Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,787
    30,880
    113
    තීක්ෂණයාට තියන ඉවසීම ගොන් බයිරංගයාට තිබ්බනං ඊසි 275+ ගහගන්න තිබ්බා. ඒක නෙවෙයි වෙනදා ජනිත් ලියනගේගෙ ප්ලේස් එකේ බැට් කරපු දස්සා අද ජනිත් වෙනුවට හිටියානං මොනවා වෙයිද 😁
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    තීක්ෂණයාට තියන ඉවසීම ගොන් බයිරංගයාට තිබ්බනං ඊසි 275+ ගහගන්න තිබ්බා. ඒක නෙවෙයි වෙනදා ජනිත් ලියනගේගෙ ප්ලේස් එකේ බැට් කරපු දස්සා අද ජනිත් වෙනුවට හිටියානං මොනවා වෙයිද 😁
    මොනව වෙන්නද ඌ අර ලෙග්ස්පිනර්ට විකට එක දීලා සෑහෙන දුකින් ඩගවුට් එකට යනවා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,880
    113
    මොනව වෙන්නද ඌ අර ලෙග්ස්පිනර්ට විකට එක දීලා සෑහෙන දුකින් ඩගවුට් එකට යනවා
    දස්සා බෝල් 100ට 150ක් විතර අපි 285ක් ගහන්න චාන්ස් එකක් තිබ්බා කියලා හිතෙන්නෙ නැද්ද උබලට් 😐
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    දස්සා බෝල් 100ට 150ක් විතර අපි 285ක් ගහන්න චාන්ස් එකක් තිබ්බා කියලා හිතෙන්නෙ නැද්ද උබලට් 😐
    හැමදාම ඌ හොදට ගහයි කියල බලන් හිටියා..ඒත් ඌ ලෙග්ස්පින් එකට තියන බය නැති කරගත්තේ නෑ…
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    දස්සා බෝල් 100ට 150ක් විතර අපි 285ක් ගහන්න චාන්ස් එකක් තිබ්බා කියලා හිතෙන්නෙ නැද්ද උබලට් 😐
    දස්සා කරයි පකක්. ඕකා කරන්නේ ඇවිත් ප්‍රෙශර් එක ගන්න කියලා මුලින් බෝල කනවා. කාලා කාලා කෙලින්න ගිහින් අවුට් වෙලා යනවා. බලපන්කෝ පරණ මැච් ඔක්කොම වගේ අරගෙන ප්‍රෙශර් මවුන්ට් වෙද්දි දස්සාගේ බැටින් වලට මොකද වුනේ කියලා. කිසිම ඉම්පැක්ට් එකක් නැති ප්ලේයර් කෙනෙක් අවශ්‍යයම මැච් වලට විශේෂෙන්ම.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,880
    113
    ඇයි බං අර saumya sarkaraya ඉන්ජර්ඩ් උනේ 🥲 අන්න බෙන්ච් එකේ හිටපු කැරියෙක්ට චාන්ස් හම්බෙලා
    කෙලිනවා බල්ලන්ට වගේ 🥲
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    සහන් අරච්චි ටිම් එකේ ඉන්නේ, මොකද උගේ පුකවත් සුදුද?

    හොඩ වැඩේ තොපිට ත්‍රෙඩ් දාගෙම මැච් බලනවට 😁
    මුන්ට බනින එක ආතල් බං.
    ------ Post added on Mar 18, 2024 at 3:33 PM
     
    • Haha
    Reactions: හෙනයා

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Saumya Sarkar wenuwata wena ekek neda awith gahanne? Ehema play karanna puluwan da? Dakketh adai ehema seen ekak. A awilla in a dial eka patta gahillak ne gahanne. U out wennet na.

    Aparade thawa hoda fast baller kenek hitiya nam match eka goda dagannat tibba. Spinners lata eka wicket ekak enne na.
     
    Last edited: