ඩොලරය බැසීම මාරයි නේද

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Dollar ekat adu wela reserves wadi wena ekane prasne. E asse IMF eken Billion 3.3 hambela
    250ta yai naya gewanna patangatte natnm
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒ කියන්නෙ රටේ ප්‍රශ්නෙ විසඳලා නෑ මිනිස්සුන්ට පඩි මදි කියන එකද?
    ubala wage jepi harakta uttara deela wadak naa wanda gaanu wagee andaagenamanee inne 😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ubala wage jepi harakta uttara deela wadak naa wanda gaanu wagee andaagenamanee inne 😂😂
    උත්තර දෙන්න බැරි නම් ලොක්කාගෙන් අහල කියපන්. හදිස්සි නෑ.

    "ඩොලර් එකත් බැහැල, උද්ධමනෙත් අඩුවෙලා, දවස ගානේ බඩු මිල අඩුවීමත් එනවුන්ස් කරන්න යන රටේ මහ බැංකු සේවකයන් පඩි වැඩිකරගත්තේ ඇයි?" යුනිට් එකේ ලොක්ක උත්තරේ දන්නවා ඇති
    Chicago Pd Nbc GIF by One Chicago
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උත්තර දෙන්න බැරි නම් ලොක්කාගෙන් අහල කියපන්. හදිස්සි නෑ.

    "ඩොලර් එකත් බැහැල, උද්ධමනෙත් අඩුවෙලා, දවස ගානේ බඩු මිල අඩුවීමත් එනවුන්ස් කරන්න යන රටේ මහ බැංකු සේවකයන් පඩි වැඩිකරගත්තේ ඇයි?" යුනිට් එකේ ලොක්ක උත්තරේ දන්නවා ඇති
    Chicago Pd Nbc GIF by One Chicago
    collective agreement kiyanne monawada ?SOE poddak kiyawala warenko kendiri gaanne natuwa
     
    • Haha
    Reactions: Kodiya97

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    collective agreement kiyanne monawada ?SOE poddak kiyawala warenko kendiri gaanne natuwa
    ඉතින් collective agreement මොකක්ද කියල කියෙව්වම රටේ බඩුමිල අඩුවෙලා පොලි අඩුවෙලා උද්දමනය අඩුවෙලා රට සමෘධිමත් වෙලා තියෙන වෙලාවේ පඩි වැඩි කරගත්තෙ ඇයි කියල මට තේරෙයිද?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    ඒ කියන්නෙ රටේ ප්‍රශ්නෙ විසඳලා නෑ මිනිස්සුන්ට පඩි මදි කියන එකද?
    Wena Mokadda Hetuwa, Oka Thama. Central Bank Eka Maddata Panala Kagewath Money Scam Karala Kana Jathiyak Ne. Moko Central Bank Kohen Profit Karandada?
    Non Profit Organisation Ekakne, People Money Scam Karala Ganna Ewa Uddamane Wadi Nisa Padi Wadi Karagatta. LOL
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ලංකාවට ඩොලර් යවන්න එපා කියල කැම්පේන් කරපු පොන්නයොත් හිටියා....

    ඒවගෙන් තමා @shenat වගේ උන්ඩියල් පොන්නයො ගොඩ ගියේ. ඉන්න තැනක තමන්ගෙ අම්මවයි ගෑනිවයි විකුනන් ඉන්නෙ නැතුව රටට කෙලවන්නත් එන අවජාතක හැත්ත.
     
    • Love
    • Like
    Reactions: EVC and kasunkaru

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    පිටරටට අපි ණය ගෙවන්නෑනේ...
    අයි එම් එෆ් සන්තර්පනය කරන කන්
    ඉන්ටවල්
    ලව්ලි අපාය
     
    • Haha
    Reactions: EVC

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඉතින් collective agreement මොකක්ද කියල කියෙව්වම රටේ බඩුමිල අඩුවෙලා පොලි අඩුවෙලා උද්දමනය අඩුවෙලා රට සමෘධිමත් වෙලා තියෙන වෙලාවේ පඩි වැඩි කරගත්තෙ ඇයි කියල මට තේරෙයිද?
    tho padi wadi karaganne natuwa hitapn puce logic. gon jeppa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    $අඩුවෙන එකෙන් Export කරන අයට තමා ආතල්ම. Production cost material cost electricity cost $ එක 367 තියෙද්දි ගානමයි. හැබැයි profit එක එන්න එන්නම බහිනව.

    Okkoma ehemai ban. Ada doller eka wadi unot heta badu mila wadi . Heta ude nawen enne okkoma imports. Ada doller eka adu unot parana stock
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලංකාවට ඩොලර් යවන්න එපා කියල කැම්පේන් කරපු පොන්නයොත් හිටියා....

