Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    අප්පා.. ගූ හතයි බන්.

    ඕකුන්ව සත පහකට ගණන් ගන්න හොද නෑ. අර කතාවට කියන්නේ පඩේකටවත් ගන්න ගන්නේ නෑ කියල අන්න ඒ වගේ.
    අර මේකේ කොමෙන්ට් එකක් තිබ්බ වගේ පාගල, චප්ප කරලා දාන්න ඕනේ ආයේ ඔලුව උස්සන්නම බැරිවෙන්න.
    ඔකුන්ගේ විකට එකක් ගත්තත් එක සෙලිබ්රේට් කරන්නවත් ඕන නෑ.
    අපේ බේසික පුතාල නෙහ් T 20 මැච් දෙකක් ගහල උන් ගානටම වැටිලා වලලන්න හැදුවේ. නොදකින් අර වනිදු කාලකන්නිය. මෙලෝ රහක් නැති ගොබ්බ හරකෙක්. :growl::angry:
    අනිත් එක අර ඉස්පිරිතාල පොන්ස් . අවරුදු 15ක් ටීම් එකේ ඉදලත් ලකුණු 25 ඉනින්ස් දෙකේම ගැහුවේ, පුකේ ලයින් ඒ උනාට.

    මේ මැච් දෙකේදීම මුන්ව මේ වගේ අඩුගනන් වලට කඩල ලොකු ලීඩ් එකකින් දිනලා චෝර කරලම දන්නා ඕනේ. කාලකන්නි. :yes: :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,829
    165,588
    113
    එකමත් එක රටක
    විකට් 20ම pace එකෙන් .

    V5sMSBs.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,829
    165,588
    113
    එකමත් එක රටක
    ඒ අයි බං?
    ක්‍රිස් එකෙන් එළියේ නේ හිටියේ?
    නෑ.. ඌ සෑහෙන ඇතුලේ ඉදල ඇවිදන් යන්නේ බෝලෙ දානවත් එක්ක.. ඕක වැදුනනම් ඒබවෙලේ උගේ කකුලක් ක්‍රිස් එකේ.. ඉස්සරහින් පෙන්නන එකේ බෝලෙ විකට් එක ලගින් යන වෙලාවේ බැට්ස්මන් පෙන්නේ නෑ.. පිට්පස්සෙන් පෙන්නන එක බලපන්
     
    • Like
    Reactions: -333-

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ado meh,danna ekek kiyapallako foreign playersla kipa denek dekka SL foot ball team eke. e gahanne SL National Team ekada ban?
    unwa under contract hire karala wage seen ekakda? Goal dekak gahanwa dekka Bhutan walata.. :love2:
    balalama ne Foot ball kalekin e nisa dannema ne mokada wela thiyenne kiyala. Kohoma unath lankawa foot ball walin issarahata enawa nam patta sathutui.. :yes: :yes: :love:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    ado meh,danna ekek kiyapallako foreign playersla kipa denek dekka SL foot ball team eke. e gahanne SL National Team ekada ban?
    unwa under contract hire karala wage seen ekakda? Goal dekak gahanwa dekka Bhutan walata.. :love2:
    balalama ne Foot ball kalekin e nisa dannema ne mokada wela thiyenne kiyala. Kohoma unath lankawa foot ball walin issarahata enawa nam patta sathutui.. :yes: :yes: :love:
    Godak aya German/Sweden/England wala ipaduna aya, habai eyala okkotama wage Sri lankan origin ekak thiyenawa, anith eka me para team eka godak hodai kalin parawal wala Team walata wada :yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Godak aya German/Sweden/England wala ipaduna aya, habai eyala okkotama wage Sri lankan origin ekak thiyenawa, anith eka me para team eka godak hodai kalin parawal wala Team walata wada :yes:
    ehemath seen ekak da.. ethakota kohomada ban unwa team ekata set karagena thiyenne..ara cricket wala ehemath podi team walata gahapu un salli dila hoda team walata wena ratawal walin ganne.. e wage seen ekak da.. :unsure: :unsure: