No 3 witharak stats dapan. Not out witharak ayin karanne ayi. Thiri avg 39i KM avg 34i.
Dan kiyanna epa aru godaak innings gahala tiyenawa kiyala hode. Uuta dipu tharam chances wena katawath dunne na.
ඔන්න උබට වැරදුන තැන, . ඔතන උබ බලපං ඌ No 3 ගහල තියන මැච් ටික අරගෙන.
ඔය මැච් ගහල තියෙන්නේ Dilshan , තරංග Open එන කාලේ, සංග , මහේල ටීම් එකේ ඉන්න කාලේ.
අරු ට කිසි pressure එකක් නෑ . ඌ ට No 3 කියලා inning එකක් build කරන්න නෙවෙයි තියෙන්නේ. ඌට අර පොරවල් inning එක build කරනකන් අල්ලන හෙමින් හෙමින් ලකුණු ගහගන්න තියෙන්නේ. 2016 ඩිල්ෂාන් අයින් වෙනකන් විතරයි උගේ No 3ලකුණු ගහල තියෙන්නේ.
එතැන ඉදන් , 2019 වෙන්කින් ඌ ගහපු no 3 ෆේල්..
මෙන්ඩිස් ටීම් එකට එද්දී ටීම් එකේ open ධනුෂ්ක , kjp වගේ උන්. .. ඌ ට උදේම විකට් එකක් ගිහින් බැට් කරන්න වෙන්ව.
එහෙම වෙලත් ඌ උගේ පලවෙනි අවුරුද්දේ No 3 ඇවිත්, මැච් 23ට 50 - 10යි , 100 - 1යි ගහල
Avg 38ක් තියන් ගහනව. SR 85යි .
මෙන්ඩිස් ටීම් එකේ හිටපු කාලේ තිර්මාන්න ගේ
No 3 ඇවිත් Avg 19යි. SR 72ම තමයි..
දැන් උබ තිර්මාන්න , කුසල් ඉන්න ටීම් එකේ No 3ට ගස්සවන්නේ AVG එක 38 තියන් ගහපු අලුත් එකාවද, සීනියර් ල එක්කත් ගහල පස්සේ උන් ටික ගියාම avg 19ක් තියන් ගහපු තිරිමාන්නද ??
ඌ ට අර සංග , මහේල, දිල්ෂාන් , තරංග නැති ටීම් එකේ බර අරගෙන no 3ට ඇවිත් inning එකක් build කරන්න බෑ බන්. එහෙම පුලුවන් එකෙක් නම් උගේ Test avg 26ක් තියෙයි ද ??
ඌ no 3 ලකුණු ගහගත්තේ අර පට්ට බැටාල ලකුණු අම්බානෙක ගහන කාලේ එහා පැත්තේ හෙමින් කොට කොට ඉදල .
එහෙම ගහන ලකුණුයි, සීනියර් උන් නැති ටීම් එකේ ඉක්මනට විකට් වැටුනම ඇවිත් ගහන ලකුණුයි අරන් බලපං උගේ ඇත්ත තත්වේ බලාගන්න.
ඕකට තිත්ත උනත් ඇත්ත පැහැදිලි කිරිම මේකයි මචන්. මනුස්සයෙක්ගෙ තමන් හැදුන වැඩුන පසුබිමෙන් පොඩි කාලෙ ඉදන් එන ගති සිරිත්,
ඔව් . ඕක තමයි හේතුව. ඕක කියන්න බෑ මුන් ඉස්කෝල, ප්‍රදේශ බේද ඇදල ගන්නවා.
හැබැයි ඔය ඉස්සර ඉදන් ලංකාවේ ක්‍රිකට් අන්තිමට හොද තත්වේ තියන කාලේ වෙනකන් ලංකාවේ උන් decent players ලගේ ටීම් එකක් විදියට ලෝකේ NZ වගේ ටීම් එකක් එකක්ම හිටියේ හොද පවුල් වලින් ආපු උන් නිසා. උන්ට ලෝකේ අදත් තැනක් තියනව. ඕන තැනක ලංකාව represent කරන්න තේරෙනව. හොද ටීම් එකක් එක්ක උනත් හරි විදියට කොක්ක දාගන්න දන්නවා.
අද උන්ගේ හදන්න බැරි පොඩි කාලේ හැදෙන්න ඕන අවුලක් තියනව. ඔය එලියට එන්නේ ඒවා.
------
Post added on Mar 18, 2024 at 10:34 PM