TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    Adsense කෝස් එකක්ද? Taro ගැන නම් දන්නෙ නෑ. හැබැයි මට තේරෙන්නෙ නැත්තෙ ෆොරෙක්ස් හරි ඩ්‍රොප්ශිපින් හරි adsense හරි හරියටම කරලා ඒවගෙන් සල්ලි හොයලා කෝටිපතියො වෙච්ච උන් ඇයි මේ ඇච්චො බැච්චොන්ගෙන් 10000/20000 කෑලි අරං කෝස් කරන්න මහන්සිවෙන්නෙ කියලා? මොකද මමනං එහෙම ගේමක් ගහලා කෝටිපතියෙක් වෙලා මාසෙට ලක්ෂ 30+ එනවනං ඒවගෙන් මට වැඩියෙන්ම වැදගත් කාලය. ඒ හොයන සල්ලි වලින් සුපිරියට ජීවිතේ විදින එක නිදහසේ ඉන්න එක. ඔන්න සද්භාවයෙන් තවත් කොල්ලො ටිකකට ගහපු ගේම කියලා දීලා ගොඩ දාන්න කියලා කරන්න හිතුනත් උපරිම හරියටම ක්‍රමේ ටිප්ස් ඔක්කොම කියලා වීඩියෝ සෙට් එකක් හදලා වීඩියෝ ටික කෝස් එකක් විදිහට ඕනෙනං විකුණනවා ලංකාවෙ උන්ට නිකං දෙන එකේ අගයක් නැති හින්දා. හැබැයි ඒකට වියදම් කරන්නෙ එකපාරක් වීඩියෝ කරන්න ගිය වෙලාව විතරයි. ආය වෙනම ඔන්ලයින් ක්ලාස් කර කර, ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් ගැන තෙල බෙද බෙද, අනාත සිංහලුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දිදී පුක දෙන්න නං යන්නෑ ලොවෙත්. එක්කෝ මම කුහක ආත්මාර්තකාමී එකෙක් නැත්තං මේ දැනටම කෝටිපතියො වෙලා මිලියන ගනන් මාසෙට හම්බකරන ගමන් අනාත සිංහලු ගැන අනුකම්පාවෙන් කාලය වෙන්කරලා කෝස් කරන උන් මතු බුදුවෙන්න පෙරුම්පුරන බෝධිසත්වයො වෙන්න ඕන
    එච්චර කෝටිපතියෙක් නම් කරන්නේ නැතුව ඇති. හැබැයි කෝර්ස් එකක් උපරිම 1 week වගේ නේ යන්නේ . හදන්න. ටිම් එකක් ඉන්නවා නම් තවත් ලේසි. ඒකේ ආදායම දිගටම එනවා.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    1st batch eke innawa..

    Salli hamba karana level ekata nam awe na ban thama content eka.
    6 months walin ne karanawa kiwwe. dan 4 months itin.

    dan 2nd batch ekakuth patan aran man danne na time thiyenawada kiyala kenekta ochara karanna
    eka set ekak hari money making karana level ekata enakan idala kara nam hodai ne ?

    Law of atttraction / mindset improvement kiyala owa mewa thamai wadipura yanne

    me wenakan deepu videos tika nam sahena technical explanations thiyenawa. <3
    Beginner knkta nam marama worth

    sahena hemin videos watenne..dawasta 2 , 3 kiwwata ehema nam une na thama.

    Kalin ara Proximo academy eke course eka kara melo rahak na u nam. anitmata kiwwa Instant Article lankawata wada na kiyala
    U nam loss wela dan course karana ekada koheda karanne

    TARO ge eka ehema wena ekak na kiyala hitan innawa.
    SL Jonty ehemath kiyala thibba u Taro wa personally dannawa kiyala
    e nisa hoping for the best .

