මචන්ලා, මොකක්ද ගන්න හොද ප්‍රෙශර් කුකර් බ්‍රෑන්ඩ් එක? මැටීරියල් එක මොකද්ද?
බලන්නේ 5L වගේ එකක්. සින්ගර් උන් ප්‍රෙස්ටිජ් කියලා ඉන්දියන් එකක් කරනවා. එකේත් Stainless Steal එකයි ඇලුමිනියම් කියලා ජාති දෙකක් තියෙනවා. අබාන්ස් උන් ප්‍රෙමියර් කියල එකක් කරනවා. ඒක ඇලුමිනියම් විතරයි. ඔය සෙට් වලින් හොද මොකද කියලා දන්නවද?