Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    Ekak dekak gahuwata kamak na ban. Arunge muunu tika patta lassanai 6k ehema gahuwama.

    Asalanka should be captain in both odis and t20.
    Pathum should be VC.

    Mun denna thamai lankawe cricket wala future eka. Mendis karaya idala idala diga hoda knock ekak gahai.
    දැක්කා නේද 6 ඒවා ගහන්න ගිහින් පටන් ගත්ත පෙරහැර නිසා උන දේ? දැන් බලපන් අපේ එවුන්ගේ මූණු ටිකේ ලස්සන.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    චිතගොංහි අහමඩ් චව්ද්‍රි වැව නිහඩයි... ශේක් හසීනා කන්ද නිහඩයි...
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    මේක නම් තරහටයි ලජ්ජාවටයි වගේ තමයි ගැහුවේ. වනිඳු ඔහොම ඉදලා සෙල්ලම් කරන්නේ නෑ ඔච්චර වෙලා අල්ල අල්ල. ඊළඟ එක මෙච්චර හොඳට කරයිද කියලා සැකයි.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,617
    113
    Sri Lanka
    දැක්කා නේද 6 ඒවා ගහන්න ගිහින් පටන් ගත්ත පෙරහැර නිසා උන දේ? දැන් බලපන් අපේ එවුන්ගේ මූණු ටිකේ ලස්සන.
    Yakooo 180 partnership gahuwe attacking bat karapu nisa. Nikan hithapan slow bat kala nam anaganna widiha
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    Bengali chased like pros , ape un rodi hettak
    මේක ඇත්ත. IQ අවුලක් වගේ. Talent ලොකු වෙනසක් නම් නැතුව ඇති team දෙක compare කරොත්. ඒත් play කරද්දී Bangladesh team එකක් විධියට මාර ඉස්සරහට ඇවිත්. අපේ කට්ටිය 50 ට ඉන්දියාවට දැවෙනකොට ඉන්දියාවටත් ගහපු team එකක් නේ පහුගිය ටිකේ. මාර ඉස්සරහට ඇවිත් Bangladesh
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    මන් හයිලයිර් බැලුවා,
    කුසල් මෙන්ඩිස් අතින් අර හිඩ්‍රොයි ද් කවුද කියන එකාගෙ කැච් එක මිස් වෙනවා.
    ඒක ටිකක් ලේසි කැච් එකක් නම් නෙමෙ.
    නමුත් ඒ වෙද්දි ඌ ලකුණු 6 ක් වගෙ,අද බංගලින්ගෙ වැඩිම ගහලා තියෙන්නෙ ඌ .
    අර ශන්ටො කියන එකාගෙත් කැච් එක මිස් වෙනවා.
    ඌත් 40 ක් වගෙ ගහලා තියෙනවා.

    අපි මීට වැඩිය ෆීල්ඩින්ග්ස් ගැන හිතන්න ඔනි .

    මේක ඇත්ත. IQ අවුලක් වගේ. Talent ලොකු වෙනසක් නම් නැතුව ඇති team දෙක compare කරොත්. ඒත් play කරද්දී team එකක් විධියට මාර ඉස්සරහට ඇවිත්. අපේ කට්ටිය 50 ට ඉන්දියාවට දැවෙනකොට ඉන්දියාවටත් ගහපු අsian team එක. මාර ඉස්සරහට ඇවිත් Bangladesh
    අපෙ කොච් ලාට පිං අයිති වෙන්න්ට තමා ඉතිං .
    ලිලිපුට්ටො වෙච්ච බංගලින්ව ෆොර්ම් කරෙ ඩේව් වට්මොර් ,
    ලංකාවෙ ඉපදිලා ඔසී ගිය පොරක් ,1996 දි අපෙ විනින් කොච් ,
    දැන් චන්දික හතුරුසිංහ.
    ------ Post added on Mar 15, 2024 at 10:07 PM