YouTube Revanced for Android

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,493
    2
    55,586
    113
    තමන් හොර වැඩ කරන ගමන් අනිත් අයට බනිනවා හොරු කියලා🤣🤣
    මොකක්ද හොර වැඩේ? මම ඉල්ලුවැයි වෙළඳ දැන්වීම් :baffled: බලෙන් නේ පෙන්නන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,874
    73,205
    113
    මාලඹේ
    මොකක්ද හොර වැඩේ? මම ඉල්ලුවැයි වෙළඳ දැන්වීම් :baffled: බලෙන් නේ පෙන්නන්නේ
    යකෝ Ads නැතුව Youtube බලන්න දෙන්නේ නැහැ . උන්ට ආදායමක් එන්නේ ඕකෙන් නේ🤦
    Ad's Block කරන්න දෙන්නේ නැහැ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,493
    2
    55,586
    113
    යකෝ Ads නැතුව Youtube බලන්න දෙන්නේ නැහැ . උන්ට ආදායමක් එන්නේ ඕකෙන් නේ🤦
    Ad's Block කරන්න දෙන්නේ නැහැ

    එහෙම ඉතිං එයාල කැමති කැමති ඒව මට පෙන්නන්න දෙන්න බෑනේ, මම කැමති එක නෙ මම බලන්නෙ :geek: මම කැමති එක බැලුවම එයාලට ආදායමක් එන්නැත්තං ඕක නවත්තල දාන්නෙ නැතෑ 🤷‍♂️
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,555
    3,219
    113
    youtube ad වලට වඩා එපා වෙනවා අපේ උන් අර ගොන් නාට්ටි මැද්දේ දාන ඇඩ් දැක්කම. විනාඩි 5න් පහට ඇඩ්. අනික නාට්ටියට වඩා ඇඩ් වල වොලියුම් වැඩි. එකපාරට ඇඩ් එක යද්දී උඩ යනවා.
    යකෝ Ads නැතුව Youtube බලන්න දෙන්නේ නැහැ . උන්ට ආදායමක් එන්නේ ඕකෙන් නේ🤦
    Ad's Block කරන්න දෙන්නේ නැහැ
     
    • Like
    Reactions: 2osama