Win10 malagamata sarasemu :(

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Itapasse machine ganna salli thama naththe:(
    Windows 10 හොදට දුවනවනම් කිසි අව්ලක් නැතුව windows 11 run කරන්න පුලුවන්. හොදම දේ machine එකේ hard drive එක ssd හෝ m.2 වලට upgrade කරන එක. සෑහෙන්න වේගෙ වැඩි වෙනවා පරන machine වල.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    LOL.we are still running 1809 and 21H2 LTSC.hopefully they will release windows 11 with LTSC.
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ලොකුම ප්‍රශ්නේ සපෝට් නවත්තන එක නෙමෙයි අලුතෙන් එන සොෆ්ට්වෙයාර් රන් කරන්න බැරිවෙන එක. අද මම පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් ටික රන් කරන්න පුලුවන්නම් මම තාමත් පාවිච්චි කරන්නේ Windows 95
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    Windows 10 හොදට දුවනවනම් කිසි අව්ලක් නැතුව windows 11 run කරන්න පුලුවන්.
    මෙක ටිකක් වැරදි.

    මගෙ පරණ ලැප් එකෙ (2018) cpu එක 11ට සපෝර්ට් නැති නිසා උපග්‍රේඩ් කරන්න බැ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මෙක ටිකක් වැරදි.

    මගෙ පරණ ලැප් එකෙ (2018) cpu එක 11ට සපෝර්ට් නැති නිසා උපග්‍රේඩ් කරන්න බැ.
    Tpm processor check bypass කරලා upgrade කරන්න කිසි අව්ලක් නැතුව වැඩ