කිරියෙ ඊයෙ දාලා තිබ්බ මේ ත්රෙඩ් එක බලලයි
https://elakiri.com/threads/කසාදේ-ගැන-ප්රශ්නයක්-

.2147223/
ඒවගේම මේ ටිකේ අහපු ලගදි බැදපු ලගම යාලුවො කීපදෙනෙක් කියන කතා ඇහුවමයි මට තේරුනේ ලංකාවෙ බැදලා ඩිවෝස් වෙන උන් 90% ක්ම ඩිවෝස් වෙන්නෙ නෑ, බැදපු ගමන් උන් දෙන්නට වෙන රටකට යන්න පුලුවන් වෙලා දෙපැත්තෙම මහ උන් සහ නෑදෑ සනුහරේ ආශ්රයක්වත් ඇගිලි ගැහිල්ලක්වත් නැතුව පාඩුවෙ ජීවත් වෙන්න තිබ්බනං. මහ උන්ට ෆෝන් එකෙන් කතා කරල වියදමට සල්ලි එවලා උන්ට උන්ගෙ ජීවිතේ එහෙ නිදහසේ ඉන්න තිබ්බනං උන් ප්රශ්න ආවම රණ්ඩු වෙලා ආය උන්ම කතාකරලා යාලු වෙලා පාඩුවෙ ජීවත් වෙයි.
කොහොමත් බදින්නෙ වෙනම පවුල් පරිසර දෙකක වෙනම විදිහට හැදුනු වෙනස් විදිහට හිතන මිනිස්සු දෙන්නෙක්නෙහ්? එතකොට කොහොමත් ඕන කපල් එකකට ප්රශ්න එනවා. ඒත් දෙන්නට දෙන්නා තියන ආදරෙයි සෙක්ශුවල් රිලේශන්ෂිප් එකයි ඔක්කොම එක්ක දෙන්නට හෙමීට හෙමීට දෙන්නට ගැලපෙන්න ඇජෙස්ට් වෙන්න පුලුවන්. ලංකාවෙ ප්රශ්නෙ තියෙන්නෙ ගෑනියෙකුයි මිනිහෙකුයි නැතුව පවුල් දෙකක් බදින එක. ඊටපස්සෙ වෙන හැම රෙද්දකටම දෙපැත්තෙම මහ උන් හොට දානවා. එක පැත්තක හරි මහ උන් ටොක්සික් උනොත් බඩුම තමා. ඊලගට නෑදෑ හැත්තගෙ සීන් වලටත් කේස් යනවා. උන්ගෙ මලගෙවල් මගුල් ගෙවල් කවර් කරන ඒවට මේවට. එතකොට මොනවහරි කේස් එකකදි ගෑනිගෙ පැත්තෙන් ටොක්සික් දෙයක් උනොත් ගෑනිගෙ මහ උන්ට බනිනවට ගෑනි කැමති නෑ, මිනිහගෙ මහ උන්ගෙ අතින් ටොක්සික් වැඩක් උනොත් උන්ට බනිනවට මිනිහා කැමති නෑ. අන්තිමට ඒ ප්රශ්න ගෑනිගෙයි මිනිහගෙයි ප්රශ්න වෙලා උන් මරාගන්න එක වෙන්නෙ. මොකද දෙන්නට දෙන්නා ආදරේ කරන සෙක්ශුවල් රිලේශන්ෂිප් එකක් තියන ගෑනියෙකුයි මිනිහෙකුයි එක එක්කෙනාට ගැලපෙන්න ඇජෙස්ට් උනාට සම්පූර්ණයෙන්ම වෙනස් පවුල් දෙකක් ඒවට ගැලපෙන්න ඇජෙස්ට් වෙන්න ලොවෙත් බෑ? උබලා මොකද හිතන්නෙ?