US Laptop Help

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    Ebay එකෙන් ලැප් එකක් ගෙන්න ගන්න ඕනි. Presto එකෙන් දාන එකද එහෙම නැත්තං US වල ඉන්න යාලුවෙක්ට යවල කුරිය කර ගන්න එකද හොඳ.

    $849 ලැප් එක $449 ට වගේ under valuve කරලා එවන්න පුලුවන්ද. ටැක්ස් අඩු කර ගන්න.

    අද order එක දාන්න බැලුවේ..
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    අර කප්රුක global shop මගුලෙනුත් quotation එකක් අරගන්න. ගණන් අඩු ක්‍රමේ බලලා ඒකට යන්න.
     
    • Like
    Reactions: TechnWeb

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    thread ekak thibba last week dapu 31 % enna ona tax computer parts walata 100% kittu wenna tax gahala, gewanna fee eka kiyala wenama 15k kuth aragena, thamantama custom ekata gihin yax gewala clear kara ganna puluwan widihata ganna.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ebay එකෙන් ලැප් එකක් ගෙන්න ගන්න ඕනි. Presto එකෙන් දාන එකද එහෙම නැත්තං US වල ඉන්න යාලුවෙක්ට යවල කුරිය කර ගන්න එකද හොඳ.

    $849 ලැප් එක $449 ට වගේ under valuve කරලා එවන්න පුලුවන්ද. ටැක්ස් අඩු කර ගන්න.

    අද order එක දාන්න බැලුවේ..

    අඩුම 30,000ක්වත් ඩියුටී වදී

    යලුවෙක්ට කියලා පුලුවන් නම් එවා ගන්න. මට pm කරන්න කස්ටම් එකෙන් නිකම්ම වගේ ගන්න හැටි කියලා දෙන්නන්
     
    • Like
    Reactions: Dr.Amdan

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    අර කප්රුක global shop මගුලෙනුත් quotation එකක් අරගන්න. ගණන් අඩු ක්‍රමේ බලලා ඒකට යන්න.
    Eke kalin nam adui.. dan 148000 gewanna oni.. vadi vage..

    අඩුම 30,000ක්වත් ඩියුටී වදී

    යලුවෙක්ට කියලා පුලුවන් නම් එවා ගන්න. මට pm කරන්න කස්ටම් එකෙන් නිකම්ම වගේ ගන්න හැටි කියලා දෙන්නන්
    30 k nam awlak naa.. eth mehen gannavata vada laabai
    ------ Post added on Mar 23, 2024 at 1:09 PM
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    25% - 30% tax
    2023 ජනවාරි වල amazon වලින් ලක්ෂ 3.8ක වගේ බඩු ගෙනාව. under value නිසාද මන්ද ඔක්කොටම tax එක 20යි. delivery 30ක් වගේ ගියේ.

    මේ මාසේ ගත්ත ඒ වගේම items ටිකක්. මෙහෙන් ගත්තත් 160 000 වගේ වෙන්නේ. මට ගියේ 110 000. value කරේ 75 000කට. c
    ustom පප්පලගේ #@*&)$ :angry: tax එක 78 000ක් ගහල. ඒ මදිවට fedex උකන්නලත් custom clearance කියල 15 000ක් වෙනම ගත්තා . උබලත් ගන්න මගුලක් චන්දෙන් පස්සේ ගනින්.
     
    • Love
    Reactions: Nidarshana_k

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    මේ දවස්වල ලැප්ටොප් ගේනවනං Aliexpress එකෙන් Firebat තමා 🥲


    nK2TS4Q.png