කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

SomiBoyz

Active member
  • Apr 24, 2016
    167
    171
    43
    Birmingham
    මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
    අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,

    අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.

    මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.

    එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.:yes: ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.

    එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා

    මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..

    එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    984
    1,202
    93
    Engaged vela masa 06 kin bende nathnam ahosi vena kathavak tiyenava neda?

    ubata marriage certificate ekak tiyeda?


    මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද

    ow. me 03 ekak proof karanna venava.. dennagema kemaththa tibunath oya 03 ekak kata hati bara ganna venava
     
    • Like
    Reactions: Chimpanzee Putha

    SomiBoyz

    Active member
  • Apr 24, 2016
    167
    171
    43
    Birmingham
    ඇයි කල් අදින්න ඕනේ. කැමති නැත්තං mutual විදිහට අයින් වෙයන්කෝ respect එක තියන්. අඩු කුලේ කුණු ලෝබ පවූලක්ද කොහෙද.
    අපේ ටාගට් එක තිබ්බේ හොද Plate එකක් එක්ක හොදට බොන්න දෙන්න. 6000 උනත් ගානක් නැහැ. එහෙමයි මුලදී කතා උනේ.

    මහා ගැනී හිතන්නේ මේවා ලේසි දේවල් කියලා මචන්. :yes: එත් මට ඕනේ මෙයාලා කියපු ගමන් නොදී කල් අදින්න. මොකද මහ ගැනිට ඉන්නේ කෙල්ලෙක් කියලා තාමා තේරෙන්නේ නැහැ. කෙලලට 28යි මට ඕනේ මට මේ කරපු දේට 30Yr ලේබල් එක වද්දලා ඩිවෝස් එක දෙන්න.
     

    nupus

    Active member
  • Oct 28, 2023
    74
    170
    33
    Brother, why don't you( two families )sit together and talk first? If they are refusing to do so, just move on my man, get a real lawyer, talk to him, ask him what are the possibilities and the options. Just let her go. The best might yet to come in to your life.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,428
    31,260
    113
    මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..
    උබ ඩිවෝස් එක දෙන්න ඕන උබ ඩිවෝස් වෙන්න කැමති නිසා නෙවේ, ගෑනි උබත් එක්ක එකට ඉන්න කැමති නැති නිසායි. ග්‍රෝ අප් මචන්. පිරිමියෙක් වගේ වැඩ කරපන්. ගෑනුන්ව බලෙන් තියාගන්න එපා.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    18,012
    20,400
    113
    Mulu Wedding ekama ube viyadamen karaganna try karala kela unama puka bima anila athi.

    අපේ ටාගට් එක තිබ්බේ හොද Plate එකක් එක්ක හොදට බොන්න දෙන්න. 6000 උනත් ගානක් නැහැ. එහෙමයි මුලදී කතා උනේ.

    මහා ගැනී හිතන්නේ මේවා ලේසි දේවල් කියලා මචන්. :yes: එත් මට ඕනේ මෙයාලා කියපු ගමන් නොදී කල් අදින්න. මොකද මහ ගැනිට ඉන්නේ කෙල්ලෙක් කියලා තාමා තේරෙන්නේ නැහැ. කෙලලට 28යි මට ඕනේ මට මේ කරපු දේට 30Yr ලේබල් එක වද්දලා ඩිවෝස් එක දෙන්න.
    Apooo 28 i, arranged marriage nam kella patta kathai neda 🤮
    ------ Post added on Mar 13, 2024 at 3:42 PM
     

    SomiBoyz

    Active member
  • Apr 24, 2016
    167
    171
    43
    Birmingham
    Engaged vela masa 06 kin bende nathnam ahosi vena kathavak tiyenava neda?

    ubata marriage certificate ekak tiyeda?



    ow. me 03 ekak proof karanna venava.. dennagema kemaththa tibunath oya 03 ekak kata hati bara ganna venava

    ඒ මචන් කසාදෙට කලින් විවාහ රෙජිස්ටාර් ලග නිකන් ලියලා, මාස 6ක් ද කොහෙද ඇතුලට ගත්තේ නැත්නම් තමා අහෝසි, :confused::confused:
    එත් මන් Legally Married machan..

    Certificate එකත් තියෙනවා.