    ඌ රූස්ස ගහක් හදල ඒවගෙ ඵල නෙලාගන්න හැටි කියල දෙනව නේද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    Adsense කෝස් එකක්ද? Taro ගැන නම් දන්නෙ නෑ. හැබැයි මට තේරෙන්නෙ නැත්තෙ ෆොරෙක්ස් හරි ඩ්‍රොප්ශිපින් හරි adsense හරි හරියටම කරලා ඒවගෙන් සල්ලි හොයලා කෝටිපතියො වෙච්ච උන් ඇයි මේ ඇච්චො බැච්චොන්ගෙන් 10000/20000 කෑලි අරං කෝස් කරන්න මහන්සිවෙන්නෙ කියලා? මොකද මමනං එහෙම ගේමක් ගහලා කෝටිපතියෙක් වෙලා මාසෙට ලක්ෂ 30+ එනවනං ඒවගෙන් මට වැඩියෙන්ම වැදගත් කාලය. ඒ හොයන සල්ලි වලින් සුපිරියට ජීවිතේ විදින එක නිදහසේ ඉන්න එක. ඔන්න සද්භාවයෙන් තවත් කොල්ලො ටිකකට ගහපු ගේම කියලා දීලා ගොඩ දාන්න කියලා කරන්න හිතුනත් උපරිම හරියටම ක්‍රමේ ටිප්ස් ඔක්කොම කියලා වීඩියෝ සෙට් එකක් හදලා වීඩියෝ ටික කෝස් එකක් විදිහට ඕනෙනං විකුණනවා ලංකාවෙ උන්ට නිකං දෙන එකේ අගයක් නැති හින්දා. හැබැයි ඒකට වියදම් කරන්නෙ එකපාරක් වීඩියෝ කරන්න ගිය වෙලාව විතරයි. ආය වෙනම ඔන්ලයින් ක්ලාස් කර කර, ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් ගැන තෙල බෙද බෙද, අනාත සිංහලුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දිදී පුක දෙන්න නං යන්නෑ ලොවෙත්. එක්කෝ මම කුහක ආත්මාර්තකාමී එකෙක් නැත්තං මේ දැනටම කෝටිපතියො වෙලා මිලියන ගනන් මාසෙට හම්බකරන ගමන් අනාත සිංහලු ගැන අනුකම්පාවෙන් කාලය වෙන්කරලා කෝස් කරන උන් මතු බුදුවෙන්න පෙරුම්පුරන බෝධිසත්වයො වෙන්න ඕන

    මමත් කොහේහරි දැක්ක මේ කියන එකා අවුරුද්දකට ඩොලර් මිලියන ගානක් හොයන එකෙක් කියලා. එහෙව් එකෙක්නෙ මේ මාසයක් ඇර මාසයක් ක්ලාස් කරනව කියන්නෙ 🙈

    ඔය වගේ මහ ගොඩක් ඉන්නව බන් එක එක ඒවට කෝස් කර කර. ඇත්තටම උන්ගෙ ආදායම බැලුවම කෝස් වලින්ම තමා ඇවිත් තියෙන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    මූ ගැන දන්නෙ නෑ. හැබැයි ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් කියන අමු බොරුව ගැන කියලා තෙල බෙදන්නෙනං 99%ක්ම පිරමීඩකාරයො & හොර ෆොරෙක්ස් ඩ්‍රොප්ශිපින් කෝස් කාරයො.

    හරියට හරි.
    කෝස් එකෙන් වැඩක් වෙන්නෙ නෑ කියල කරපු උන්ට තේරෙනකොට “උබල ලෝ ඔෆ් ඇට්‍රෑක්ෂන් එකට වැඩ කරල නෑ”, “උබලට මම කිව්ව විදියට කමිට් වෙන්නෙ නෑ” කියල උගේ පිටටම වැරැද්ද දාලා ඊළඟ බැච් ටික පටන් ගන්න තියෙන්නෙ 😹😹
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,216
    8,082
    113
    1st batch eke innawa..

    Salli hamba karana level ekata nam awe na ban thama content eka.
    6 months walin ne karanawa kiwwe. dan 4 months itin.

    dan 2nd batch ekakuth patan aran man danne na time thiyenawada kiyala kenekta ochara karanna
    eka set ekak hari money making karana level ekata enakan idala kara nam hodai ne ?

    Law of atttraction / mindset improvement kiyala owa mewa thamai wadipura yanne

    me wenakan deepu videos tika nam sahena technical explanations thiyenawa. <3
    Beginner knkta nam marama worth

    sahena hemin videos watenne..dawasta 2 , 3 kiwwata ehema nam une na thama.

