TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,538
    13,128
    113
    🤍
    HI Taro


    Thamange Audience ekata Free content tikk dila , muna dala video tikk denn bari course gurala kiynnema horu


    ahu wenna epa

    ඔන්න පංකාවෙ ගේම ගහන එක ක්‍රමයක්. කෝස් ගුරූ 😹😹😹



    වැඩක් වෙනවා. උබත් හෙමිහිට කාර් ෆොටෝස්, මැක්බුක් පොටෝස්, යූඇස් ක්ලයන්ට්ලා, බෑන්ක් අකවුන්ට් පෙන්නලා ටික ටික බයියො ටික හදාගෙන කෝස් ගුරෙක් වෙයන්. 😹😹(එකක්වත් ඇත්ත වෙන්න ඕනත් නෑ 😂)

    ඒක තමයි වැඩක් වෙන විදිය 😹😹
    ado cuddah mekanm maru ahhhh
    හරියට හරි.
    කෝස් එකෙන් වැඩක් වෙන්නෙ නෑ කියල කරපු උන්ට තේරෙනකොට “උබල ලෝ ඔෆ් ඇට්‍රෑක්ෂන් එකට වැඩ කරල නෑ”, “උබලට මම කිව්ව විදියට කමිට් වෙන්නෙ නෑ” කියල උගේ පිටටම වැරැද්ද දාලා ඊළඟ බැච් ටික පටන් ගන්න තියෙන්නෙ 😹😹
    ado adoooo udema danumata yamak igengtta
    ------ Post added on Mar 25, 2024 at 7:17 AM
     
    • Love
    Reactions: shenat

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    එයාගේ මාසෙක ආදායම $300,000 කියලා තිබ්බා ටාගට් එක තිබුනේ ලක්ශයයි ඒත් ලක්ශ තුනක් වගේ ලේසියෙන් ලගා කර ගත්තා කියලා තිබුනා
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,538
    13,128
    113
    🤍
    එයාගේ මාසෙක ආදායම $300,000 කියලා තිබ්බා ටාගට් එක තිබුනේ ලක්ශයයි ඒත් ලක්ශ තුනක් වගේ ලේසියෙන් ලගා කර ගත්තා කියලා තිබුනා
    E tibila meke awith 14000 pupa denw 😂
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹත් ඔය ක්ලබ්හව්ස් ගානෙ කියව කියව ඉන්නෙ නැතුව හාවො ටිකක් මස්කරන්න කාලෙ හරි 😂😂.


    මේ ත්‍රෙඩ් එක ගැන ටාරො දැන ගත්තම ඌ කියනව ෂුවර් නැති අය යන්න මම සම්පූර්ණ ගානම රිෆන්ඩ් කරනව. මාස 4ක් මම කරේ ඔයාලගෙ මයින්ඩ් එක හදපු එක මොකද මයින්ඩ් එක තමා හැමදේටම මුල. එහෙම හදාගන්න බැරිඋන අයට තමා ඔය ප්‍රශ්න තියෙන්නෙ හදාගත්ත අය එක්ක මම ඉස්සරහට යනව අනිත් අය යන්න කියයි. ඊට පස්සෙ උඹලගෙ බඩදාල යනව අයියෝ හොඳම ටික ඉස්සරහට තියෙන හින්ද ඔන්න ඔහේ ඉන්නව කියල.

    ඔය මාස දෙකෙත් ඌ බයිල කියවලා ඊට පස්සෙ කියයි තව ලෙවල් එකක් තියෙනව ඒකෙ තමා සල්ලි හොයන්න කියල දෙන්නෙ ඒකට ගෙවල වරෙන් උක දෙන්න කියල. ඕක නොවුනොත් තමා පුදුමෙ. MTFE කාරයෝ මිනිස්සු ඇන්දුවා වගේම ගමනක් තමා මෙතන කමෙන්ට් වලින් මට නම් පේන්නෙ.

    අම්මො එපා මචන්. :lol:





    මේකෙ හුත්තලා කාලේකට එකෙක්ට වැදගෙන ඉන්නවා. පස්සෙ උන්ම උට පලු යන්න බනිනවා.

    Confused Jesse Palmer GIF by Bachelor in Paradise
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    උබලා TARO ගැන ඔහොම කියන්ට proof තියෙනවද? නැත්නම් ළිද ළග සංගමේ ද මෙතන?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    pora kattiya interview karala neda gatte.mass page generators walin web site hadala adsense dala google rawattanna plan eka. LOL
    එහෙම mass contest hadala kale besuccessfull cos eka karapu kena.dawas dekakata sarayak wage zoom session ekak danawa free plan eka mama kale .kalayak karala nawattuwa mama
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එහෙම mass contest hadala kale besuccessfull cos eka karapu kena.dawas dekakata sarayak wage zoom session ekak danawa free plan eka mama kale .kalayak karala nawattuwa mama

    hebei eketh "law of attraction" thiyenawa neda...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    දියුනු වෙන්න බැරි ගොඩක් එවුන් හිතන්නෙ උන්ගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ හිතන විදිහෙ කියලා. :(
    නැත්තම් මොකේද? උත්සාහය නැති කමද?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    දියුනු වෙන්න බැරි ගොඩක් එවුන් හිතන්නෙ උන්ගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ හිතන විදිහෙ කියලා. :(
    මනුස්සයෙක්ගේ mindset එකත් වෙනස් වෙන්න ඕනි උ දියිනු වෙන්නනම්
     

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    මමත් ඌගේ කෝස් එකේ කොටසක්කරා මට ඌව ඇල්ලුවේ නැති නිසා නතර කරා
    නතර කරන්න හේතුව
    කියලා දෙන කන්ටේන්ට් වලනම් වැලිව් එකක් තියනවා නමුත් හෑලි වැඩි පැය ගනන් කයිවාරුව
    උගේ ටයිම් එකට තමා අපි යන්න ඔනේ
    කොස් එක කරන ගොඩක් උන් අඩුකුලේ උන් වගේ පේනවා හැසිරීමෙන්

    ටාරෝගේ කෝස් එක කෙරුවේ නැද්ද හව් සෑඩ් ආසනම් කරලා බලපල්ලා ටිකක් ගෙවලා සෙට් වෙනවානම් විතරක් ඉතිරි ටික කරලා කරපල්ලා
     

    Jescy321

    Junior member
  • Dec 13, 2023
    48
    55
    18
    mokada une ithn?. ai nawatthuwe
    දැන් නම් එහෙම තේරුමක් නෑ බන්. Google HCU Update එකෙන් දුන්නා කෙලවෙලාම යන්න Mass content production websites වලට. Index එකෙමුත් අයින් කරලා rank බස්සලා මදිවට :lol:
     
    • Like
    Reactions: kasun_kbp