    Apooo 28 i, arranged marriage nam kella patta kathai neda 🤮
    අප්පෝ නැහැ බන්. මමත් හිතුවේ එහෙමයි
    Cheeszyyy :yes: & Clean
    ------ Post added on Mar 13, 2024 at 3:43 PM
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    984
    1,202
    93
    ඒ මචන් කසාදෙට කලින් විවාහ රෙජිස්ටාර් ලග නිකන් ලියලා, මාස 6ක් ද කොහෙද ඇතුලට ගත්තේ නැත්නම් තමා අහෝසි, :confused::confused:
    එත් මන් Legally Married machan..

    Certificate එකත් තියෙනවා.
    uba den oya kellath ekka sex karada?box open karada? :P

    ubata varada bara gannava lesiyenma divorce eka denna nam

    nathnam e paththata bara ganna kiyapan.. mokada next Married Certificate eke reason eka enava puthi.. e nisa e ayata varada bara ganna kiyanna 03 ekak
     
    • Like
    Reactions: chamira85

    SomiBoyz

    Active member
  • Apr 24, 2016
    167
    171
    43
    Birmingham
    උබ ඩිවෝස් එක දෙන්න ඕන උබ ඩිවෝස් වෙන්න කැමති නිසා නෙවේ, ගෑනි උබත් එක්ක එකට ඉන්න කැමති නැති නිසායි. ග්‍රෝ අප් මචන්. පිරිමියෙක් වගේ වැඩ කරපන්. ගෑනුන්ව බලෙන් තියාගන්න එපා.

    මමත ආසයි මේක හොදින් ඉවර කරන්න, එත් මේ කෙල්ලගේ අම්මා හිතන් ඉන්නේ අපි මෝඩයෝ කියලා :yes: මොකද එහෙම දෙයක් කතා කරන්න ඇත්තටම අයිතියක් නැහැ අම්මට. (married) නිසා නේද ?
     

    SomiBoyz

    Active member
  • Apr 24, 2016
    167
    171
    43
    Birmingham
    uba den oya kellath ekka sex karada?box open karada? :P

    ubata varada bara gannava lesiyenma divorce eka denna nam

    nathnam e paththata bara ganna kiyapan.. mokada next Married Certificate eke reason eka enava puthi.. e nisa e ayata varada bara ganna kiyanna 03 ekak

    ඔව් මචන්. :cool: එත් මම ගොඩක් සෙක්ස් ඇක්ටිව්, එත් කෙල්ල එහෙම නැහැ. එත් අපිට එක ප්‍රශ්නයක් උනේ නැහැ. මේ කාලය ඇතුලත අපි (අපි දෙන්නගේ වැරදි ) වලට රණ්ඩු වෙලා නැහැ.. කෙල්ලගේ මහා ගෙදර ගෑවුන තැන ප්‍රශ්න තමා :yes:
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,168
    686
    113
    Sri Lanka
    I think if you registered the marriage that’s legal, and only way to get divorced is through a court.

    Hethu 3k da koheda thiyenawa divorce eka denna, lingika belaheenathaawaya, dwesha sahagath lesa hara yaama, aya wena kenek ekka affair ekak tiyenawa nam wage.

    Eke kamaththa newe ban balanne, uba oya reason walin ekak proof karanna ona divorce wenna. anik kenage kamaththak ahanne na. Paminilla daana kena owagen ekak prove karanna ona.

    uba lawyer kenek gen ahala balapan….
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,562
    392
    83
    40
    @ Lankawe oi
    yako eki akamathi wela uba kemathi wela idala wedak nene ban... devorce eka deepan kohomath muladima mehema wenavanan ubalata ekata enna be
     

    SomiBoyz

    Active member
  • Apr 24, 2016
    167
    171
    43
    Birmingham
    nathnam e paththata bara ganna kiyapan.. mokada next Married Certificate eke reason eka enava puthi.. e nisa e ayata varada bara ganna kiyanna 03 ekak
    මම නම් වැරැද්ද බාරගන්නේ නැහැ මචන්, මන් වාචිකව හරි පිසිකලි හරි එයාට වැරද්දක් කරලා නැහැ. :yes: මට ඕනේ මේ වචනයක් නැති මිනිස්සුන්ට රිද්දන්න. මොකද මට වගේ දරාගන්න බැරි කෙනෙක්ට මේ දේ උනොත් වෙන දේ තේරෙනවනේ. :yes::yes:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    2,689
    1,129
    113
    ඇයි කල් අදින්න ඕනේ. කැමති නැත්තං mutual විදිහට අයින් වෙයන්කෝ respect එක තියන්. අඩු කුලේ කුණු ලෝබ පවූලක්ද කොහෙද.
    siraawata mehema un innawa
     
    • Sad
    Reactions: Gwynbleidd