The Real Killer Of The Dinosaurs.

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,360
    2,931
    113
    මාතර
    TFS

    ඔතන තව ගොඩක් unknowns ඇති. පොඩි mammals ල විතරක් නෙවෙයි, Crocs, turtles, සමහර sharks ල survive වුනානේ කොහොමහරි. ඔතන අවුල තියෙන්නේ ඩයිනෝ ල 100% ම extinct වුනු එක (කුරුල්ලෝ ඇරුනම).
    අනික Permian extinction එකේදී 90+% extinct වෙනවා. ඒක ගැන මෙච්චර කතා වෙන්නේ නැහැ. මං හිතන්නේ ඒ නම් marketing value එක හින්ද වෙන්න ඇති.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,364
    113
    TFS

    ඔතන තව ගොඩක් unknowns ඇති. පොඩි mammals ල විතරක් නෙවෙයි, Crocs, turtles, සමහර sharks ල survive වුනානේ කොහොමහරි. ඔතන අවුල තියෙන්නේ ඩයිනෝ ල 100% ම extinct වුනු එක (කුරුල්ලෝ ඇරුනම).
    අනික Permian extinction එකේදී 90+% extinct වෙනවා. ඒක ගැන මෙච්චර කතා වෙන්නේ නැහැ. මං හිතන්නේ ඒ නම් marketing value එක හින්ද වෙන්න ඇති.
    It's generally believed that the beaked birds had an evolutionary advantage. It was just a lucky break. All birds now alive are toothless but it wasn't so always. For eg the Archaeopteryx had a full set of teeth. The transition of some birds to the toothless form happened long before the K-Pg extinction and the beaked birds survived. Beaked birds could survive with seeds.