OCD, ADHD, Relationship and Life

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,138
    2,610
    113
    මං දාන පලවෙනි thread එක මේක. මං අවුරුදු 20 ගනන් වල ඉන්න කොල්ලෙක්. Gov uni එකක IT සයිඩ් එකේ ඉගෙන ගන්නවා මෙ වෙනකොට. මට තියන ප්‍රශ්නෙ තමයි මට OCD & ADHD තියනවා.
    ඩොකෙක්ට පෙන්නලා නැ තාම. හැබැයි මං කියවලා හොයලා බැලුව දෙවල් එක්ක මට හිතුන දෙයක් ඒක. හැමෝටම තියන OCD නෙවේ මේක හැබැයි. මට තියෙන්නේ ඩිජිටල් දෙවල් වල පිලිවෙල ගැන අව්ලක්.
    ඩෙස්ක්ටොප් එකේ අයිකන් පිලිවෙල,ෆොල්ඩර් ස්ට්‍රක්චර් එක 4න් එකේ ඇප් පිලිවෙල වෙනස් උනොත් මට එතනින් එහාට මොකුත් කර ගන්න බැරි වෙන්වා. මට ලැප් එක ඔන් නොකර ෆයිල් එකක් තියන තැන ඇඩ්‍රස් එක කියන්න පුලුවන්, ඒ තරමට එක පිලිවෙලයි මතකයි වෙනස් උනොත් ඉවරයි. ලැප් එක එහෙම උනාට මගෙ රූම් එක එච්චර පිලිවෙල නේ මට අදාලත් නැ ඒක. මේක තමා OCD ගැන කතාව.

    ඊලගට ADHD, මේක මේ දවස් වල එක්ස්ට්‍ර්ම් පොයින්ට් එකකට ඇවිල්ලා තියෙන්නේ එක්සැම් එක්ක. මං දේවල් කල් දානවා, ඔලුව එකතැන තියා ගන්න බෑ. කොහොම හරි ADHD කෙනෙක්ට තියන ඔක්කොම ටික මට තියනවා, හැබැයි කොච්චර කල් දැම්මත් අන්තිම මොහොතේ නිදි මරලා හරි ඒ දේ හරියට කරන්වා, මං ඒකට කැමතිද කියලත් හිතෙන්වා, මොකද මං හැම අසයින්මන්ට් එකක් කරන්නෙම ඩෙඩ්ලයින් එකට කලින් දවසෙ
    ඒ වගෙම ඒකම මාසෙකට කලින් පටන් ගත්ත යාලුවෙක් ගානට මට ඒක කරන්න පුලුවන් දවසෙන්. තව ඉතින් ගොඩක් දේවල් අමතක වෙනවා, වටේ වෙන දේවල් ගැන ගානක් නේ සමහර වෙලාවට, යාලුවො එක්ක වැඩ කරන්න අමාරුයි, සරලවම කියනවා නන් daydream a lot.මේක තමා ADHD කතාව.

    දැන් තමා ප්‍රශ්නේ පටන් ගන්නේ. කලින් තිබ්බ රිලේශන්ශිප් එක මං නැවැත්තුවා මගේ ඔවර්තින්කින් ප්‍රශ්න හින්දා, මට හිතෙන්නෙ එකත් උනේ ADHD හින්දා කියල. අනික මං එක්සැම් කෙලව ගන්නව මෙ අන්තිම මොහොතේ පාඩම් කරන හින්දා. ඒ දෙක කමක් නෑ කියමුකෝ. මට තියෙන ප්‍රශ්නෙ මේ

    1) ADHD එක්ක මට IT සයිඩ් එකේ ජොබ් එකක් කර ගන්න පුලුවන් වෙයිද?
    2) ඔගොල්ලෝ කොහොමද Relationship and Life හැඩල් කර ගන්නෙ ?

    මේ 2 ගැන තමා මට දැන ගන්න ඔනී.

    ( මේ ඇක මේක දාන්නමයි හැදුවෙ. අනිත් එකෙන් දැම්මොත් කේස්. කොහොම හරි ලියන්න ආවම දේ නෙවෙ ලියලා තියෙන්නෙ. මට බෑ අයේ ලියන්න.)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    මට තියන ප්‍රශ්නෙ තමයි මට OCD & ADHD තියනවා.
    ඩොකෙක්ට පෙන්නලා නැ තාම. හැබැයි මං කියවලා හොයලා බැලුව දෙවල් එක්ක මට හිතුන දෙයක් ඒක. හැමෝටම තියන OCD නෙවේ මේක හැබැයි.
    මෙතනින් එහාට කියවලා වැඩක් නැ.

    වහාම ⁣දොස්තර කෙනෙක් හමුවෙලා, නිසි පරිදි ඩයග්නොස් කරගන්න. ඔයාට තියන ඇත්තම ප්‍රශ්නය මොකක්ද කියලා දැනගන්නැතුව ඔයාට හරියට පිලිතුරක් හොයාගන්න බැ.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,138
    2,610
    113
    මෙතනින් එහාට කියවලා වැඩක් නැ.

