මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,
අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.
මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.
එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.
ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.
එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා
මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..
එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.