ඔව් බන් ,අඩුම ඒ කාලෙ මිනිස්සු කොහොමද හැසිරුනෙ ක්‍රියාකරෙ කියලා යු ටියුබ් එකෙ හරි බලලා ඉගෙනගෙන තිබ්බා නම් ,මෙහෙම පිස්සු කෙලින්නෙ නැහැ.
මන් දැක්ක ගොඩාක් උන් පච්චත් කොටාගෙන රස්තියාදු කාරයො වගෙ.
මුරලිලා ,සනත්ලා ,සංගලා අර්ජුනලා මෙහෙම පච්ච කොටන් හිටියා මතකයක් නැහැ .
View attachment 226565
View attachment 226566
බන කියන්න ඕනෙ නම් පන්සලකට පලයං