    Kalin ara Proximo academy eke course eka kara melo rahak na u nam. anitmata kiwwa Instant Article lankawata wada na kiyala
    U nam loss wela dan course karana ekada koheda karanne

    TARO ge eka ehema wena ekak na kiyala hitan innawa.
    SL Jonty ehemath kiyala thibba u Taro wa personally dannawa kiyala
    e nisa hoping for the best .
    මචන් උබලා ලා නම් මිනිස්සු වෙන්න බෑ
    ගෝඨාබයට කියාලා ඇරගෙන නාම්ල් ට බෙබි රට හදයි 2025 ජන්දෙ දාන එකෙක් වගේ
    Taro ge real name eka Kevin Frenando? man dakka fb eke elakiri ekek dala tibba comment ekaka.
    Mamath dakka unam course wikunawa wage y tube course wikunawa
     
    • Wow
    Reactions: baba-chuti

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    1st batch eke innawa..

    Salli hamba karana level ekata nam awe na ban thama content eka.
    6 months walin ne karanawa kiwwe. dan 4 months itin.

    dan 2nd batch ekakuth patan aran man danne na time thiyenawada kiyala kenekta ochara karanna
    eka set ekak hari money making karana level ekata enakan idala kara nam hodai ne ?

    Law of atttraction / mindset improvement kiyala owa mewa thamai wadipura yanne

    me wenakan deepu videos tika nam sahena technical explanations thiyenawa. <3
    Beginner knkta nam marama worth

    sahena hemin videos watenne..dawasta 2 , 3 kiwwata ehema nam une na thama.

    Kalin ara Proximo academy eke course eka kara melo rahak na u nam. anitmata kiwwa Instant Article lankawata wada na kiyala
    U nam loss wela dan course karana ekada koheda karanne

    TARO ge eka ehema wena ekak na kiyala hitan innawa.
    SL Jonty ehemath kiyala thibba u Taro wa personally dannawa kiyala
    e nisa hoping for the best .
    Thanks මචං, ❤️❤️

    ඌ scam උත්තෙක් යකෝ😂😂
    උඹ සිරාවට දන්නවද??
    ------ Post added on Mar 24, 2024 at 8:24 PM

    ඔන්න පංකාවෙ ගේම ගහන එක ක්‍රමයක්. කෝස් ගුරූ 😹😹😹

    වැඩක් වෙනවා. උබත් හෙමිහිට කාර් ෆොටෝස්, මැක්බුක් පොටෝස්, යූඇස් ක්ලයන්ට්ලා, බෑන්ක් අකවුන්ට් පෙන්නලා ටික ටික බයියො ටික හදාගෙන කෝස් ගුරෙක් වෙයන්. 😹😹(එකක්වත් ඇත්ත වෙන්න ඕනත් නෑ 😂)

    ඒක තමයි වැඩක් වෙන විදිය 😹😹
    නෑ බං, ඌ Direct show off එකක් කලේ නෑ, මේකෙ මට මතක හැටියට පරණ members ලා කවුරු හරි ඌ ගැන දන්න කතාවක් කියලා තිබුනා, monthly 100k + හොයනවා කියලා උන් දන්නවා කියලා, අනික Mainstream course කාරයො වගේ නෙමෙයි බං, Legitimacy එක ගැන කලින් Group එකේ හිටපු එවුන් දන්නවද බැලුවෙ බං,
    ------ Post added on Mar 24, 2024 at 8:27 PM

