EURO ටික

2osama

Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    මිල්‍රෝයිට දියන්. අඩු වෙන ගාන උබේ පුකෙන් අල්ලයි අවුලක් නෑ දෙන්නටම සැප
    සත පහක් නැ ති පොන්නයෙක් ඩොලර් වලට කාහිනව 🤣🤣
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    300 ක් බං ලොකු ගානක් නෙවෙයි දීලා රුපියල් ගන්න කියලා බැලුවේ . මම ගන්නකොට 320🤦
    මං හිතුව නිකං දෙන එකක් කියල 😅
    දෙනවනං ගන්නව මම බෑ නොකිය
    බොරුවට එක පාරක් එපා කියනව
    දෙවෙනි පාර ගන්නව
     
    • Haha
    Reactions: 2osama

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    අඩුම වෙනකල් ඉදලා රුපියල් දීලා ඩොලර් ගන්න ඕනේ
    මේ ටිකේම දවල් වෙනකොට මට ඇගට පණ නැතුව යනව
    මම කරන්නෙ ඉතිං නිදා ගන්න එක
    ආයුෂ ඉවර වෙන්න ළගයිද මංද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    මේ ටිකේම දවල් වෙනකොට මට ඇගට පණ නැතුව යනව
    මම කරන්නෙ ඉතිං නිදා ගන්න එක
    ආයුෂ ඉවර වෙන්න ළගයිද මංද
    සීනි චෙක් කරගනින් සීනි අඩුවැඩි වෙනවා ඇති බන් එතකොට තමා නිදිමත එන්නේ
     
    • Sad
    Reactions: AnuradhaRa