Divorce - දික්කසාද

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    එහෙම දරුවා අම්මට දෙන්න ඕන කියලා නීතියක් නැහැ. පුතාට උන හැම අකටයුත්තකටම සාක්ශි මුලින් මං එකතුකර ගත්තා. ඒ හින්දා එයාට ලේසි උනේ නෑ. මම ගෙදරින් එලියට බහින්න කලින් පුතත් එක්ක ගොඩක් කතා කරලයි තීරනය කරේ. අවු 5 උනාට ඒ වෙද්දි එයාට අම්මව දැනුනෙම නෑ. හවස මං එනකන් බලන් ඉන්නවා. ගෙදරින් එන දවසේ මං පුතාට කිව්වා අපි ආයෙ ගෙදර එන්නෙ නෑ කියලා. එයා එයාගෙ හැම දේම දාලා ස්පයිඩර් මෑන් ඇක්ෂන් ෆිගර් එක විතරයි අතට ගත්තේ.. අද මායි පුතයි හිතේ හැටියට නිදහසේ යන්න පුලුවන් හැම තැනම යනවා. (ආයෙ මැරි කරන්න පිස්සුවක් නැහැ බං)😂😂
    umbe ex wife narcissist da

    එහෙ marry කරලා ළමයිනුත් ඉන්නවා. මට ඉතින් එච්චර උවමනාවක් නැ දැන් එයත් එක්ක කතා කරන්න. ඒ ලමයි පොඩි උනාට මට වඩා හොදයි කියලත් හිතෙනවා. මතකත් නැතුව ඇති ඉතිං මාව. අර ඉල්ලන වතාවට සල්ලි දෙන කතාව කිව්වත් මන් ආස නැ සල්ලි ඉල්ලන්න. මොකද එ දෙනව අත්තේ එයාට guilt එකක් තියෙන හින්දා වෙන්න ඇති කියලා හිතෙන හින්දා. අනිත් එක අම්මා. අම්මා එච්චර හොඳ නෙමේ කියන්නේ තාත්තා ගැන. කොහොමත් අම්මා කියන දේවල් ලොකුවට මන් ගනන් ගන්නෙ නැ. මගෙ අම්මා දෙපාරක් divorced වෙච්ච කෙනෙක් 🙂
    umbage amma victim card eka play krnwa wage
    ------ Post added on Nov 24, 2023 at 5:47 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,508
    1
    51,150
    113
    ප*යාගල
    sorry.com
    Matanam ape ganiwa epa wela inne, mata kellek inne 3 years wage, podi eka pattama dagai thanakata giyoth natanawa ahe mehe innawa. Gani kaa gaa gaththa gaman. Matath gani ekka kişi feeling ekak na awurudu ganaka indan, eka eka prashna wuna ammata gedarin yanna arawa mewa wuna. Podi eka nisa innawa. A atare lagadi podi eka ge school eke amma kenek set wuna husband marila a gani marama understanding habai ganu süre nane ban… divorce wenna ananthawath hitila tiyenawa mehema ohe innan wale innawata wada. Ahemai kiyala podi eka pawuth kiyala hithenawa habai podi ekatat mawa penna ba, mata gahana ekai karanne gani wa thama Hama detama hoyanne… aney manda ban… uththara na mewa walata…
    Lamaya nm tika kalekin displine hadila ewi bn.podi un omai. Matath oya wage montisorri podi ekek carrom board disk ekaking gahuwa.nalale wadila taaan gala gedi gahuna. Podi ekek hinda mukuth krnnath ba.

    Kellek nisa tika kalekin displine hadei uba ganita lamaya balaganna help krpn.stress wadi unama ganu apiwa maran kanawa bn ehma thamai un unge stress yawaganne.

    Ara momontisorri ye gani understand wage therenne e ganita stress nathuwa ethi. Ekith stress wela ube oluwata thawa prashna danna gattoth anthimedi ubata belle wala daganna wenne.mulin lamayawa displine krnna widiyak blpn
    Samahra lamai patta calm wenawa chithra poth/ pastal pen walata.
    Mama podi kale amma karanne pothakui pansalakui deela eya eyage wada kranawa.

