yessss.... dune plz
https://fb.watch/qSQWwI2RCI/
------ Post added on Mar 17, 2024 at 9:59 PM
------ Post added on Mar 17, 2024 at 10:16 PM
May වල open කරනව කියල දාලා තිබ්බthawa godak kal yai ne bn. thama hadanawane. atleast another year yai ne.
anith eka meka imax digital neda? analog film reel dana imax eka neme neda? digital imax eka podi kiyala ahala thiyenawa
හැමදාම සූන් තමයි ඔය මගුල.Scope IMAX soon
IMAX ලේබල් එක ගහපු LieMAX theater එකක් ද දන්නෙ නෑ ඕකත්? අනික 70mm IMAX වලින් තමයි නියම IMAX experience එක ගන්න පුළුවන්. Dune Messiah වල script එක ලියලා ඉවරයි කියලා Denis Villeneuve මීට ටික දවසකට කලින් කිව්වා. බොහෝ දුරට ලබන අවුරුද්දෙ ෂූටින් පටන් ගනීවි. IMAX ලා අලුත් 70mm IMAX film camera එකක් හදනවා මේ දවස්වල කලින් තිබ්බ ඒවාට වඩා lighweight ගතිය වැඩි කරපු වගේම, කැමරා එක operate වෙනකොට එන noise එකයි අඩු කරපු. ඔය noise එක නිසා තමයි 70mm IMAX camera වලින් ඩයලොග්ස් තියෙන සීන්ස් ෂූට් කරන්න් බැරි. ඔය අලුත් ෆිල්ම් කැමරා එක ආවට පස්සෙ 70mm IMAX film camera එකකින් සම්පූර්ණෙන්ම පාහෙ ෂූට් කරපු ෆිල්ම් එකක් ඉදිරියෙදි බලන්න පුළුවන් වේවි. නෝලාන්ගෙ හරි ජෝර්ඩන් පීල්ගෙ හරි ෆිල්ම් එකක් වේවි ඒක බොහෝ දුරට. Dune: part 2 එකත් IMAX වලින් ෂූට් කරා කිව්වට IMAX aspect ratio එකට ගැළපෙන විදිහට digitally ෂූට් කරපු ෆිල්ම් එකක්නෙ. නියම IMAX film cameras වලින් ෂූට් කරපු එකක් නෙවේ.@Stimulus mind moko hithanne obathuma yakka desheta imax? meka open karanakota dune nam iwara wela thiyei neda?