1st batch eke innawa..
Salli hamba karana level ekata nam awe na ban thama content eka.
6 months walin ne karanawa kiwwe. dan 4 months itin.
dan 2nd batch ekakuth patan aran man danne na time thiyenawada kiyala kenekta ochara karanna
eka set ekak hari money making karana level ekata enakan idala kara nam hodai ne ?
Law of atttraction / mindset improvement kiyala owa mewa thamai wadipura yanne
me wenakan deepu videos tika nam sahena technical explanations thiyenawa. <3
Beginner knkta nam marama worth
sahena hemin videos watenne..dawasta 2 , 3 kiwwata ehema nam une na thama.
Kalin ara Proximo academy eke course eka kara melo rahak na u nam. anitmata kiwwa Instant Article lankawata wada na kiyala
U nam loss wela dan course karana ekada koheda karanne
TARO ge eka ehema wena ekak na kiyala hitan innawa.
SL Jonty ehemath kiyala thibba u Taro wa personally dannawa kiyala
e nisa hoping for the best .
Thanks මචං,

ඌ scam උත්තෙක් යකෝ

උඹ සිරාවට දන්නවද??
------
Post added on Mar 24, 2024 at 8:24 PM
ඔන්න පංකාවෙ ගේම ගහන එක ක්‍රමයක්. කෝස් ගුරූ 


වැඩක් වෙනවා. උබත් හෙමිහිට කාර් ෆොටෝස්, මැක්බුක් පොටෝස්, යූඇස් ක්ලයන්ට්ලා, බෑන්ක් අකවුන්ට් පෙන්නලා ටික ටික බයියො ටික හදාගෙන කෝස් ගුරෙක් වෙයන්. 
(එකක්වත් ඇත්ත වෙන්න ඕනත් නෑ
)
ඒක තමයි වැඩක් වෙන විදිය 
නෑ බං, ඌ Direct show off එකක් කලේ නෑ, මේකෙ මට මතක හැටියට පරණ members ලා කවුරු හරි ඌ ගැන දන්න කතාවක් කියලා තිබුනා, monthly 100k + හොයනවා කියලා උන් දන්නවා කියලා, අනික Mainstream course කාරයො වගේ නෙමෙයි බං, Legitimacy එක ගැන කලින් Group එකේ හිටපු එවුන් දන්නවද බැලුවෙ බං,
------
Post added on Mar 24, 2024 at 8:27 PM
Adsense කෝස් එකක්ද? Taro ගැන නම් දන්නෙ නෑ. හැබැයි මට තේරෙන්නෙ නැත්තෙ ෆොරෙක්ස් හරි ඩ්‍රොප්ශිපින් හරි adsense හරි හරියටම කරලා ඒවගෙන් සල්ලි හොයලා කෝටිපතියො වෙච්ච උන් ඇයි මේ ඇච්චො බැච්චොන්ගෙන් 10000/20000 කෑලි අරං කෝස් කරන්න මහන්සිවෙන්නෙ කියලා? මොකද මමනං එහෙම ගේමක් ගහලා කෝටිපතියෙක් වෙලා මාසෙට ලක්ෂ 30+ එනවනං ඒවගෙන් මට වැඩියෙන්ම වැදගත් කාලය. ඒ හොයන සල්ලි වලින් සුපිරියට ජීවිතේ විදින එක නිදහසේ ඉන්න එක. ඔන්න සද්භාවයෙන් තවත් කොල්ලො ටිකකට ගහපු ගේම කියලා දීලා ගොඩ දාන්න කියලා කරන්න හිතුනත් උපරිම හරියටම ක්‍රමේ ටිප්ස් ඔක්කොම කියලා වීඩියෝ සෙට් එකක් හදලා වීඩියෝ ටික කෝස් එකක් විදිහට ඕනෙනං විකුණනවා ලංකාවෙ උන්ට නිකං දෙන එකේ අගයක් නැති හින්දා. හැබැයි ඒකට වියදම් කරන්නෙ එකපාරක් වීඩියෝ කරන්න ගිය වෙලාව විතරයි. ආය වෙනම ඔන්ලයින් ක්ලාස් කර කර, ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් ගැන තෙල බෙද බෙද, අනාත සිංහලුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දිදී පුක දෙන්න නං යන්නෑ ලොවෙත්. එක්කෝ මම කුහක ආත්මාර්තකාමී එකෙක් නැත්තං මේ දැනටම කෝටිපතියො වෙලා මිලියන ගනන් මාසෙට හම්බකරන ගමන් අනාත සිංහලු ගැන අනුකම්පාවෙන් කාලය වෙන්කරලා කෝස් කරන උන් මතු බුදුවෙන්න පෙරුම්පුරන බෝධිසත්වයො වෙන්න ඕන
ඒක හරි, මුලින්ම සල්ලි ඕන නෑ කියලා පටන් ගත්ත එකේදි කිසි අවුලක් නෑ, but මඟදි ඒක Aband කරලා Group 2ක් වෙනකන් කරපුු එක And 2nd group එකට පස්සෙන් ඇවිත් කරන Canvasing එක වැඩියි, ඒකයි.
------
Post added on Mar 24, 2024 at 8:28 PM