Avishka sure naa ne ban. Menda open yawwoth t20s wala hodai da mandaKamil mishra tma replacement eka, pavan ghnne no 4da koheda
උගේ 90+ 3ක් තියනව.Chariya godak welwt chace wldi finishing krnw bn, Ada rare mistake ekk
මෙන්ඩව අයින් කරන්නේ නෑ බන් .. ඕන නම් ටෙස්ට් වලින් අයින් කරාට කිසි අවුලක් නෑ .Kusal Mendis venuvata Kamil Mishara / Pavan Rathnayake enna ona ODI
Sadeera keeping dala..
Kusal mendis ODI avg 33![]()
Menda open karanna oni ban. That one position needs a player who can bat a long inningඋගේ 90+ 3ක් තියනව.
පැතුම ගේ එකක්වත් නෑ . 100 ගහනව .
මෙන්ඩව අයින් කරන්නේ නෑ බන් .. ඕන නම් ටෙස්ට් වලින් අයින් කරාට කිසි අවුලක් නෑ .
ODI , T20 දැන් තමයි ඌ ගහගෙන එන්නේ.
------ Post added on Mar 15, 2024 at 10:10 PM
ඌ මහ කම්මලි උට්ටෙක් වගේ බැට් කරන්නේ. ගහන්න පුලුවන් කම තිබ්බත් හොදටම ෆැල්ට් විකට් එකක් නෙවෙයි නම් උදේ පාන්දරම ගෙඩියක් දෙනවා නැත්නම් කකුලේ වද්දගන්නවා හරහට ගහන්න ගහින්.Avishka sure naa ne ban. Menda open yawwoth t20s wala hodai da manda
ඊලග මැච් එකේ කමිදුව ගස්සයි කොහෙන් හරි. ඌ ටිකක් උනන්දුවෙන් ගහනව .Menda open karanna oni ban. That one position needs a player who can bat a long inning
ODI kohed bn ghnne balapan last 10 innings average kiyda kiyl, balapan kamli mishragay no 3 average 60k da kohed tynw. Kusal mendis talented kiwwt stat wlin prove krl nene, mokkd bn ochr chance denne. Sadda wagay domestic ghnn dunn nam iwrai. Hadenakanඋගේ 90+ 3ක් තියනව.
පැතුම ගේ එකක්වත් නෑ . 100 ගහනව .
මෙන්ඩව අයින් කරන්නේ නෑ බන් .. ඕන නම් ටෙස්ට් වලින් අයින් කරාට කිසි අවුලක් නෑ .
ODI , T20 දැන් තමයි ඌ ගහගෙන එන්නේ.
------ Post added on Mar 15, 2024 at 10:10 PM
------ Post added on Mar 15, 2024 at 10:17 PMඋගේ 90+ 3ක් තියනව.
පැතුම ගේ එකක්වත් නෑ . 100 ගහනව .
But chariya godak match finish krl tynwa
අන්තිම මැච් 10ට avg 38යි .ODI kohed bn ghnne balapan last 10 innings average kiyda kiyl, balapan kamli mishragay no 3 average 60k da kohed tynw. Kusal mendis talented kiwwt stat wlin prove krl nene, mokkd bn ochr chance denne. Sadda wagay domestic ghnn dunn nam iwrai. Hadenakan
ඊලග එක ඩේ. ඒ නිසා ඩිව් ෆැක්ටර් නැ. ඒක තමයි හරිම තැන හොයාගන්න පුලුවන් එකඊළඟ match එක නම් ලේසි වෙන එකක් නෑ අද වගේ catch එහෙම miss කරලා, ගහනකොට මේ වගේ catch දීලාමේ match එක 250 ට හරි ඊට අඩුවෙන් හරි කඩන්න තිබ්බ එකක් නේ ද මේ ලකුණු වැඩියෙන් දීලා මෙච්චර නැහුනේ. වෙලාවට මේක හරි දිනුවේ. මොන talent, training කොච්චර තිබ්බත් බෑ හිතන විදිය වෙනස් කරවනකන් talent පොට්ටෙට වැඩ ගන්න පුළුවන් දෙයක් වගේ වෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ.
Roughly බැලුවොත් Bangladesh batting, bawling ලංකාවට වඩා හොඳයි වගේ. එදා ලංකාව all out 255 ට තව ball ඉතුරුත් වුණා. අද Bangladesh 286-7. එදා wicket 4න් Bangladesh වැඩේ ගොඩ දාගත්තා. අද ලංකාවේ Wicket 7ක් ගත්තා.
ඕවා හිතලා කරන ඒවා මචන්, ඌ කලිනුත් කලා, ඒ කොහොම උනත් මාරම චාටර් attitudes තියෙන්නෙWella happichcha eka da? Shoriful intentionally newei neh happune? pora fielder diha balagena neh ban hitiye, unge jara wada tiyeanwa but meka nam jara wadak kyanna ba neh. Wella ta echcharatama kagahanna deyak unada? aruth gemata awe wella kagahawwama.
ඇත්තඌ මහ කම්මලි උට්ටෙක් වගේ බැට් කරන්නේ. ගහන්න පුලුවන් කම තිබ්බත් හොදටම ෆැල්ට් විකට් එකක් නෙවෙයි නම් උදේ පාන්දරම ගෙඩියක් දෙනවා නැත්නම් කකුලේ වද්දගන්නවා හරහට ගහන්න ගහින්.
ඊලග මැච් එකේ කමිදුව ගස්සයි කොහෙන් හරි. ඌ ටිකක් උනන්දුවෙන් ගහනව .
------ Post added on Mar 15, 2024 at 10:14 PM
daspayo enakan ohoma tikak intako...