ඉතින් මචන් කියපන්කෝ අපිටත් දැනගන්න, මමත් කොත්මලේ ගිහින් නෑනවතින්න යනවා නම් මේක තමයි තැන. ගානත් සාධාරණයි.
https://www.facebook.com/profile.php?id=61553963011294&mibextid=ZbWKwL
කොත්මලේ බලන්න තරම් දෙයක් නෑ කියන උන් දන්න ලබ්බ තමයි...එහෙනම් උන් හරියට කොත්මලේ ගැන දැනගෙන ගිහින් නෑ. පව්..
------ Post added on Mar 17, 2024 at 11:14 AM
