Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

dilann

Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    Chariya godak welwt chace wldi finishing krnw bn, Ada rare mistake ekk
    උගේ 90+ 3ක් තියනව.
    පැතුම ගේ එකක්වත් නෑ . 100 ගහනව .

    Kusal Mendis venuvata Kamil Mishara / Pavan Rathnayake enna ona ODI

    Sadeera keeping dala..

    Kusal mendis ODI avg 33 :(
    මෙන්ඩව අයින් කරන්නේ නෑ බන් .. ඕන නම් ටෙස්ට් වලින් අයින් කරාට කිසි අවුලක් නෑ .
    ODI , T20 දැන් තමයි ඌ ගහගෙන එන්නේ.
    ------ Post added on Mar 15, 2024 at 10:10 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,616
    113
    Sri Lanka
    උගේ 90+ 3ක් තියනව.
    පැතුම ගේ එකක්වත් නෑ . 100 ගහනව .

    මෙන්ඩව අයින් කරන්නේ නෑ බන් .. ඕන නම් ටෙස්ට් වලින් අයින් කරාට කිසි අවුලක් නෑ .
    ODI , T20 දැන් තමයි ඌ ගහගෙන එන්නේ.
    ------ Post added on Mar 15, 2024 at 10:10 PM
    Menda open karanna oni ban. That one position needs a player who can bat a long inning
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    Avishka sure naa ne ban. Menda open yawwoth t20s wala hodai da manda
    ඌ මහ කම්මලි උට්ටෙක් වගේ බැට් කරන්නේ. ගහන්න පුලුවන් කම තිබ්බත් හොදටම ෆැල්ට් විකට් එකක් නෙවෙයි නම් උදේ පාන්දරම ගෙඩියක් දෙනවා නැත්නම් කකුලේ වද්දගන්නවා හරහට ගහන්න ගහින්.

    Menda open karanna oni ban. That one position needs a player who can bat a long inning
    ඊලග මැච් එකේ කමිදුව ගස්සයි කොහෙන් හරි. ඌ ටිකක් උනන්දුවෙන් ගහනව .
    ------ Post added on Mar 15, 2024 at 10:14 PM
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    උගේ 90+ 3ක් තියනව.
    පැතුම ගේ එකක්වත් නෑ . 100 ගහනව .

    මෙන්ඩව අයින් කරන්නේ නෑ බන් .. ඕන නම් ටෙස්ට් වලින් අයින් කරාට කිසි අවුලක් නෑ .
    ODI , T20 දැන් තමයි ඌ ගහගෙන එන්නේ.
    ------ Post added on Mar 15, 2024 at 10:10 PM
    ODI kohed bn ghnne balapan last 10 innings average kiyda kiyl, balapan kamli mishragay no 3 average 60k da kohed tynw. Kusal mendis talented kiwwt stat wlin prove krl nene, mokkd bn ochr chance denne. Sadda wagay domestic ghnn dunn nam iwrai. Hadenakan

    උගේ 90+ 3ක් තියනව.
    පැතුම ගේ එකක්වත් නෑ . 100 ගහනව .

    But chariya godak match finish krl tynwa
    ------ Post added on Mar 15, 2024 at 10:17 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ඊළඟ match එක නම් ලේසි වෙන එකක් නෑ අද වගේ catch එහෙම miss කරලා, ගහනකොට මේ වගේ catch දීලා 😐 මේ match එක 250 ට හරි ඊට අඩුවෙන් හරි කඩන්න තිබ්බ එකක් නේ ද මේ ලකුණු වැඩියෙන් දීලා මෙච්චර නැහුනේ. වෙලාවට මේක හරි දිනුවේ. මොන talent, training කොච්චර තිබ්බත් බෑ හිතන විදිය වෙනස් කරවනකන් talent පොට්ටෙට වැඩ ගන්න පුළුවන් දෙයක් වගේ වෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ.

