Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    ඔව් බන් ,අඩුම ඒ කාලෙ මිනිස්සු කොහොමද හැසිරුනෙ ක්‍රියාකරෙ කියලා යු ටියුබ් එකෙ හරි බලලා ඉගෙනගෙන තිබ්බා නම් ,මෙහෙම පිස්සු කෙලින්නෙ නැහැ.
    මන් දැක්ක ගොඩාක් උන් පච්චත් කොටාගෙන රස්තියාදු කාරයො වගෙ.

    මුරලිලා ,සනත්ලා ,සංගලා අර්ජුනලා මෙහෙම පච්ච කොටන් හිටියා මතකයක් නැහැ .

    View attachment 226565

    View attachment 226566

    බන කියන්න ඕනෙ නම් පන්සලකට පලයං

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,617
    113
    Sri Lanka
    පච්ච අවුලක් නෑ . පච්ච දැන් තියන trend එක කියන්න පුලුවන් නේ. ඒ කාලේ වෙන රටවල් වල උන් පච්ච ගැහුවෙත් නෑ .

    මුන්ගේ attitude මාර අවුල්.. පහල ටීම් එකකට හැසිරීමෙන් වැටිලා. . බංගලි උන් එක්ක ගේම ඇදගෙන යන ගානට අපේ උන් අඩු කුලේ වෙලා.
    කොහොමත් දැන් ඉන්න උන්ට කඩ්ඩ බැරි නිසා සුද්දෝ එක්ක ගේම ඇදගන්න බෑ . 🥴
    ඉන්දියාව එක්ක ගේම අදින්න තියා ඕවර් ටික බැට් කරන්නෙත් සැහෙන අමාරුවෙන්. ඉතුරු වෙන්නේ බංගලි තමයි අපේ උන්ට.
    Proper leadership transfer ekak une nathi eka loku hethuwak. Chandimal, Thirimanna wage set ekak hariyata maintain kala nam ohoma wenne na.

    p:s tattoos nam awulak na. Ewa personal choice ne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    Proper leadership transfer ekak une nathi eka loku hethuwak. Chandimal, Thirimanna wage set ekak hariyata maintain kala nam ohoma wenne na.

    p:s tattoos nam awulak na. Ewa personal choice ne
    උන් සෙට් එක තමයි ලංකාවේ talent gap එකක් ඇති කරේ..
    උන්ට චාන්ස් දුන්න. උන්ට ලෝකේ ක්‍රිකට් එක්ක ඉස්සරහට යන්න තරම් skill එකක් තිබ්බේ නෑ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    බන කියන්න ඕනෙ නම් පන්සලකට පලයං

    පච්චයොන්ට රිදිලා වගෙ.
    සල්ලි වලට ,ටැලන්ට් එකට ක්ලාස් එක ගන බැහැ .
    විරාත් කොලි ටැලන්ටඩ් ,වනිඳුත් ටැලන්ටඩ් ,මාලිංගත් ටැලන්ටඩ් ,ආයෙත් කතා දෙකක් නැහැ ,එත් ක්ලාස් එකක් නැහැ .
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කලින් අන්තිම ටී 20 මැච් එක වෙලාවෙත් මම කිව්වෙ මොකක්ද අපි අපෙ වැරැද්ද හදාගන්න ඔනි කියලා.
    එකෙත් මොකද උනෙ 180 ක් පන්නලා ස්කොර් කරලා
    ලකුණු 50 කටත් අඩුවෙන් විකට් 6 ක් හෝ 7 ක් වැටිලා තිබ්බා බංගලින්ගෙ, එකෙන් හැට්‍රික් එකක් අපෙ එකෙක් අරගෙනත් තිබ්බා. එහෙමත් තිබිලා උන් ලකුණු 147 කට වෙනකන් ගෙනාවා.
    අපෙ උන්ගෙ දුර්වල කමෙන්

    ඉතිං එකෙ සිද්දියම තමා මෙතන මැච් එකෙ ඔප්පු උනෙ.