    Mama dawasema ara pothe pitu iwarawenkn bali kutu ada ada innwa. Uba poddk blpn lmayta hriyna de mokadda kiyla. Habaj thama akuru kiyawla nathnm eka krnnath ba
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Matanam ape ganiwa epa wela inne, mata kellek inne 3 years wage, podi eka pattama dagai thanakata giyoth natanawa ahe mehe innawa. Gani kaa gaa gaththa gaman. Matath gani ekka kişi feeling ekak na awurudu ganaka indan, eka eka prashna wuna ammata gedarin yanna arawa mewa wuna. Podi eka nisa innawa. A atare lagadi podi eka ge school eke amma kenek set wuna husband marila a gani marama understanding habai ganu süre nane ban… divorce wenna ananthawath hitila tiyenawa mehema ohe innan wale innawata wada. Ahemai kiyala podi eka pawuth kiyala hithenawa habai podi ekatat mawa penna ba, mata gahana ekai karanne gani wa thama Hama detama hoyanne… aney manda ban… uththara na mewa walata…
    උඹ ළමයාට සැර වෙන්න ඇති නැත්නම් පොඩි උන් එහෙම නපුරු වෙන්නේ නෑ.. ගහන්න වගේ දේවල් කරන්න ඇති. Phone එක ගත්තාම උදුරන්න එහෙම ඇති පොඩි එකාගෙන්
    අලුත් පනත අනුව ගෑනිගෙයි මිනිහගෙයි දේපල එකට කරලා 50% ගානේ දෙන්නට බෙදෙනවා සින් එකක් යනවා කියනවා බන්.
    මාර වැඩක් නේ බං අපේ අමරුවෙන් හම්බ කරලා divorce උනොත් 50% දෙන්න ඕන.. ඔන්න divorce එකෙන් පස්සේ හු@&නත් දෙන්න ඕන කියලා උසාවියෙන් නීතියක් දානවා නම් කමක් නෑ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    umbe ex wife narcissist da
    උබ හරි... මමත් හොයලා බලද්දි මටත් මෙහෙමයි හිතුනේ... ඒ මොනවා උනත් දැන් විදවනවාලු... අම්මලා පුංචිලා දැන් හොයලා දීපු එකා ලගදී මහ පාරේ තියලා අම්බානක නෙලලා. දවස් තුනක් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    උබ හරි... මමත් හොයලා බලද්දි මටත් මෙහෙමයි හිතුනේ... ඒ මොනවා උනත් දැන් විදවනවාලු... අම්මලා පුංචිලා දැන් හොයලා දීපු එකා ලගදී මහ පාරේ තියලා අම්බානක නෙලලා. දවස් තුනක් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න.
    godak ganu entitle bn
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    Divorce nan kohomada danne.mata nan female ekka dawas 3ta wada eka thana inna be.
    රිතික් රොශාන් එක්ක නං අවුරුදු ගනන් තුරුලු වෙලා ඉඳී නෙහ්?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,636
    8,318
    113
    උඹ ළමයාට සැර වෙන්න ඇති නැත්නම් පොඩි උන් එහෙම නපුරු වෙන්නේ නෑ.. ගහන්න වගේ දේවල් කරන්න ඇති. Phone එක ගත්තාම උදුරන්න එහෙම ඇති පොඩි එකාගෙන්

    මාර වැඩක් නේ බං අපේ අමරුවෙන් හම්බ කරලා divorce උනොත් 50% දෙන්න ඕන.. ඔන්න divorce එකෙන් පස්සේ හු@&නත් දෙන්න ඕන කියලා උසාවියෙන් නීතියක් දානවා නම් කමක් නෑ

    එහෙම තමා බන් සාදාරණය
     
    • Wow
    Reactions: scorpion MW

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මගුලට ගිය සල්ලි අපරාදෙ
    මම දන්න එවුන් ඉන්නවා ලොකුවට මගුල් කාලා වෙඩින් ඇල්බම් එන්න කලින් ඩිවෝස් වෙච්ච එවුන්. අහලා බැලුවම කියන ප්‍රධාන හේතු සෙට් එකක් තියෙනවා.

