ප්‍රෙශර් කුකර් හෙල්ප්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,203
    113

    මචන්ලා, මොකක්ද ගන්න හොද ප්‍රෙශර් කුකර් බ්‍රෑන්ඩ් එක? මැටීරියල් එක මොකද්ද?

    බලන්නේ 5L වගේ එකක්. සින්ගර් උන් ප්‍රෙස්ටිජ් කියලා ඉන්දියන් එකක් කරනවා. එකේත් Stainless Steal එකයි ඇලුමිනියම් කියලා ජාති දෙකක් තියෙනවා. අබාන්ස් උන් ප්‍රෙමියර් කියල එකක් කරනවා. ඒක ඇලුමිනියම් විතරයි. ඔය සෙට් වලින් හොද මොකද කියලා දන්නවද?
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අපේ තියෙන්නෙත් prestige කියන brand එක, අරන් අවුරුදු 10කට වැඩි. පට්ට ගගහා වැඩ ගන්න පුළුවන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,687
    113
    අපේ තියෙන්නෙත් prestige කියන brand එක, අරන් අවුරුදු 10කට වැඩි. පට්ට ගගහා වැඩ ගන්න පුළුවන් (2)

    Singer එකට වඩා Daraz එකේ අඩුවෙන් තියෙනවනං ඒකෙන් ගන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,203
    113
    Prestige aluminum එක හොඳයි. ගෙදර පාවිච්චි කරනවා අවු 15ක් විතර. රබර් gasket එක එකපාරක් දැම්ම.

    Kanchan stainless steel එකක් පිපුරැවා.
    අපේ තියෙන්නෙත් prestige කියන brand එක, අරන් අවුරුදු 10කට වැඩි. පට්ට ගගහා වැඩ ගන්න පුළුවන් (2)

    Singer එකට වඩා Daraz එකේ අඩුවෙන් තියෙනවනං ඒකෙන් ගන්න
    Aluminum ekada stainless steel ekada?
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Aluminum ekada stainless steel ekada?
    ඒ ගැන නම් මතකයක් නෑ හැබැයි බොහෝ දුරට stainless steel වෙන්න ඕනේ මොකද aluminium උයන පිහන ඒවලට හොඳ නෑ කියලා දන්න නිසා
     
    • Like
    Reactions: KrishanL89

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    T-fal කියලා ලොකු එක්ක තියනවා ලීටර් 7ක් පුළුවන් එකේ, ටිකක් පරණයි එක අවුරුදු 6ක් විතර.

    පොඩි එක තියනවා prestige ඒකට අවුරුදු දෙකයි.
     
    • Like
    Reactions: tharakaf

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    We are using Innovex one for about 4 years, had to change the gasket once, cost me about 300LKR, replaced through damro service. this one is an alluminium.

    Aluminum one doesn’t work with Induction cooker, but SS one does.
     
    • Like
    Reactions: tharakaf

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මචන් මෙහෙමයි ඔයා ගන්න electric multicooker එකක් stainless steel core එක තියෙන . Non Stick ඒවා ගන්න එපා
    Gas එකේ තියෙන ඒවානම Prestige එක හොඳයි

    හැබැයි පුළුවන් නම් Electric Multicooker ekak ganna
    InstantPot UK version එකක් ගන්න පට්ට solid , Saftey mechanism එක super.

    T-fal කියලා ලොකු එක්ක තියනවා ලීටර් 7ක් පුළුවන් එකේ, ටිකක් පරණයි එක අවුරුදු 6ක් විතර.

    පොඩි එක තියනවා prestige ඒකට අවුරුදු දෙකයි.
    Tefal is good. French brand
    ------ Post added on Mar 17, 2024 at 7:37 PM
     
    • Love
    Reactions: tharakaf

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    stainless නම් durability එක සහ strength වැඩී compare to aluminium. price එක වැඩියි. දෙකෙන්ම වැඩේනම් කරගන්න පුලුවන්. මම ගෙනාවෙ stainless එකක් අවුරුදු 10 කට එහා.
     
    • Like
    Reactions: imhotep

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,203
    113
    stainless නම් durability එක සහ strength වැඩී compare to aluminium. price එක වැඩියි. දෙකෙන්ම වැඩේනම් කරගන්න පුලුවන්. මම ගෙනාවෙ stainless එකක් අවුරුදු 10 කට එහා.
    Brand eka prestige?