    250 ක් පැන්නුවා කියන්නෙත් හොඳ ස්කොර් එකක් ඕ ඩී අයි මැචස් වල.
    එහෙම තිබිලත් අඩු ලකුණු ගාණකට අරුන්ගෙ විකට්ස් ටිකක් අපි කඩාගෙනත් අපි මැච් එක පරාදයි .
    උන්ගෙ පැත්තෙන් උන් සිරා ජොබ් එකක් කරෙ ,ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරා, අපෙ පැත්තෙන් අපි මීට වඩා හිතන්න ඔනි ,

    අර හැට්‍රික් එක ගත්ත එකාව දල තිබ්බෙ නැහැ නෙ ඕ ඩී අයි එකට ?
    T20 witharane hatrick gaththu play karanne.
    Team eke aulak thiyanawa. Shanakayawa ain karapu shapaya
     
    • Sad
    Reactions: BruceWayne92

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    පච්චයොන්ට රිදිලා වගෙ.
    සල්ලි වලට ,ටැලන්ට් එකට ක්ලාස් එක ගන බැහැ .
    විරාත් කොලි ටැලන්ටඩ් ,වනිඳුත් ටැලන්ටඩ් ,මාලිංගත් ටැලන්ටඩ් ,ආයෙත් කතා දෙකක් නැහැ ,එත් ක්ලාස් එකක් නැහැ .
    gobba katha kiyala dan damage control karanna hadanna epa...

    appearance eke prashnayak nemei thiyenne attitude eke prashnayak
     
    • Like
    Reactions: jehantheexplorer

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    gobba katha kiyala dan damage control karanna hadanna epa...

    appearance eke prashnayak nemei thiyenne attitude eke prashnayak

    ඔව් ඇටිටියුඩ් එක ප්‍රශ්නයක්
    එත් ඇපියරන්ස් එකෙනුත් ඇටිටියුඩ් එක ගැන සමහරක් දෙවල් මැනගන්න පුළුවන් .
    උඹ ඔය පෙන්නපු කොලි උන්නැහෙත් හොඳට ලකුණු ගැහැව්වාට හෙන ඔළුවෙන් පිට්ටනිය මැද්දෙ සමහරක් තැන වලදි .
    ඔන්න බලන්න මෙක .

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,617
    113
    Sri Lanka
    උන් සෙට් එක තමයි ලංකාවේ talent gap එකක් ඇති කරේ..
    උන්ට චාන්ස් දුන්න. උන්ට ලෝකේ ක්‍රිකට් එක්ක ඉස්සරහට යන්න තරම් skill එකක් තිබ්බේ නෑ .
    Thiri matches 127i average 34i.
    Your so called future talent Kusal Mendis matches 130i average 32i.

    Kusal wadiyenma bat kale no 3 and no 4 wala. Arun denna team eke hama position ekema bat karanna yawwa. Un dennawa hariyata maintain kale na SLC eken.

    Kusal ta thama inning ekak build karanna ba. 50k gahala 100kata yanna ba.
    Uge, Hasaranga ge mokak da quality eka team ekak lead karanna.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    Thiri matches 127i average 34i.
    Your so called future talent Kusal Mendis matches 130i average 32i.

    Kusal wadiyenma bat kale no 3 and no 4 wala. Arun denna team eke hama position ekema bat karanna yawwa. Un dennawa hariyata maintain kale na SLC eken.

    Kusal ta thama inning ekak build karanna ba. 50k gahala 100kata yanna ba.
    Uge, Hasaranga ge mokak da quality eka team ekak lead karanna.
    තිරිමාන්න ගේ SR එක පොඩ්ඩක් කියපන් ODI වල.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇයි පඩි ගෙවන කොච්ලට මුන්ගේ මේ attitude හදන්නේ නැත්තේ.

    ( අපේ ඉස්කෝල වල හිටපු කෝච්ලා පන්තියේ ඉගන ගන්න වැඩ පවා හරියට කරනවද කියල හොයල බලනවා )

    මුන් ඔක්කොගෙම ඔලුව ඉදිමිලා ඉන්නේ

    ඒ පණ්ඩිතකම් හදාගන්නකන් අවාරෙට මැච් එකක් දෙකක් දිනයි

    එච්චර තමයි :(

    බන්ගලියන්ටම හරියන ටීම් එක දැන් අපි
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    Mage amme oyage logic Mendis wa beranna. :D
    කියන්නකෝ ඉතින්.. modern ක්‍රිකට් ගහන්න තිරිමාන්න ව දාන්න උගේ SR එක පොඩ්ඩක් කියපන් බලන්න.