    Roughly බැලුවොත් Bangladesh batting, bawling ලංකාවට වඩා හොඳයි වගේ. එදා ලංකාව all out 255 ට තව ball ඉතුරුත් වුණා. අද Bangladesh 286-7. එදා wicket 4න් Bangladesh වැඩේ ගොඩ දාගත්තා. අද ලංකාවේ Wicket 7ක් ගත්තා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama

    ඊලග එක ඩේ. ඒ නිසා ඩිව් ෆැක්ටර් නැ. ඒක තමයි හරිම තැන හොයාගන්න පුලුවන් එක
     
    DevLover

    Well-known member
  • Jun 26, 2023
    193
    276
    63
    Wella happichcha eka da? Shoriful intentionally newei neh happune? pora fielder diha balagena neh ban hitiye, unge jara wada tiyeanwa but meka nam jara wadak kyanna ba neh. Wella ta echcharatama kagahanna deyak unada? aruth gemata awe wella kagahawwama.
    ඕවා හිතලා කරන ඒවා මචන්, ඌ කලිනුත් කලා, ඒ කොහොම උනත් මාරම චාටර් attitudes තියෙන්නෙ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,519
    9,207
    113
    ඌ මහ කම්මලි උට්ටෙක් වගේ බැට් කරන්නේ. ගහන්න පුලුවන් කම තිබ්බත් හොදටම ෆැල්ට් විකට් එකක් නෙවෙයි නම් උදේ පාන්දරම ගෙඩියක් දෙනවා නැත්නම් කකුලේ වද්දගන්නවා හරහට ගහන්න ගහින්.

    ඊලග මැච් එකේ කමිදුව ගස්සයි කොහෙන් හරි. ඌ ටිකක් උනන්දුවෙන් ගහනව .
    ------ Post added on Mar 15, 2024 at 10:14 PM
    ඇත්ත
    ඒත් කමිදු ODI මැච් වෙයිද කියන අවුල තියෙනවා
    T20 රිදම් එක ඌ හොයාගෙන. ඒක පට්ට
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,261
    1
    16,807
    113
    −273.15°C
    431989091_812309787602716_648156597747053273_n.jpg
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අම්මෝ දින්නා නේද? මම හිතුවෙම පරාදවෙයි කියලා අච්චර 228 විකට් 3 කට ගහල දීල තියෙද්දිත් ඉතුරු විකට්ටික සට සට ගාල යන්න ගත්තාම. ඉතුරු ළකුණු 60 ගාන ගහන්න විකට් 4 ගියානේ. වනිඳුට finish කරන්න තිබුනා හොඳටම, මහ පඩ මානසිකත්වයක් තියෙන්නේ කිසිම රෙස්පොන්සිබිලිටි එකක්නෑ ඌට!! ළකුණු 2 ගහන්න තියෙද්දී ගියානේ ඉතින්.

    අපේ උන්ගේ ඩෙත් බෝලිං වැඩක් නෑ. බංගලියෝ කොහොමද දුන්න ප්‍රෙශර් එක අන්තිම ළකුණු 60 ගානට. බෝල 37කට එක 4 එක් ගහන්න දුන් නෑ අපේ උන්ට. අපේ උන් විහිං ප්‍රේශර් එක ඇගට ගත්තා. සිංගල් එකක්, දෙකක් දාගෙන ස්ට්‍රයික් එක රොටේට් කරගන්න බැරිවුනා අන්තිමට. ඩොට්ස් හෝගාල ගියා. අනික බංගලි ටොප් ඕඩර් බැටින් ලයිනප් එක බැට්කලේ දුර්වල පන්දුවලට විතරයි. මුල් ඕවර 15 ත් 20 ත් අතර ගහපු 4 එහෙම 30 යාඩ් සර්කල් එකේ fielders ලාට උඩින් යන්න ගැහුවෙම නෑ. ඔක්කොම වගේ ටයිමින් වලට බිම දිගේම ගැහුවේ. අපේ අය උඩින්මයි ගැහුවේ, 30 යාඩ් සර්කල් එකේ දී drop catchers කිහිපයක් ගියා. පැතුමගේ දෙකක්ද කොහේද drop කළා! තව 1කක් හෝ දෙකක් ගියාවගේ මතකයි! සදීරයා අවුට් වුනේ 30 යාඩ් සර්කල් එකේ උඩින් ගහන්න ගිහිල්ලා.