    Adsense කෝස් එකක්ද? Taro ගැන නම් දන්නෙ නෑ. හැබැයි මට තේරෙන්නෙ නැත්තෙ ෆොරෙක්ස් හරි ඩ්‍රොප්ශිපින් හරි adsense හරි හරියටම කරලා ඒවගෙන් සල්ලි හොයලා කෝටිපතියො වෙච්ච උන් ඇයි මේ ඇච්චො බැච්චොන්ගෙන් 10000/20000 කෑලි අරං කෝස් කරන්න මහන්සිවෙන්නෙ කියලා? මොකද මමනං එහෙම ගේමක් ගහලා කෝටිපතියෙක් වෙලා මාසෙට ලක්ෂ 30+ එනවනං ඒවගෙන් මට වැඩියෙන්ම වැදගත් කාලය. ඒ හොයන සල්ලි වලින් සුපිරියට ජීවිතේ විදින එක නිදහසේ ඉන්න එක. ඔන්න සද්භාවයෙන් තවත් කොල්ලො ටිකකට ගහපු ගේම කියලා දීලා ගොඩ දාන්න කියලා කරන්න හිතුනත් උපරිම හරියටම ක්‍රමේ ටිප්ස් ඔක්කොම කියලා වීඩියෝ සෙට් එකක් හදලා වීඩියෝ ටික කෝස් එකක් විදිහට ඕනෙනං විකුණනවා ලංකාවෙ උන්ට නිකං දෙන එකේ අගයක් නැති හින්දා. හැබැයි ඒකට වියදම් කරන්නෙ එකපාරක් වීඩියෝ කරන්න ගිය වෙලාව විතරයි. ආය වෙනම ඔන්ලයින් ක්ලාස් කර කර, ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් ගැන තෙල බෙද බෙද, අනාත සිංහලුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දිදී පුක දෙන්න නං යන්නෑ ලොවෙත්. එක්කෝ මම කුහක ආත්මාර්තකාමී එකෙක් නැත්තං මේ දැනටම කෝටිපතියො වෙලා මිලියන ගනන් මාසෙට හම්බකරන ගමන් අනාත සිංහලු ගැන අනුකම්පාවෙන් කාලය වෙන්කරලා කෝස් කරන උන් මතු බුදුවෙන්න පෙරුම්පුරන බෝධිසත්වයො වෙන්න ඕන
    ඒක හරි, මුලින්ම සල්ලි ඕන නෑ කියලා පටන් ගත්ත එකේදි කිසි අවුලක් නෑ, but මඟදි ඒක Aband කරලා Group 2ක් වෙනකන් කරපුු එක And 2nd group එකට පස්සෙන් ඇවිත් කරන Canvasing එක වැඩියි, ඒකයි.
    ------ Post added on Mar 24, 2024 at 8:28 PM
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,361
    7,673
    113
    TARO kiyanne thanikara Boru wanchaa karayek banzz.. api 2nd batch ekata set una.. uu boruwata piwa motivate karala kollo tika andala andala anthimaa atha ariya.. eyage private weda kiyala busy lu... adath update ekak nathi group ekak.. pawu eke kollo tika.. samantha bandara wage muuu brain wash kalaaa ban kollo tikage............ uuuth eka Boru kaarayek witharai..............
     
    Oya mchn free group eka neda? Eke habai ad kalane paid ekata, eke paid 1st group aragena 2nd ekata dan apahu canvas kala, paid 1st ekatath araken kattiya join una , mata eke wada komada kiyala baluwe eke aya innawada kiyala..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,107
    22,523
    113
    මටනන් ඉස්සර ඉඳන් මිහිහව fishy. මම මුකුත් කියන්න ගියෙ නෑ මේකෙ උන් වැඳගෙන ඉඳපු හින්ද. ඌ මේකෙ මොකක් හරි කියල දෙන්න කියල පටන් අරන් ඊට පස්සෙ මගින් දාලා යනව හැමදාම අපේ වැරැද්දක් කියල. හැබැයි මිනිහ දාපු පෝස්ට් වලනන් ගන්න දෙයක් නැත්තෙ නෑ. කොහොමහරි අර Kevin fernando කියන FB එක නන් fake වගේ.
     
    Last edited:

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,361
    7,673
    113
    Oya mchn free group eka neda? Eke habai ad kalane paid ekata, eke paid 1st group aragena 2nd ekata dan apahu canvas kala, paid 1st ekatath araken kattiya join una , mata eke wada komada kiyala baluwe eke aya innawada kiyala..
    ane manda banzzz.. uu hena wanchakarayek.... kollo okkoma rewettuwa.... PAID nam kelin kiyanna epai banz.. apith ehenam join wenawa neh
     
    • Like
    Reactions: allrights

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    මමත් ෆ්රී කෝස් එකේ හිටිය. ඒකෙනම් බයිල විතරයි තිබ්බෙ. බොරු මෝටිවේෂන් හෑලි. ඒක ෆිෂී හින්ද පේයිඩ් එකට ගියේ නෑ.