    SR 72 යි !! 🥴

    ඔය විදියට හෙමින් හෙමින් තමන්ගේ ලකුණු ගාන ගහගෙන avg වැඩි කරල වැඩක් නෑ බන්. :rofl:

    තිරිමාන්නය කියන්නේ impact එකක් නැති player කෙනෙක් දැන් ක්‍රිකට් එකට. 90 ගන්න වල වගේ නම් අවුලක් නෑ .

    අනික උගේ ඔය avg වැඩි වගේ පෙනුනට උබ දෙන්නගේ Notout නොසලකා හැරලා inning වලින් බෙදල Avg බලපං.
    අච්චර හෙමින් ගහලත් , මෙන්ඩිස් අච්චර 0 දාලත් එහෙම inning වලින් බෙදල බලද්දී තිරිමාන්න ගේ Avg එක මෙන්ඩිස් ට වඩා අඩුයි..

    ඒක තමයි මම කිව්වේ ලෝකේ යන ක්‍රිකට් එක ගහන්න චන්දිමාල් , තිරිමාන්න generation එකේ උන්ට talent එක තිබ්බේ නෑ කියලා.
    ඒකයි සංග මහේල, ඩිල්ෂාන් අයින් උනාම ලංකාවේ ක්‍රිකට් වැටුනේ.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    තිරිමාන්න ගේ SR එක පොඩ්ඩක් කියපන් ODI වල.
    ODI wala strike rate ekata wada average and conversion to 50s/100's way more important ban, especially ape wage henama brittle top and middle order ekak ekka. Oya logic eka hari T20 walata :rolleyes:

    Edit: mama kyanne na Thirimanne is a better option than Mendis kyala, just that Menda is a failure as an one down batsmen.
     
    • Like
    Reactions: Thoththa_Baba

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    ODI wala strike rate ekata wada average and conversion to 50s/100's way more important ban, especially ape wage henama birttle top and middle order ekak ekka. Oya logic eka hari T20 walata :rolleyes:

    Edit: mama kyanne na Thirimanne is better option than Mendis kyala, just that Menda is a failure as a one down batsmen.
    ඉතින් බන් තිරිමාන්න ගේ , mendis ගේ notout නොසලකා හැරලා බැලුවම මෙන්ඩිස් ගේ Avg වැඩි..

    ත්රිමාන්න balls 4419 කට ,runs 3194
    මෙන්ඩිස් balls 4456 කට ,runs 3859

    දැන් කවුද සාපේක්ෂ ව හොද කියපන් කෝ .

    notout ටිකෙන් අරුගේ avg 34ක් පෙන්නනේ.. මෙන්ඩිස් ඔච්චර 0 ගොඩක් දාලත් උගේ 33ක් තියනව.
    හැබැයි ඌ මදි අනිත් රටවල් වල උන් එක්ක බලද්දී.
    ලංකාවේ උන්ට සාපේක්ෂ ඌ ශේප්. තිරිමාන්න වගේ එකෙක්ට වඩා නම් තේරුමක් තියනව.

    Edit: mama kyanne na Thirimanne is a better option than Mendis kyala, just that Menda is a failure as an one down batsmen.
    තිරිමාන්න කොහෙද බන් better option එක වෙන්නේ. SR 72ක් තියාගෙන දැන් තියන ක්‍රිකට් එක ගහන්න බෑ .
    එහෙම ගහලත් මුගේ avg එක ඔය ගානට තියෙන්නේ notout වලින්. 6ක් ගහගන්න බෑ .
    ඌ හෙමින් හෙමින් අල්ල අල්ල ඉදල දාගත්ත ලකුණු ටික තමයි ඔය තියෙන්නේ ගොඩක්. ඔහොම ක්‍රිකට් ගහන උන්ගෙන් ඇති වැඩක් නෑ .
    ------ Post added on Mar 18, 2024 at 9:22 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,617
    113
    Sri Lanka
    ODI wala strike rate ekata wada average and conversion to 50s/100's way more important ban, especially ape wage henama brittle top and middle order ekak ekka. Oya logic eka hari T20 walata :rolleyes:

    Edit: mama kyanne na Thirimanne is a better option than Mendis kyala, just that Menda is a failure as an one down batsmen.
    Muuta kiwwata piliganne na ban. Time period dekak. Man kiyanna haduwe mehema 2.50 leaders team eke hadenne na un denna hariyata slc eken balagaththa nam. Ehenam Mendis/Asalanka captaincy gannakota un dannawa team eke discipline tiyan inna oni widiha.
     
    • Like
    Reactions: Thilinacba