    ඒවගෙන් තමා @shenat වගේ උන්ඩියල් පොන්නයො ගොඩ ගියේ. ඉන්න තැනක තමන්ගෙ අම්මවයි ගෑනිවයි විකුනන් ඉන්නෙ නැතුව රටට කෙලවන්නත් එන අවජාතක හැත්ත.
    dan nam nandeya unta kela natuwa arala tiyenne undiyalut lept gon jeppot left
     
    • Like
    Reactions: Mard

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    tho padi wadi karaganne natuwa hitapn puce logic. gon jeppa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    @topkollek ප්‍රසන්ටේජ් එක්ක කථා කලොත් මොකද. පඩි වැඩි කරන්නේ උද්ධමනයට සාපේක්ෂව කියනවා නෙ. ඩොලර් එක වැඩි උනාට පඩි වැඩි කරන්නේ නෑ. මොකද ඩොලර් එක අඩු උනාම අඩු කරන්න බෑ නේ. එකට කරන්නේ දීමනාවක් වගේ දෙන එක. ඉතින් මහ බැංකු පඩි වැඩි කරා නම් උද්ධමනයට වෙන්න ඕන. පඩි වැඩි වෙච්ච අවරේජ් ප්‍රසන්ටෙජ් එකෙන් හොයාගත්තකි උද්දමනය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    tho padi wadi karaganne natuwa hitapn puce logic. gon jeppa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    බැංකුවේ සේවකයෝ අපිට වැඩ හොඳින් දන්නවා ආර්ථිකේ තත්වය. උඹල මොන ලොජික් දැම්මත් හාමුව බේරගන්න රටේ ආර්ථිකය ගැන. අනිත් එක උඹල කතා කරන්නෙ මහබැංකුවේ සුළු සේවකයෝ පඩි 70%කින් වැඩි කරන්නේ නැති නිසා අස්වෙලා යන ගානට

    @topkollek ප්‍රසන්ටේජ් එක්ක කථා කලොත් මොකද. පඩි වැඩි කරන්නේ උද්ධමනයට සාපේක්ෂව කියනවා නෙ. ඩොලර් එක වැඩි උනාට පඩි වැඩි කරන්නේ නෑ. මොකද ඩොලර් එක අඩු උනාම අඩු කරන්න බෑ නේ. එකට කරන්නේ දීමනාවක් වගේ දෙන එක. ඉතින් මහ බැංකු පඩි වැඩි කරා නම් උද්ධමනයට වෙන්න ඕන. පඩි වැඩි වෙච්ච අවරේජ් ප්‍රසන්ටෙජ් එකෙන් හොයාගත්තකි උද්දමනය.
    බැංකුවේ සේවකයෝ අපිට වැඩ හොඳින් දන්නවා ආර්ථිකේ තත්වය.
    ------ Post added on Mar 29, 2024 at 8:46 AM
     
    • Like
    Reactions: Challenger SRT8

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    බැංකුවේ සේවකයෝ අපිට වැඩ හොඳින් දන්නවා ආර්ථිකේ තත්වය. උඹල මොන ලොජික් දැම්මත් හාමුව බේරගන්න රටේ ආර්ථිකය ගැන. අනිත් එක උඹල කතා කරන්නෙ මහබැංකුවේ සුළු සේවකයෝ පඩි 70%කින් වැඩි කරන්නේ නැති නිසා අස්වෙලා යන ගානට

    බැංකුවේ සේවකයෝ අපිට වැඩ හොඳින් දන්නවා ආර්ථිකේ තත්වය.
    ------ Post added on Mar 29, 2024 at 8:46 AM
    itin ubala illuwe nadda increment
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    ඩොරල් නම් බහිනව ඒත් ඩොරල් අඩු කාලේ කෝටියට තිබ්බ බෙන්ස් එන්න එන්න වැඩි වෙලා දැන් කෝටි තුනයි..

    සින්හලු එක බෙන්ස් එකකින් මිලියන ගනන් කටු තියල විකුනන හැඩයි
     
    • Haha
    Reactions: Thoththa_Baba

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    දැන් ඔය එකපාරටම ඩොලරය බැස්සෙ ඇයි...ඩොලරය බැස්සෙ නැ මුන් බැස්සාවගෙ පෙන්වනවා...මොකද දැන් අවුරුදු ලංවෙලා රට ඉන්න අය ලංකාවට ටිකක් වැඩිපුර සල්ලි දානවානේ....ඒ දාන එකෙන් ගානක් ආණ්ඩුව කරන උන් අඩු කරගන්නවා...ඉට පස්සෙ ඩොලරය බැහැල කියල පොඩි ගානක් ලංකාවෙ මිනිස්සුන්ට ගෙවනවා...මුන් අර කපාගන්න ඒවාගෙන් දුප්පත් මිනිස්සුන්ට කියක් හරි දිලා චන්ද ගොඩ හදාගන්න හදන්නෙ..
    :yes: :yes:
    Meka thamai aththama seen eka. Eth oka godak denekta therenne na. Oya waden un hama paththenma goda yanawa. Ekak $ rate eka adu karala arthike shakthimath kala kiyala credit eka enawa. Anith paththen minissu rata indan ewana salli walin loku gaanak un aragannawa. E salli ayeth chandeta wiyadam karanawa and minissunta sahana denawa chande focus karala. Ranil kiyanne naluwek nowa molayak kiyanne oka thamai. Supirima game karayek Ranil kiyanne.