    වහාම ⁣දොස්තර කෙනෙක් හමුවෙලා, නිසි පරිදි ඩයග්නොස් කරගන්න. ඔයාට තියන ඇත්තම ප්‍රශ්නය මොකක්ද කියලා දැනගන්නැතුව ඔයාට හරියට පිලිතුරක් හොයාගන්න බැ.
    හ්ම්ම් එහෙම කරලා බලන්නම්

    ADHD කියලා ඔයා කොහොමද ඔයාම නිගමනය කරගත්තේ?
    මං කියවලා තියන දේවල් එක්කයි, මං ගැන මට හිතෙන දේවල් එක්කයි
    ------ Post added on Mar 15, 2024 at 1:08 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Machan ubata aniwa career change karanna wenawa ohoma gihilla IT jobak set wunoth.
    Doctor kenekwa meet weyan.
    Treatments walin goda daaganna pulunwa, ube mind ekata love, body ekata sex deepan ewa nathi wunama thamai okkoma leda.
    Hariyata kema kaapan, vitamins ganin, nuts, grains, fruits ganin. pahu wenakan inna epa.
    Treatments, good food, oluwa kanne nathi love ekakin oya leda nathi karaganna puluwan.
     
    • Like
    Reactions: StealthySeeker

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,850
    66,377
    113
    Mage podi ocd ekak tibba watch eka balanna one godak welawak perfect time eka ganna.tawa clean pc screen ekath lawata tibba.buddhism walin full cure una.perfect tiyaganna beri deyak perfect karanna yana try eka atha ariya.eka mentally godak help una
     
    • Like
    Reactions: StealthySeeker

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,138
    2,610
    113
    Mage podi ocd ekak tibba watch eka balanna one godak welawak perfect time eka ganna.tawa clean pc screen ekath lawata tibba.buddhism walin full cure una.perfect tiyaganna beri deyak perfect karanna yana try eka atha ariya.eka mentally godak help una
    මං ට්‍රයි කරලා තියනවා ඕක ඕඩර් එක වෙනස් කරලා, ලොකේශන් වෙනස් කරලා, හැබැයි උපරිම දවසයි දෙකයි අයෙමත් කලින් ඕඩර් එකටම හදා ගන්නවා xD.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,850
    66,377
    113
    මං ට්‍රයි කරලා තියනවා ඕක ඕඩර් එක වෙනස් කරලා, ලොකේශන් වෙනස් කරලා, හැබැයි උපරිම දවසයි දෙකයි අයෙමත් කලින් ඕඩර් එකටම හදා ගන්නවා xD.
    Poddak hadaganne netuwa kunu godema inna purudu unannan hariyay.perfect nethi unama faint wenna enawa wage enakota eka amaruwen hari pass karala purudu unanan hari.kokatath docketa pennana.
     
    • Like
    Reactions: StealthySeeker

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,138
    2,610
    113
    Doc knk hamba unada bro
    නැහැ මචං, මං කැමති දේ හොයා ගත්තා ඇන්ඩ් මන් කැමති දේ දැන් හැමවෙලේම කරන්වා, එතකොට අනිත් අව්ල් නැති උනා .මේක කොච්චර කල් තියෙද දන්නේ නෑ, අවුරුදු 8ක් විතර ඩේලි කරපු දෙවල් වෙනස් කලා, ලොකු වෙනසක් තියනවා, ජිවිතේ වෙනසක් කරලා බලන්න, ඩෝන්ට් කෙයා සීන් එකේ ඉන්න එක ජීවත් වෙන්න ලේසි. (අනේ මට මොකො කියල හිතන්න :ROFLMAO: ) කෙයා කරද්දි ලෙඩ වැඩී chill
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956

    Ow eka hari, IT walin monatada change eka gaththe machan!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඊලගට ADHD, මේක මේ දවස් වල එක්ස්ට්‍ර්ම් පොයින්ට් එකකට ඇවිල්ලා තියෙන්නේ එක්සැම් එක්ක. මං දේවල් කල් දානවා, ඔලුව එකතැන තියා ගන්න බෑ. කොහොම හරි ADHD කෙනෙක්ට තියන ඔක්කොම ටික මට තියනවා, හැබැයි කොච්චර කල් දැම්මත් අන්තිම මොහොතේ නිදි මරලා හරි ඒ දේ හරියට කරන්වා, මං ඒකට කැමතිද කියලත් හිතෙන්වා, මොකද මං හැම අසයින්මන්ට් එකක් කරන්නෙම ඩෙඩ්ලයින් එකට කලින් දවසෙ
    ඒ වගෙම ඒකම මාසෙකට කලින් පටන් ගත්ත යාලුවෙක් ගානට මට ඒක කරන්න පුලුවන් දවසෙන්. තව ඉතින් ගොඩක් දේවල් අමතක වෙනවා, වටේ වෙන දේවල් ගැන ගානක් නේ සමහර වෙලාවට, යාලුවො එක්ක වැඩ කරන්න අමාරුයි, සරලවම කියනවා නන් daydream a lot.මේක තමා ADHD කතාව.

    uba kohomada kiyanne ADHD kiyala ? me tika matath thiyenawa bn me widihatama.. overthinking nuth thiyenawa
    restless leg syndrom ekakuth thiyenawa :baffled:
    mamath saka karanawa witarai meka ADHD da kiyala, e unata samahara welawata ADHD nowenna puluwan kiyalath kiyanawa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,456
    1
    42,524
    113
    Machan ubata aniwa career change karanna wenawa ohoma gihilla IT jobak set wunoth.
    Doctor kenekwa meet weyan.
    Treatments walin goda daaganna pulunwa, ube mind ekata love, body ekata sex deepan ewa nathi wunama thamai okkoma leda.
    Hariyata kema kaapan, vitamins ganin, nuts, grains, fruits ganin. pahu wenakan inna epa.
    Treatments, good food, oluwa kanne nathi love ekakin oya leda nathi karaganna puluwan.
    බෙහෙත් තාවකාලිකයි
    මේක සදාකාලිකයි