hasaranga kiyana ekanan mole pake thiyena ali puka moleta gahapu huththek

මොනව වෙන්නද ඌ අර ලෙග්ස්පිනර්ට විකට එක දීලා සෑහෙන දුකින් ඩගවුට් එකට යනවාතීක්ෂණයාට තියන ඉවසීම ගොන් බයිරංගයාට තිබ්බනං ඊසි 275+ ගහගන්න තිබ්බා. ඒක නෙවෙයි වෙනදා ජනිත් ලියනගේගෙ ප්ලේස් එකේ බැට් කරපු දස්සා අද ජනිත් වෙනුවට හිටියානං මොනවා වෙයිද![]()
දස්සා බෝල් 100ට 150ක් විතර අපි 285ක් ගහන්න චාන්ස් එකක් තිබ්බා කියලා හිතෙන්නෙ නැද්ද උබලට්මොනව වෙන්නද ඌ අර ලෙග්ස්පිනර්ට විකට එක දීලා සෑහෙන දුකින් ඩගවුට් එකට යනවා
aniwa... idimila inne...hasaranga kiyana ekanan mole pake thiyena ali puka moleta gahapu huththek
හැමදාම ඌ හොදට ගහයි කියල බලන් හිටියා..ඒත් ඌ ලෙග්ස්පින් එකට තියන බය නැති කරගත්තේ නෑ…දස්සා බෝල් 100ට 150ක් විතර අපි 285ක් ගහන්න චාන්ස් එකක් තිබ්බා කියලා හිතෙන්නෙ නැද්ද උබලට්![]()
Dan Nam kelinma flat welaa wage.Mulin bat karana ekey varadak na. Day match nisa havasata dew factor eka na.
දස්සා කරයි පකක්. ඕකා කරන්නේ ඇවිත් ප්‍රෙශර් එක ගන්න කියලා මුලින් බෝල කනවා. කාලා කාලා කෙලින්න ගිහින් අවුට් වෙලා යනවා. බලපන්කෝ පරණ මැච් ඔක්කොම වගේ අරගෙන ප්‍රෙශර් මවුන්ට් වෙද්දි දස්සාගේ බැටින් වලට මොකද වුනේ කියලා. කිසිම ඉම්පැක්ට් එකක් නැති ප්ලේයර් කෙනෙක් අවශ්‍යයම මැච් වලට විශේෂෙන්ම.දස්සා බෝල් 100ට 150ක් විතර අපි 285ක් ගහන්න චාන්ස් එකක් තිබ්බා කියලා හිතෙන්නෙ නැද්ද උබලට්![]()
මුන්ට බනින එක ආතල් බං.හොඩ වැඩේ තොපිට ත්‍රෙඩ් දාගෙම මැච් බලනවට