    දෙන්නා අවුරුදු ගාණක් ලව් කරලා තිබුණට විවාහ ජීවිතේ කොහොමද ගෙනියන්නේ කියලා අවබෝධයක් නැහැ
    තම තමුන්ගෙන් අනික් කෙනාට වෙන්න ඕනේ මූලික වගකීම් යුතුකම් වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට සමහර ගෑණු මිනිහට කෑම උයලා දෙන්නේ නැහැ කඩෙන්මයි කන්නේ. මිනිහා ගෙදර ආවම ගෑණිත් එක්ක කතා බහක් නැහැ එක්කෝ TV, ලැප්ටොප්වල මොනවා හරි බලනවා නැත්තම් ෆෝන් එකේ. ඔහොම ගෑනුත් ඉන්නවා.

    ගෑණිට පොඩි දෙයක්වත් කරගන්න බැහැ කියලා නැන්දම්මා ,මාමණ්ඩි බොරේ දානවා. ඕනේ එකටයි එපා එකටයි හොම්බ දානවා. මේ ප්‍රශ්න දෙපැත්තේම පවුල් වලින් ආවම ඉතින් විවාහ ජීවිතේ ඉවරයි.

    ලිංගික සෞක්‍ය ගැටළු සම්බන්ධයෙන් ඩොක්ට කෙනෙක් ගාවට කවුන්සලින් යන්නේ නැහැ. එතකොට ඒවගේ ප්‍රශ්න ඇති වෙනවා. අනික් එක ලංකාවේ පිරිමි හිතන්නේ ගෑණි අර ෆිල්ම්වල වගේ ඔක්කොම කරන්න ඕනේ කියලා. අර රඟපෑමක් කියලා අවබෝධයක් නැහැ. ඔහොම හිතන ගෑනුත් ඇති.

    දෙගොල්ලන්ටම හොර සීන් තියෙන එකත් ලොකු ප්‍රශ්නයක්. සමහර එවුන් ඕව දැනගෙන පවුල් කාලා ළමයිනුත් හදාගෙන ඉන්නවා ලැජ්ජාව නිසා. මේ සීන් එක ගොඩක් වෙන්නේ 40ට වැඩි සහ කිට්ටු අයට. නෝටි ෆෝටි කියලත් කියනවනේ.

    ප්‍රශ්න ඇති උනාම හරි තැනකින් උපදෙස් ගන්න ඕනේ. කොල්ලගෙන් බල්ලගෙන් නෑදෑයන්ගෙන් උපදෙස් ගත්තොත් විනාසයි .
    ඩිවෝස් උනාම පුංචි ළමයි තමයි තැලෙන්නේ.

    ගේම ඩිවෝස් වෙන එක නෙවෙයි වැඩේ අජෙස්ට් කරගෙන ඇදගෙන යාම මොකද ගැහැණිය සහ පිරිමයා ශරීර වලිනුත් යම් වෙනස් කම් තියෙනවා , උවමනා එපා කම්වලත් තියෙනවා. මීට අමතරව හැදිච්ච වැඩිච්ච පරිසර, ගිය ඉස්කෝල, ආශ්‍රය කරන යාළුවෝ, වයස් පරතර අනුව තව වෙනස්කම් එනවා. ආදරෙයි කිව්ව පළියට ඔය ප්‍රශ්න ටික විසදෙන්නේ නැහැ.
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,580
    639

    watinawa
     
    • Love
    Reactions: aneasarayana

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,528
    5,471
    113
    Colombo
    Divorce un mallila tiyn innawa
    ඩිවෝස් උන් මල්ලිලාට කියල ඇරගන්නේ...සතියෙන් සතිය සෙට් වෙනවා..ආයේ ඉතින් පුකවල් හුත්තවල් පලනව අරුන් අරකිගේ...

    මම දන්න එවුන් ඉන්නවා ලොකුවට මගුල් කාලා වෙඩින් ඇල්බම් එන්න කලින් ඩිවෝස් වෙච්ච එවුන්. අහලා බැලුවම කියන ප්‍රධාන හේතු සෙට් එකක් තියෙනවා.

