Windows 10 will reach end of support on October 14, 2025. The current version, 22H2, will be the final version of Windows 10, and all editions will remain in support with monthly security update releases through that date.



Itapasse machine ganna salli thama naththeතව අවුරුද්දකටත් වඩා තියෙනවනෙ දැම්ම අමුඩ ගහන්නෙ මොකටැ

මැසිම කැඩෙනකං 10 දුවනවItapasse machine ganna salli thama naththe![]()

Updates? Enne nahane 2025 October walin passe, munta vintage machine support karana OS gahanna bari ai?මැසිම කැඩෙනකං 10 දුවනව![]()
Eh, updates nathi wuna kyla OS maru karana minissu ya api.Updates? Enne nahane 2025 October walin passe, munta vintage machine support karana OS gahanna bari ai?
Ehenan api thama xp inna epai, ekata kela unama 7 walata awa, ilangata 10 ta kelinawaEh, updates nathi wuna kyla OS maru karana minissu ya api.

Windows 10 හොදට දුවනවනම් කිසි අව්ලක් නැතුව windows 11 run කරන්න පුලුවන්. හොදම දේ machine එකේ hard drive එක ssd හෝ m.2 වලට upgrade කරන එක. සෑහෙන්න වේගෙ වැඩි වෙනවා පරන machine වල.Itapasse machine ganna salli thama naththe![]()
AgreeWindows 11 is the best OS windows released ever. No reason to stay in Windows 10.
Windows 11 is the best OS windows ever released. No reason to stay in Windows 10.

මෙක ටිකක් වැරදි.Windows 10 හොදට දුවනවනම් කිසි අව්ලක් නැතුව windows 11 run කරන්න පුලුවන්.
Tpm processor check bypass කරලා upgrade කරන්න කිසි අව්ලක් නැතුව වැඩමෙක ටිකක් වැරදි.
මගෙ පරණ ලැප් එකෙ (2018) cpu එක 11ට සපෝර්ට් නැති නිසා උපග්රේඩ් කරන්න බැ.
මගෙ තියෙන්නෙTpm processor check bypass කරලා upgrade කරන්න කිසි අව්ලක් නැතුව වැඩ