කොත්මලේ

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    නවතින්න යනවා නම් මේක තමයි තැන. ගානත් සාධාරණයි. 👇
    https://www.facebook.com/profile.php?id=61553963011294&mibextid=ZbWKwL

    කොත්මලේ බලන්න තරම් දෙයක් නෑ කියන උන් දන්න ලබ්බ තමයි... 🤣 එහෙනම් උන් හරියට කොත්මලේ ගැන දැනගෙන ගිහින් නෑ. පව්.. 😁
    ------ Post added on Mar 17, 2024 at 11:14 AM
    ඉතින් මචන් කියපන්කෝ අපිටත් දැනගන්න, මමත් කොත්මලේ ගිහින් නෑ
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,363
    1,955
    113
    ඉතින් මචන් කියපන්කෝ අපිටත් දැනගන්න, මමත් කොත්මලේ ගිහින් නෑ
    මෙන්න මේ පෝස්ට් එකේ තියෙනවා ගොඩක් තැන් ගැන විස්තර මචං.. 👇 ඊට අමතරව, නාවලපිටිය පැත්තට වෙන්න තියෙන දිය ඇලි කිහිපයක් තියෙනවා. ඒ වගේම ගාමිණී දිසානායක හැදුනු වැඩුනු වලව්ව අද හොටෙල් එකක්. ඒකටත් විසිට් එකක් දාන්න පුලුවන්. ඒ වගේම රෝහණ විජේවීර අවුරුදු ගානක් අත්තනායක විදිහට හැංගිලා හිටපු නිවස තියෙන්නෙත් කොත්මලේ ආසන්නයේ.

    https://www.facebook.com/share/p/74uRm4C7qkGwVGW1/?mibextid=oFDknk
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මන් බොරුවක් කියල නැ බන්

    මෙන්න දන්නේ නැත්නම් දැනගනින්,

    ගැරඩි ඇල්ල, පූනා ඇල්ල , චැරියට් පාත්...කැම්පින් කරන්න පුලුවන් නියම තැනක්. රනමුනේ පිහිල්ල .පුසුල්පිටිය රජ මහා විහාරය(මලියදේව මහරහතන් වහන්සේ වැඩ විසු ලෙන ) ඩන්සිනන් ඇල්ල .කොත්තුනු ගොඩ .රාවනා ගොඩ..තවලන් තැන්න හනුමාන් කෝවිල .කොත්මලේ ජලාශය .මහවැලි සෑය.දෙහදු කඩුල්ල ..කරණාගල .. මොණරාගල කන්ද.කඩියන් ලෙන ඇල්ල ..පෙරට්ටාසය.. නවතින්න තැනක් නම් තවලන් තැන්න පහුකරගෙන රම්බොඩට යද්දී ගොඩක් තියෙන්නේ hotel , guest house . පහසුවේන් හොයාගන්න පුලුවන් නවතින්න තැනක් ..
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මෙන්න මේ පෝස්ට් එකේ තියෙනවා ගොඩක් තැන් ගැන විස්තර මචං.. 👇 ඊට අමතරව, නාවලපිටිය පැත්තට වෙන්න තියෙන දිය ඇලි කිහිපයක් තියෙනවා. ඒ වගේම ගාමිණී දිසානායක හැදුනු වැඩුනු වලව්ව අද හොටෙල් එකක්. ඒකටත් විසිට් එකක් දාන්න පුලුවන්. ඒ වගේම රෝහණ විජේවීර අවුරුදු ගානක් අත්තනායක විදිහට හැංගිලා හිටපු නිවස තියෙන්නෙත් කොත්මලේ ආසන්නයේ.

    https://www.facebook.com/share/p/74uRm4C7qkGwVGW1/?mibextid=oFDknk

    ස්තුතියි සහෝ... :love:

    මෙන්න දන්නේ නැත්නම් දැනගනින්,

    ගැරඩි ඇල්ල, පූනා ඇල්ල , චැරියට් පාත්...කැම්පින් කරන්න පුලුවන් නියම තැනක්. රනමුනේ පිහිල්ල .පුසුල්පිටිය රජ මහා විහාරය(මලියදේව මහරහතන් වහන්සේ වැඩ විසු ලෙන ) ඩන්සිනන් ඇල්ල .කොත්තුනු ගොඩ .රාවනා ගොඩ..තවලන් තැන්න හනුමාන් කෝවිල .කොත්මලේ ජලාශය .මහවැලි සෑය.දෙහදු කඩුල්ල ..කරණාගල .. මොණරාගල කන්ද.කඩියන් ලෙන ඇල්ල ..පෙරට්ටාසය.. නවතින්න තැනක් නම් තවලන් තැන්න පහුකරගෙන රම්බොඩට යද්දී ගොඩක් තියෙන්නේ hotel , guest house . පහසුවේන් හොයාගන්න පුලුවන් නවතින්න තැනක් ..

    අඩෝ... තෑන්ක්ස් ආහ්....
    :love:
    ------ Post added on Mar 18, 2024 at 7:21 AM

    up up
    ------ Post added on Mar 19, 2024 at 5:04 PM

    udata
    ------ Post added on Mar 23, 2024 at 10:41 AM
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මෙන්න මේ පෝස්ට් එකේ තියෙනවා ගොඩක් තැන් ගැන විස්තර මචං.. 👇 ඊට අමතරව, නාවලපිටිය පැත්තට වෙන්න තියෙන දිය ඇලි කිහිපයක් තියෙනවා. ඒ වගේම ගාමිණී දිසානායක හැදුනු වැඩුනු වලව්ව අද හොටෙල් එකක්. ඒකටත් විසිට් එකක් දාන්න පුලුවන්. ඒ වගේම රෝහණ විජේවීර අවුරුදු ගානක් අත්තනායක විදිහට හැංගිලා හිටපු නිවස තියෙන්නෙත් කොත්මලේ ආසන්නයේ.

    https://www.facebook.com/share/p/74uRm4C7qkGwVGW1/?mibextid=oFDknk
    මෙන්න දන්නේ නැත්නම් දැනගනින්,

    ගැරඩි ඇල්ල, පූනා ඇල්ල , චැරියට් පාත්...කැම්පින් කරන්න පුලුවන් නියම තැනක්. රනමුනේ පිහිල්ල .පුසුල්පිටිය රජ මහා විහාරය(මලියදේව මහරහතන් වහන්සේ වැඩ විසු ලෙන ) ඩන්සිනන් ඇල්ල .කොත්තුනු ගොඩ .රාවනා ගොඩ..තවලන් තැන්න හනුමාන් කෝවිල .කොත්මලේ ජලාශය .මහවැලි සෑය.දෙහදු කඩුල්ල ..කරණාගල .. මොණරාගල කන්ද.කඩියන් ලෙන ඇල්ල ..පෙරට්ටාසය.. නවතින්න තැනක් නම් තවලන් තැන්න පහුකරගෙන රම්බොඩට යද්දී ගොඩක් තියෙන්නේ hotel , guest house . පහසුවේන් හොයාගන්න පුලුවන් නවතින්න තැනක් ..
    Thanks මචන්ලා 🙏🏻🙏🏻🙏🏻