Dollar ekat adu wela reserves wadi wena ekane prasne. E asse IMF eken Billion 3.3 hambela
250ta yai naya gewanna patangatte natnm
250ta yai naya gewanna patangatte natnm
Dollar ekat adu wela reserves wadi wena ekane prasne. E asse IMF eken Billion 3.3 hambela
250ta yai naya gewanna patangatte natnm

ubala wage jepi harakta uttara deela wadak naa wanda gaanu wagee andaagenamanee inneඒ කියන්නෙ රටේ ප්රශ්නෙ විසඳලා නෑ මිනිස්සුන්ට පඩි මදි කියන එකද?
උත්තර දෙන්න බැරි නම් ලොක්කාගෙන් අහල කියපන්. හදිස්සි නෑ.ubala wage jepi harakta uttara deela wadak naa wanda gaanu wagee andaagenamanee inne![]()
collective agreement kiyanne monawada ?SOE poddak kiyawala warenko kendiri gaanne natuwaඋත්තර දෙන්න බැරි නම් ලොක්කාගෙන් අහල කියපන්. හදිස්සි නෑ.
"ඩොලර් එකත් බැහැල, උද්ධමනෙත් අඩුවෙලා, දවස ගානේ බඩු මිල අඩුවීමත් එනවුන්ස් කරන්න යන රටේ මහ බැංකු සේවකයන් පඩි වැඩිකරගත්තේ ඇයි?" යුනිට් එකේ ලොක්ක උත්තරේ දන්නවා ඇති
![]()
ඉතින් collective agreement මොකක්ද කියල කියෙව්වම රටේ බඩුමිල අඩුවෙලා පොලි අඩුවෙලා උද්දමනය අඩුවෙලා රට සමෘධිමත් වෙලා තියෙන වෙලාවේ පඩි වැඩි කරගත්තෙ ඇයි කියල මට තේරෙයිද?collective agreement kiyanne monawada ?SOE poddak kiyawala warenko kendiri gaanne natuwa
Wena Mokadda Hetuwa, Oka Thama. Central Bank Eka Maddata Panala Kagewath Money Scam Karala Kana Jathiyak Ne. Moko Central Bank Kohen Profit Karandada?ඒ කියන්නෙ රටේ ප්රශ්නෙ විසඳලා නෑ මිනිස්සුන්ට පඩි මදි කියන එකද?
tho padi wadi karaganne natuwa hitapn puce logic. gon jeppaඉතින් collective agreement මොකක්ද කියල කියෙව්වම රටේ බඩුමිල අඩුවෙලා පොලි අඩුවෙලා උද්දමනය අඩුවෙලා රට සමෘධිමත් වෙලා තියෙන වෙලාවේ පඩි වැඩි කරගත්තෙ ඇයි කියල මට තේරෙයිද?
$අඩුවෙන එකෙන් Export කරන අයට තමා ආතල්ම. Production cost material cost electricity cost $ එක 367 තියෙද්දි ගානමයි. හැබැයි profit එක එන්න එන්නම බහිනව.
dan nam nandeya unta kela natuwa arala tiyenne undiyalut lept gon jeppot leftලංකාවට ඩොලර් යවන්න එපා කියල කැම්පේන් කරපු පොන්නයොත් හිටියා....
ඒවගෙන් තමා @shenat වගේ උන්ඩියල් පොන්නයො ගොඩ ගියේ. ඉන්න තැනක තමන්ගෙ අම්මවයි ගෑනිවයි විකුනන් ඉන්නෙ නැතුව රටට කෙලවන්නත් එන අවජාතක හැත්ත.
@topkollek ප්රසන්ටේජ් එක්ක කථා කලොත් මොකද. පඩි වැඩි කරන්නේ උද්ධමනයට සාපේක්ෂව කියනවා නෙ. ඩොලර් එක වැඩි උනාට පඩි වැඩි කරන්නේ නෑ. මොකද ඩොලර් එක අඩු උනාම අඩු කරන්න බෑ නේ. එකට කරන්නේ දීමනාවක් වගේ දෙන එක. ඉතින් මහ බැංකු පඩි වැඩි කරා නම් උද්ධමනයට වෙන්න ඕන. පඩි වැඩි වෙච්ච අවරේජ් ප්රසන්ටෙජ් එකෙන් හොයාගත්තකි උද්දමනය.tho padi wadi karaganne natuwa hitapn puce logic. gon jeppa![]()
![]()
![]()
![]()
බැංකුවේ සේවකයෝ අපිට වැඩ හොඳින් දන්නවා ආර්ථිකේ තත්වය. උඹල මොන ලොජික් දැම්මත් හාමුව බේරගන්න රටේ ආර්ථිකය ගැන. අනිත් එක උඹල කතා කරන්නෙ මහබැංකුවේ සුළු සේවකයෝ පඩි 70%කින් වැඩි කරන්නේ නැති නිසා අස්වෙලා යන ගානටtho padi wadi karaganne natuwa hitapn puce logic. gon jeppa![]()
![]()
![]()
![]()
බැංකුවේ සේවකයෝ අපිට වැඩ හොඳින් දන්නවා ආර්ථිකේ තත්වය.@topkollek ප්රසන්ටේජ් එක්ක කථා කලොත් මොකද. පඩි වැඩි කරන්නේ උද්ධමනයට සාපේක්ෂව කියනවා නෙ. ඩොලර් එක වැඩි උනාට පඩි වැඩි කරන්නේ නෑ. මොකද ඩොලර් එක අඩු උනාම අඩු කරන්න බෑ නේ. එකට කරන්නේ දීමනාවක් වගේ දෙන එක. ඉතින් මහ බැංකු පඩි වැඩි කරා නම් උද්ධමනයට වෙන්න ඕන. පඩි වැඩි වෙච්ච අවරේජ් ප්රසන්ටෙජ් එකෙන් හොයාගත්තකි උද්දමනය.
itin ubala illuwe nadda incrementබැංකුවේ සේවකයෝ අපිට වැඩ හොඳින් දන්නවා ආර්ථිකේ තත්වය. උඹල මොන ලොජික් දැම්මත් හාමුව බේරගන්න රටේ ආර්ථිකය ගැන. අනිත් එක උඹල කතා කරන්නෙ මහබැංකුවේ සුළු සේවකයෝ පඩි 70%කින් වැඩි කරන්නේ නැති නිසා අස්වෙලා යන ගානට
බැංකුවේ සේවකයෝ අපිට වැඩ හොඳින් දන්නවා ආර්ථිකේ තත්වය.
------ Post added on Mar 29, 2024 at 8:46 AM
ඉන්ක්රිමන්ට් ඉල්ලුව නිසා දුන්නා වගේ සිම්පල් ලයින් එකක් ගහනවා දැන්itin ubala illuwe nadda increment
දැන් ඔය එකපාරටම ඩොලරය බැස්සෙ ඇයි...ඩොලරය බැස්සෙ නැ මුන් බැස්සාවගෙ පෙන්වනවා...මොකද දැන් අවුරුදු ලංවෙලා රට ඉන්න අය ලංකාවට ටිකක් වැඩිපුර සල්ලි දානවානේ....ඒ දාන එකෙන් ගානක් ආණ්ඩුව කරන උන් අඩු කරගන්නවා...ඉට පස්සෙ ඩොලරය බැහැල කියල පොඩි ගානක් ලංකාවෙ මිනිස්සුන්ට ගෙවනවා...මුන් අර කපාගන්න ඒවාගෙන් දුප්පත් මිනිස්සුන්ට කියක් හරි දිලා චන්ද ගොඩ හදාගන්න හදන්නෙ..
