Api denna tin ekath aran bahimu parata, enawada?මොන ලැජ්ජ නැති වැඩක්ද. ජීවිතේම හිගාකන්නනෙ වෙන්නෙ ඔහොම බැලුවොත්..![]()
උඹට රෑට හීනෙන් පේන්නෙත් මාවද බංanuradayata ehemavath yaluwek ne kuhaka nisa![]()

පරිත්‍යාගශීලි යහළුවෙක්ඔයා වගේම එළකිරි කොල්ලෝ එකතු වෙලා ඉස්කෝල වලට නොමිලේ පොත් බෙදා දෙනවා. ඒකෙන් පොඩි ඉල්ලීමක් කරන්න පුළුවන් ඔයාට. මේ යාළුවට pm කරල බලන්න. මං ළඟ දැන් සල්ලි නෑ බන්. නැත්තම් පුළුවන් විදිහට දෙනවා.
ජෙප්පෝ විතරක් නෙවෙයි නිකන් දෙන්නේ. හැබැයි යාලුවෙක් නිකන් දුන්න කියලා ජෙප්පෙක් කිව්වම් පුකේ ඉත්තෑවෝ දුවනවා 
මේකට ඕක අදාළ වෙන්නේ නෑනේ බන්. බුදුහාමුදුරුවෝ වුණත් වැරැද්දට වැරදයි කියන්න පුරුදු වෙයන්.පරිත්‍යාගශීලි යහළුවෙක්ජෙප්පෝ විතරක් නෙවෙයි නිකන් දෙන්නේ. හැබැයි යාලුවෙක් නිකන් දුන්න කියලා ජෙප්පෙක් කිව්වම් පුකේ ඉත්තෑවෝ දුවනවා
![]()
එතකොට නත්තල් සීයට ලියුම් ලියන්න ඕනෙ නෑ නේදwife ගේ ඕන එපාකම් බලන්නෙත් යාලුවොද ?
වයිෆ් ගේ ඇදුම් සහ අනිත් දේවල් , ළමයින් ගේ පොත් , ටොයිලට් එකට දාන හාපික් එකේ ඉදල අරන් දෙන්නේ යාලුවෝ ද ?
අඩෝ @AnuradhaRa , නිකන් ගෙදරට වෙලා ඉන්නේ නැතුව පක්ෂෙට බැදියන් කෝ.![]()
නත්තල් සීයා කියන්නෙත් ජෙප්පෙක් බන්..එතකොට නත්තල් සීයට ලියුම් ලියන්න ඕනෙ නෑ නේද

practically හිතල බලපන්. මූ කියනව දොස්තර ගාවට ගියහම ෆාමසියෙන් බෙහෙත් ගන්න තියෙනව නම් දොස්තර සල්ලි දෙනවලු. fuck බන් උබට සවිස්තරව පැහැදිලි කරන්න ඕන නෑනේ මේක මොන තරම් ගොන් කතාවක්ද කියල.කාගෙන් හරි හම්බුනා කිවම හෙන අවුල් යන උන්ට වැක්සින් එකෙන් පවා හොරා කෑවා කියන එක හෙන නොර්මල්.
මුන් නම් මිනිස්සු වෙන්න බෑ. කාගේ දරුවොද මේ?![]()

කාගෙන් හරි හම්බුනා කිවම හෙන අවුල් යන උන්ට වැක්සින් එකෙන් පවා හොරා කෑවා කියන එක හෙන නොර්මල්.
මුන් නම් මිනිස්සු වෙන්න බෑ. කාගේ දරුවොද මේ?![]()
හරි මචං ඌ නියම තට්ට හිගන්නෙක් උනත් cope එකේ chairman ඉන්න කාලේ තමන්ට වැඩක් කරන්න පුළුවන් කියලා පෙන්නපු කෙනෙක්. ඒක නිසා ඌ කාගෙන් හිඟා කෑවත් අපිට වද වෙන්න ඕනේ නැහැනේකැරි හිඟන්නො.
practically හිතල බලපන්. මූ කියනව දොස්තර ගාවට ගියහම ෆාමසියෙන් බෙහෙත් ගන්න තියෙනව නම් දොස්තර සල්ලි දෙනවලු. fuck බන් උබට සවිස්තරව පැහැදිලි කරන්න ඕන නෑනේ මේක මොන තරම් ගොන් කතාවක්ද කියල.
------ Post added on Mar 21, 2024 at 6:45 AM