සාන්ත, ගහපං මට පොල්ලකින්! 😂😂

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    @vibhashana නට්ටානා වෙහෙර money💲 ශික්කා පඩං සමාදියාමි. 🤑
    ඔයා වගේම එළකිරි කොල්ලෝ එකතු වෙලා ඉස්කෝල වලට නොමිලේ පොත් බෙදා දෙනවා. ඒකෙන් පොඩි ඉල්ලීමක් කරන්න පුළුවන් ඔයාට. මේ යාළුවට pm කරල බලන්න. මං ළඟ දැන් සල්ලි නෑ බන්. නැත්තම් පුළුවන් විදිහට දෙනවා.
    පරිත්‍යාගශීලි යහළුවෙක් :love: ජෙප්පෝ විතරක් නෙවෙයි නිකන් දෙන්නේ. හැබැයි යාලුවෙක් නිකන් දුන්න කියලා ජෙප්පෙක් කිව්වම් පුකේ ඉත්තෑවෝ දුවනවා 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    wife ගේ ඕන එපාකම් බලන්නෙත් යාලුවොද ? :unsure:

    වයිෆ් ගේ ඇදුම් සහ අනිත් දේවල් , ළමයින් ගේ පොත් , ටොයිලට් එකට දාන හාපික් එකේ ඉදල අරන් දෙන්නේ යාලුවෝ ද ?

    අඩෝ @AnuradhaRa , නිකන් ගෙදරට වෙලා ඉන්නේ නැතුව පක්ෂෙට බැදියන් කෝ. :dull:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth

    පරිත්‍යාගශීලි යහළුවෙක් :love: ජෙප්පෝ විතරක් නෙවෙයි නිකන් දෙන්නේ. හැබැයි යාලුවෙක් නිකන් දුන්න කියලා ජෙප්පෙක් කිව්වම් පුකේ ඉත්තෑවෝ දුවනවා 🤭
    මේකට ඕක අදාළ වෙන්නේ නෑනේ බන්. බුදුහාමුදුරුවෝ වුණත් වැරැද්දට වැරදයි කියන්න පුරුදු වෙයන්. ❤️
     
    AnuradhaRa

    Well-known member
  • wife ගේ ඕන එපාකම් බලන්නෙත් යාලුවොද ? :unsure:

    වයිෆ් ගේ ඇදුම් සහ අනිත් දේවල් , ළමයින් ගේ පොත් , ටොයිලට් එකට දාන හාපික් එකේ ඉදල අරන් දෙන්නේ යාලුවෝ ද ?

    අඩෝ @AnuradhaRa , නිකන් ගෙදරට වෙලා ඉන්නේ නැතුව පක්ෂෙට බැදියන් කෝ. :dull:
    එතකොට නත්තල් සීයට ලියුම් ලියන්න ඕනෙ නෑ නේද
     
    • Haha
    Reactions: ewijesekara

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,059
    27,713
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කාගෙන් හරි හම්බුනා කිවම හෙන අවුල් යන උන්ට වැක්‌සින් එකෙන් පවා හොරා කෑවා කියන එක හෙන නොර්මල්.
    මුන් නම් මිනිස්සු වෙන්න බෑ. කාගේ දරුවොද මේ? 🥲
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    එතකොට නත්තල් සීයට ලියුම් ලියන්න ඕනෙ නෑ නේද
    නත්තල් සීයා කියන්නෙත් ජෙප්පෙක් බන්..
    පොරත් තනි රතු නේ අදින්නේ. එකයි නිකන් දෙන්නේ. ;)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    කැරි හිඟන්නො.

    කාගෙන් හරි හම්බුනා කිවම හෙන අවුල් යන උන්ට වැක්‌සින් එකෙන් පවා හොරා කෑවා කියන එක හෙන නොර්මල්.
    මුන් නම් මිනිස්සු වෙන්න බෑ. කාගේ දරුවොද මේ? 🥲
    practically හිතල බලපන්. මූ කියනව දොස්තර ගාවට ගියහම ෆාමසියෙන් බෙහෙත් ගන්න තියෙනව නම් දොස්තර සල්ලි දෙනවලු. fuck බන් උබට සවිස්තරව පැහැදිලි කරන්න ඕන නෑනේ මේක මොන තරම් ගොන් කතාවක්ද කියල. :sorry:
    ------ Post added on Mar 21, 2024 at 6:45 AM
     
    • Love
    Reactions: ewijesekara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    කාගෙන් හරි හම්බුනා කිවම හෙන අවුල් යන උන්ට වැක්‌සින් එකෙන් පවා හොරා කෑවා කියන එක හෙන නොර්මල්.
    මුන් නම් මිනිස්සු වෙන්න බෑ. කාගේ දරුවොද මේ? 🥲

    උන් මිනිස්සු නෙවෙයි උන් බයියෝ 😹
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කැරි හිඟන්නො.

    practically හිතල බලපන්. මූ කියනව දොස්තර ගාවට ගියහම ෆාමසියෙන් බෙහෙත් ගන්න තියෙනව නම් දොස්තර සල්ලි දෙනවලු. fuck බන් උබට සවිස්තරව පැහැදිලි කරන්න ඕන නෑනේ මේක මොන තරම් ගොන් කතාවක්ද කියල. :sorry:
    ------ Post added on Mar 21, 2024 at 6:45 AM
    හරි මචං ඌ නියම තට්ට හිගන්නෙක් උනත් cope එකේ chairman ඉන්න කාලේ තමන්ට වැඩක් කරන්න පුළුවන් කියලා පෙන්නපු කෙනෙක්. ඒක නිසා ඌ කාගෙන් හිඟා කෑවත් අපිට වද වෙන්න ඕනේ නැහැනේ 😁

    ඒකට දැන් පොට්ටුවෙන් පත් කරපු cope එකේ chairman(සල්ලි තියෙන 😜) ලංකාවට $ & € එන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැනේ 🙄

    එතකොට අපි හිනා වෙන්න ඕනේ කාටද මචං 😏