දැන් ඉන්න පොඩි උන් බලපන්කෝ උන් සල්ලී දිහා බලන විදියේ සහ 2000 ට කලින් 90 ගනන්වල උන් සල්ලි දිහා බලන විදිහෙයි වෙනසක් තියනවද මචන්ලා??
මොකද මුන් මොනවා හරි මගුලක් කරලා සල්ලිම තමා හොයන්නේ.....
අර චැරිටි කරපු එකා බලපන්කො,
තව ඔයා කාලෙන් කාලෙට ස්කෑම් හරි කරලා උන් කොහොම හරි ගොඩ යනවනේ බන්...
මේ සිද්දිය පිටරට මෙහෙට වඩා හපන් ... උන්ගේ වයස් 20 , 22 මල්ටි මිලියනරිලා ඉන්නේ ,,
අර ඉමාන් ගාඩ්සි කියන එකා බලකෝ....
මොකක්ද් බන් උන්ගේයි අපෙයි වෙනස...