    දෙන්නා අවුරුදු ගාණක් ලව් කරලා තිබුණට විවාහ ජීවිතේ කොහොමද ගෙනියන්නේ කියලා අවබෝධයක් නැහැ
    තම තමුන්ගෙන් අනික් කෙනාට වෙන්න ඕනේ මූලික වගකීම් යුතුකම් වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට සමහර ගෑණු මිනිහට කෑම උයලා දෙන්නේ නැහැ කඩෙන්මයි කන්නේ. මිනිහා ගෙදර ආවම ගෑණිත් එක්ක කතා බහක් නැහැ එක්කෝ TV, ලැප්ටොප්වල මොනවා හරි බලනවා නැත්තම් ෆෝන් එකේ. ඔහොම ගෑනුත් ඉන්නවා.

    ගෑණිට පොඩි දෙයක්වත් කරගන්න බැහැ කියලා නැන්දම්මා ,මාමණ්ඩි බොරේ දානවා. ඕනේ එකටයි එපා එකටයි හොම්බ දානවා. මේ ප්‍රශ්න දෙපැත්තේම පවුල් වලින් ආවම ඉතින් විවාහ ජීවිතේ ඉවරයි.

    ලිංගික සෞක්‍ය ගැටළු සම්බන්ධයෙන් ඩොක්ට කෙනෙක් ගාවට කවුන්සලින් යන්නේ නැහැ. එතකොට ඒවගේ ප්‍රශ්න ඇති වෙනවා. අනික් එක ලංකාවේ පිරිමි හිතන්නේ ගෑණි අර ෆිල්ම්වල වගේ ඔක්කොම කරන්න ඕනේ කියලා. අර රඟපෑමක් කියලා අවබෝධයක් නැහැ. ඔහොම හිතන ගෑනුත් ඇති.

    දෙගොල්ලන්ටම හොර සීන් තියෙන එකත් ලොකු ප්‍රශ්නයක්. සමහර එවුන් ඕව දැනගෙන පවුල් කාලා ළමයිනුත් හදාගෙන ඉන්නවා ලැජ්ජාව නිසා. මේ සීන් එක ගොඩක් වෙන්නේ 40ට වැඩි සහ කිට්ටු අයට. නෝටි ෆෝටි කියලත් කියනවනේ.

    ප්‍රශ්න ඇති උනාම හරි තැනකින් උපදෙස් ගන්න ඕනේ. කොල්ලගෙන් බල්ලගෙන් නෑදෑයන්ගෙන් උපදෙස් ගත්තොත් විනාසයි .
    ඩිවෝස් උනාම පුංචි ළමයි තමයි තැලෙන්නේ.

    ගේම ඩිවෝස් වෙන එක නෙවෙයි වැඩේ අජෙස්ට් කරගෙන ඇදගෙන යාම මොකද ගැහැණිය සහ පිරිමයා ශරීර වලිනුත් යම් වෙනස් කම් තියෙනවා , උවමනා එපා කම්වලත් තියෙනවා. මීට අමතරව හැදිච්ච වැඩිච්ච පරිසර, ගිය ඉස්කෝල, ආශ්‍රය කරන යාළුවෝ, වයස් පරතර අනුව තව වෙනස්කම් එනවා. ආදරෙයි කිව්ව පළියට ඔය ප්‍රශ්න ටික විසදෙන්නේ නැහැ.
    ඒකනේ බන් කවුද කියල තිබ්බ පෝන් කරලා සතුටින් ඉන්නවා කියල වෙන රටක මේ වගේ නරි නාටක විවාහ වෙන්නෙ නැතුව..හැපි එන්ඩින්නේ.
    ------ Post added on Nov 27, 2023 at 1:16 PM
     
    • Love
    Reactions: Psiko

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,529
    1,916
    113
    jeewithe kiyannema prashna godak ban.... kisima deyak apita ona widihata wenne nathi.

