Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,442
    7,175
    113
    ඔය තමයි ලංකාවේ ඇත්ත තත්වේ. ඇෆ්ගන් වගේ ටීම් එකකට ගැහුවම අපේ උං උඩ දාගන දැගලුවට දැන් මුංගේ ක්‍රිකට් නෑ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,233
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්
    ambooooo mara gahillak ne gahala thiyenne....

    call ekak aran ena tikata aru 48k gahala :lol:
    උබ මොකට ද එක එකා ට කෝල් ගන්න ගියේ.

    උබ තමා වැරදි. උබ හින්දා තමා පැරදුනේ.

    බලපං ලස්සනට කරන් අව, මේ හුජ්ජ ට කෝල් එක ලොකු උනා නේ..
     
    • Haha
    Reactions: kolavari

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හම්මට සිරි අඩෝ මූ බැටෙක්ද බන් ඔහොම ගහන්න, t20 නෙළුවනේ. මූට in to the slot දාපු බෝල ටිකකට නෙළුව වගේ දැක්කේ. හොඳවැඩේ ගොන් සුත්තට හිතන් ඉන්නේ ඌ තමයි පොර කියලා.
    ------ Post added on Mar 18, 2024 at 5:11 PM
     
    • Haha
    Reactions: Thilinacba

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Oya Rishad kiyana eka mai T20 eketh Hasarangayatai, Matheeshatai paluwe.. Hanuma dara palanawa wagene gahuwe ada 🥴
    8th wicket awith ohoma gahanwa kiyanne... Ekata ape 7,8 ena un lakunak daganna thatamanawa.
    ඇත්තටම ඌ බැටෙක්ද? මන්හිතන්නෑ. අපේ උන්ට ගැහුවොත් මිසක්!
     
    • Like
    Reactions: Irugal_Bandara

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    When you have a very inconsistent one down batter team always fails to make a good score. Get Nuwanidu or DDS in. If SLC really want to keep Mendis in the team put him into open the inning. He doesn’t deserve that one down position
    Kamil mishra should replace him
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    අද සීන් එකෙන් හොඳටම පේන්නේ ලංකාවේ ටීම් එකේ වගකීම් දරන්නම ඕන මැච් වල සීනියර් යැයි කියාගන්න ප්ලේයර්ලාගේ වගකීම් විරහිතකම. බලපන් සීනියර් ප්ලේයර්ලා ඔක්කොම හාන්සි වුනා ප්‍රෙශර් එකත් එක්ක. බංගලියෝ ගානට ලයින් එක ගැහුවා.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ඇත්තටම ඌ බැටෙක්ද? මන්හිතන්නෑ. අපේ උන්ට ගැහුවොත් මිසක්!
    U all rounder ban. Talented ekek. Natnam ithin ohoma baya natuwa gahannath bane.. Aththama kathawa ban unge squads apita wada dan talented. Allroundersla innawa sahenna. T20 series eka unath apita luck ekata wagene awe ara thusharage Hat trick eka nisa. Natnam ithin ekath un gahanne.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,880
    113
    පඩරංගයාට අච්චර නෙලද්දිත් ලෙන්ත් එක වෙනස් කරලා ඩොට් දාගන්නවට වඩා ඕන උනේ අරූගෙ පොලු ගලවලා පඩ ඇක්ශන් දාලා කැරියා වෙන්න 🤣 හොද වැඩේ පුප 4ට පැලුවා අරූ 🤣 ගුග්ලිය විතරක් දාන පපේ ලෙග් ස්පිනර් 🤣