A/L admission ekata kela wela.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    Me bn mallige a/l practical admissioneke u sch sign karanna kiwwama metana sign karala tiyenne. E balanna idapu gaani mu sign kalata passe kiyala tiyenne waradi thana sign karala tiyenne kiyala.dan moko karanne u yanna baye inne.24 practical.
    IMG_0667.jpeg
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    හ්ම්ම්... A/L කරන මල්ලි කෙනෙක්. ඒ කියන්නේ අවුරුදු 19යි
    admission එකේ mistake එකක් වුණා නම් එදාම ශාලාධිපතිට කියලා අපි නම් හදාගත්තා :oo:

    මල්ලි ගෙදර ඇවිත් සුදු අයියට පෙන්නුවද අඩ අඩ එහෙමත් නැත්නම් admission එක තොගෙද
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    හ්ම්ම්... A/L කරන මල්ලි කෙනෙක්. ඒ කියන්නේ අවුරුදු 19යි
    admission එකේ mistake එකක් වුණා නම් එදාම ශාලාධිපතිට කියලා අපි නම් හදාගත්තා :oo:

    මල්ලි ගෙදර ඇවිත් සුදු අයියට පෙන්නුවද අඩ අඩ එහෙමත් නැත්නම් admission එක තොගෙද
    Meka practical admission eka pako.shaladipathi hambawenne practical eka karanna giyama.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,316
    1
    59,643
    113
    Mother Earth
    මල්ලි ඉංජිනේරු තාක්ෂණවිෂය කරලත් උට මොළේ නෑනේ බන්. හබන් කුකුළෙක්. අවුලක් වෙන්නෑ. බය නැතුව යන්න කියන්න. :yes:
     
    • Sad
    Reactions: J Starlin