    mama hithanne meke inna un okoma gathoth 95% gema hith bidila aththe adare sambanda monama hethuwak nisa hari,

    hamoma hoyanne adare. thiyana prashna stress eka ekka. hamotma kenthi yanwa... kalayak yaddi adare karapu ayama wairakkarayo wage wenawa.

    iwaseema nathuwa giya thana prashnama thama...

    man nam hithanne onama kenekta age 30 paninnama one jeewithe mature wela dewal therenna
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus

    uba kiyna kathawa atta
     
    • Like
    Reactions: uajanath

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,814
    113
    34
    Kalutara
    How the fuck did I miss this thread... 😣

    මම නැති අවස්ථා වලදී පුතාට ලොකු ප්‍රෙශර් එකක් දීලා තිබුනා. වයිෆ් විතරක්ම නෙවෙයි. පුතා හොදටම අවුල් ගිහින් හිටියෙ. ඉගෙනීම හැම දේම කඩා වැටිලා තිබුනේ. වයිෆ්ගේ අම්මයි මමයි එකතුවෙලා ගත්ත ගෙදරක හිටියෙ. ඒකයි ඒ නඩුව වෙනම දැම්මේ.
    ප්‍රෙෂර් එකක් දීලා තිබ්බා කියන්නේ පුතාව ගෑනිගේ emotional punching bag එක කරගෙන තියෙන්න ඇත්තේ. ගෑනි narcissist කෙනෙක්. ඒකි වරදක් කලත් බාරගන්නේ නැතුව උඹේ පැත්තට දානවා ඇති නේද. කවදාවත් වෙච්ච වරදකට සමාව ගන්නේ නැති සීන් එහෙම ඇති. වෙලාවට ලමයව දැන්ම ගෑනිගෙන් අයින් කරගත්තේ පොඩි වයසේදීම. නැත්තන් තවත් ලොකුවෙද්දී ළමයත් ඔය වගේම ගති පැවතුම් එක්ක හැදෙන්නේ.

    මම දන්න එවුන් ඉන්නවා ලොකුවට මගුල් කාලා වෙඩින් ඇල්බම් එන්න කලින් ඩිවෝස් වෙච්ච එවුන්. අහලා බැලුවම කියන ප්‍රධාන හේතු සෙට් එකක් තියෙනවා.

    දෙන්නා අවුරුදු ගාණක් ලව් කරලා තිබුණට විවාහ ජීවිතේ කොහොමද ගෙනියන්නේ කියලා අවබෝධයක් නැහැ
    තම තමුන්ගෙන් අනික් කෙනාට වෙන්න ඕනේ මූලික වගකීම් යුතුකම් වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට සමහර ගෑණු මිනිහට කෑම උයලා දෙන්නේ නැහැ කඩෙන්මයි කන්නේ. මිනිහා ගෙදර ආවම ගෑණිත් එක්ක කතා බහක් නැහැ එක්කෝ TV, ලැප්ටොප්වල මොනවා හරි බලනවා නැත්තම් ෆෝන් එකේ. ඔහොම ගෑනුත් ඉන්නවා.

    ගෑණිට පොඩි දෙයක්වත් කරගන්න බැහැ කියලා නැන්දම්මා ,මාමණ්ඩි බොරේ දානවා. ඕනේ එකටයි එපා එකටයි හොම්බ දානවා. මේ ප්‍රශ්න දෙපැත්තේම පවුල් වලින් ආවම ඉතින් විවාහ ජීවිතේ ඉවරයි.

    ලිංගික සෞක්‍ය ගැටළු සම්බන්ධයෙන් ඩොක්ට කෙනෙක් ගාවට කවුන්සලින් යන්නේ නැහැ. එතකොට ඒවගේ ප්‍රශ්න ඇති වෙනවා. අනික් එක ලංකාවේ පිරිමි හිතන්නේ ගෑණි අර ෆිල්ම්වල වගේ ඔක්කොම කරන්න ඕනේ කියලා. අර රඟපෑමක් කියලා අවබෝධයක් නැහැ. ඔහොම හිතන ගෑනුත් ඇති.

