනවා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    kule balala badapan
    ගොවිගම පවුල් දෙකක බැදපු උන් දෙන්නෙක් තමා අර මම කිව්ව යාලුවෙක්. ඒත් වෙනසක් නෑ. ගෑනිගෙ අම්මා පට්ට ටොක්සික්

    Me prashna sadahatama ivara karanna tibbanan.niwan dakinna possibility ekak tiyanne ne waste karanne life eka :baffled:
    ඒ අස්සෙ මගුලක් කියවනවා උබ 🤣
    ------ Post added on Mar 14, 2024 at 6:24 PM
     
    • Like
    Reactions: Hermes and gamerlk

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ada kale nam social media ekka sahenna awule bung family walath

    eka ganiyak mokake hari kaloth eka dakala a widiyata thamange minihagen ewa expect karanawaa

    wikara wegena yanne lokema

    Comparison kiyana de wadi minissunge
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    okata ban lokuma hethuwa Social media and office wala inna un Talk karala gahanawa ban.. kotinma mamath mage assistanta talk karala gahuwa ban.. eki marry karanna inne... eth mata dunna....

    okai thathwe.. hamooma Ragen math wela inne
    පව්නෙහ් බං ඒකිගෙ මිනිහා එතකොට? උබ ජොබ් එකේ ඒකිට උඩට යන්න/ බෙනිෆිට්ස් ගන්න හෙල්ප් කරනවා කියලද ටෝක් කරේ නැත්තං උබට දුන්නෙ නැත්තං ජොබ් එක නැති කරනවා කියලා ත්‍රෙට් කරලද? නැත්තං ජොබ් එකයි උබ බොස් කියන එකයි අදාල කරගන්නෙ නැතුව නිකන්ම මිනිහෙක් ගෑනියෙක්ව ටෝක් කරන විදිහට මෝල් කරලා ඒකිගෙත් සෙක්ස් වලට තියන කැමැත්තටම උබ ගහ්න්න සෙට් කරගත්තද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,237
    67,631
    113
    H
    ada kale nam social media ekka sahenna awule bung family walath

    eka ganiyak mokake hari kaloth eka dakala a widiyata thamange minihagen ewa expect karanawaa

    wikara wegena yanne lokema

    Comparison kiyana de wadi minissunge
    ida welawata
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    ගොවිගම පවුල් දෙකක බැදපු උන් දෙන්නෙක් තමා අර මම කිව්ව යාලුවෙක්. ඒත් වෙනසක් නෑ. ගෑනිගෙ අම්මා පට්ට ටොක්සික්


    ඒ අස්සෙ මගුලක් කියවනවා උබ 🤣
    ------ Post added on Mar 14, 2024 at 6:24 PM
    ganige amma adu kule wenna athi.. kellage taththa kule baalala badala nathiwa athi
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,999
    14,371
    113
    වැලිවේරිය
    img_1_1705226074442.jpg
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,515
    7,886
    113
    පව්නෙහ් බං ඒකිගෙ මිනිහා එතකොට? උබ ජොබ් එකේ ඒකිට උඩට යන්න/ බෙනිෆිට්ස් ගන්න හෙල්ප් කරනවා කියලද ටෝක් කරේ නැත්තං උබට දුන්නෙ නැත්තං ජොබ් එක නැති කරනවා කියලා ත්‍රෙට් කරලද? නැත්තං ජොබ් එකයි උබ බොස් කියන එකයි අදාල කරගන්නෙ නැතුව නිකන්ම මිනිහෙක් ගෑනියෙක්ව ටෝක් කරන විදිහට මෝල් කරලා ඒකිගෙත් සෙක්ස් වලට තියන කැමැත්තටම උබ ගහ්න්න සෙට් කරගත්තද?
    mehemai macho. kellekwa talk karanna maha loku rocket science ekak naha. mama tikak piliwelata lassana inna Handy kollek.. eki traing damme mage yatathe.. training wena kaale idanma mage gaawa idanmai weda igena gatte.. apith ban perfume ekak gahala piliwelata lassanata Decent iddi oona kellek asai ban.. ohoma ohoma weda igena gaddi api adahas huwamaru kaara gatta. mama as a boss, pattama care kala.. care thamai kello hoyanne. weradunata banne na.. adaren hamadema kiyala dunna.. oya thamai mata hambuna hodama boss kiyana thanata aawa eki. management eken prashna awama mama ekiwa beruwa.. ohoma ohoma geweddi ekima lan una mata .ekige private dewal pawa kiyana thanata awa.. ohoma awama mama wachane damma.. sex

    eyata Bf hitiyath ekith kemathi una maath ekkath inna. so ithin api set una.... dat's it.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    Ok

    පව්නෙහ් බං ඒකිගෙ මිනිහා එතකොට? උබ ජොබ් එකේ ඒකිට උඩට යන්න/ බෙනිෆිට්ස් ගන්න හෙල්ප් කරනවා කියලද ටෝක් කරේ නැත්තං උබට දුන්නෙ නැත්තං ජොබ් එක නැති කරනවා කියලා ත්‍රෙට් කරලද? නැත්තං ජොබ් එකයි උබ බොස් කියන එකයි අදාල කරගන්නෙ නැතුව නිකන්ම මිනිහෙක් ගෑනියෙක්ව ටෝක් කරන විදිහට මෝල් කරලා ඒකිගෙත් සෙක්ස් වලට තියන කැමැත්තටම උබ ගහ්න්න සෙට් කරගත්තද?
    Handsome nam plus uba hoda post ekakanam inne, office wala kello balenam eno bn agata. Api ape limits tiyan genita faithful innawanam ewa avoid karala inna puluwan. Ubat badu karayanam anagena yanna puluwan okkotama
    ------ Post added on Mar 14, 2024 at 7:48 PM
     
    Last edited:
    • Like
    Reactions: Mr UNKNOWN

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මගේ පුංචි අම්මාගේ පුතාටත් ඕකම තමයි උනේ..
    බැඳපු අක්කා nurse කෙනෙක්. 2018 විතර ඒ දෙන්න කාතාකරන් හිටියේ ausi යන්න.. ගෑනිගෙ පවුලෙන් කීවා රට යන්න ඕන නෑ ගෙදර ලංකාවේ ඉන්න කියල.. ගෑනිගෙ අයියා විරුද්ධ උනා රට යන එකට ලොකුවට.. මොකද ඌට වඩා සල්ලි හම්බ කරලා අපේ අයියා ගොඩ යයි කියන බය