    හැබැයි පස්සෙ අපරාදෙ කියල හිතුන හින්ද හේෂාන් ගෙන ඇහුව වැඩක් තියෙනවද කියල. හේෂාන්ටත් වැඩේ හරියට ෆලෝ කරන්න බැරි උනා කීවහින්ද ආවොත් ආව ගියොත් ගියා කියල ජොයින් වෙන්න බැලුවෙ. හැබැයි මේකෙ තියෙන ඒව එක්ක පේනව ඒකත් ෆ්රී එකේම දිගුවක් කියල.

    ඔය බොරු මෝටිවේෂන් මගුල්නම් වැඩකටම නෑ ෆ්රී එකේදි අපි ඕව කීවෙ නෑ ග්‍රෑප් එකෙන් එලියට දාන හින්ද.
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,705
    1,318
    113
    Sri Lanka
    Adsense කෝස් එකක්ද? Taro ගැන නම් දන්නෙ නෑ. හැබැයි මට තේරෙන්නෙ නැත්තෙ ෆොරෙක්ස් හරි ඩ්‍රොප්ශිපින් හරි adsense හරි හරියටම කරලා ඒවගෙන් සල්ලි හොයලා කෝටිපතියො වෙච්ච උන් ඇයි මේ ඇච්චො බැච්චොන්ගෙන් 10000/20000 කෑලි අරං කෝස් කරන්න මහන්සිවෙන්නෙ කියලා? මොකද මමනං එහෙම ගේමක් ගහලා කෝටිපතියෙක් වෙලා මාසෙට ලක්ෂ 30+ එනවනං ඒවගෙන් මට වැඩියෙන්ම වැදගත් කාලය. ඒ හොයන සල්ලි වලින් සුපිරියට ජීවිතේ විදින එක නිදහසේ ඉන්න එක. ඔන්න සද්භාවයෙන් තවත් කොල්ලො ටිකකට ගහපු ගේම කියලා දීලා ගොඩ දාන්න කියලා කරන්න හිතුනත් උපරිම හරියටම ක්‍රමේ ටිප්ස් ඔක්කොම කියලා වීඩියෝ සෙට් එකක් හදලා වීඩියෝ ටික කෝස් එකක් විදිහට ඕනෙනං විකුණනවා ලංකාවෙ උන්ට නිකං දෙන එකේ අගයක් නැති හින්දා. හැබැයි ඒකට වියදම් කරන්නෙ එකපාරක් වීඩියෝ කරන්න ගිය වෙලාව විතරයි. ආය වෙනම ඔන්ලයින් ක්ලාස් කර කර, ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් ගැන තෙල බෙද බෙද, අනාත සිංහලුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දිදී පුක දෙන්න නං යන්නෑ ලොවෙත්. එක්කෝ මම කුහක ආත්මාර්තකාමී එකෙක් නැත්තං මේ දැනටම කෝටිපතියො වෙලා මිලියන ගනන් මාසෙට හම්බකරන ගමන් අනාත සිංහලු ගැන අනුකම්පාවෙන් කාලය වෙන්කරලා කෝස් කරන උන් මතු බුදුවෙන්න පෙරුම්පුරන බෝධිසත්වයො වෙන්න ඕන
    Anna eka thama matath thiyena prashne… ochchara hoyanna puluwan nam magulatada Owa uganna uganna inne… 😂😂😂 e welaweth salli hoyanna puluwan ne 😅😅
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,361
    7,673
    113
    Pawu godak kollo Mentally wenas una.. Kaama ganna eka... Gym yana eka... poth path kiyawana eka... eth muuu anhtimata atha ariya okkoma...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,107
    22,523
    113
    Pawu godak kollo Mentally wenas una.. Kaama ganna eka... Gym yana eka... poth path kiyawana eka... eth muuu anhtimata atha ariya okkoma...
    ඕවා කරන්න මොකෙක් හරි ඇවිල්ල කියනකන් ඉන්න වහල්ලු තමා කොහොමත් ඔය වගේ වංචාකාරයොන්ට අහුවෙන්නෙ. Personally ගන්න එපා මචන් බහුතරය ගැන කිවුවෙ. උඹ එහෙම නැතුව ඇති.