    දෙගොල්ලන්ටම හොර සීන් තියෙන එකත් ලොකු ප්‍රශ්නයක්. සමහර එවුන් ඕව දැනගෙන පවුල් කාලා ළමයිනුත් හදාගෙන ඉන්නවා ලැජ්ජාව නිසා. මේ සීන් එක ගොඩක් වෙන්නේ 40ට වැඩි සහ කිට්ටු අයට. නෝටි ෆෝටි කියලත් කියනවනේ.

    ප්‍රශ්න ඇති උනාම හරි තැනකින් උපදෙස් ගන්න ඕනේ. කොල්ලගෙන් බල්ලගෙන් නෑදෑයන්ගෙන් උපදෙස් ගත්තොත් විනාසයි .
    ඩිවෝස් උනාම පුංචි ළමයි තමයි තැලෙන්නේ.

    ගේම ඩිවෝස් වෙන එක නෙවෙයි වැඩේ අජෙස්ට් කරගෙන ඇදගෙන යාම මොකද ගැහැණිය සහ පිරිමයා ශරීර වලිනුත් යම් වෙනස් කම් තියෙනවා , උවමනා එපා කම්වලත් තියෙනවා. මීට අමතරව හැදිච්ච වැඩිච්ච පරිසර, ගිය ඉස්කෝල, ආශ්‍රය කරන යාළුවෝ, වයස් පරතර අනුව තව වෙනස්කම් එනවා. ආදරෙයි කිව්ව පළියට ඔය ප්‍රශ්න ටික විසදෙන්නේ නැහැ.
    මේක හරි. දෙන්නෙක් අතර පවුල් ජීවිතයක් හරි රිලෙෂන්ශිප් එකක් ගෙනියන්න නම් ආදරේ විතරක් ඇති වෙන්නේ නෑ. ආදරේ එක්ක accoutability, empathy, intimacy, humility, වගේ හැමදේමත් එක්ක බැලන්ස් එකේ යන්න ඕන දෙයක් රිලෙෂන්ශිප් එකක් කියන්නේ. ඔව්ව නොදන්න උන් පවුල් ජීවිතේ අපායක් කරගන්නවා. ඔව්ව ඉතින් ඉස්කෝලවලවත් කියල දෙන්නේ නෑනේ මොන රටකවත්. ඉතින් වෙන්නේ ඩිවෝස් රේට් එක වැඩිවෙන එක.
     
    • Like
    Reactions: 10ben and Hermes

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    How the fuck did I miss this thread... 😣

    ප්‍රෙෂර් එකක් දීලා තිබ්බා කියන්නේ පුතාව ගෑනිගේ emotional punching bag එක කරගෙන තියෙන්න ඇත්තේ. ගෑනි narcissist කෙනෙක්. ඒකි වරදක් කලත් බාරගන්නේ නැතුව උඹේ පැත්තට දානවා ඇති නේද. කවදාවත් වෙච්ච වරදකට සමාව ගන්නේ නැති සීන් එහෙම ඇති. වෙලාවට ලමයව දැන්ම ගෑනිගෙන් අයින් කරගත්තේ පොඩි වයසේදීම. නැත්තන් තවත් ලොකුවෙද්දී ළමයත් ඔය වගේම ගති පැවතුම් එක්ක හැදෙන්නේ.

    මේක හරි. දෙන්නෙක් අතර පවුල් ජීවිතයක් හරි රිලෙෂන්ශිප් එකක් ගෙනියන්න නම් ආදරේ විතරක් ඇති වෙන්නේ නෑ. ආදරේ එක්ක accoutability, empathy, intimacy, humility, වගේ හැමදේමත් එක්ක බැලන්ස් එකේ යන්න ඕන දෙයක් රිලෙෂන්ශිප් එකක් කියන්නේ. ඔව්ව නොදන්න උන් පවුල් ජීවිතේ අපායක් කරගන්නවා. ඔව්ව ඉතින් ඉස්කෝලවලවත් කියල දෙන්නේ නෑනේ මොන රටකවත්. ඉතින් වෙන්නේ ඩිවෝස් රේට් එක වැඩිවෙන එක.

    set wenne neha kiyala denagenath tho marry karanna lasthi une mona pakatada ehenam