IDM හෙල්ප්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,129
    74,351
    113

    මචන්ලා, IDM එකේ ලයිසන් ගත්ත උන් ඉන්නවද? දැනට තියෙන්නෙ crack version එකක්. ලයිෆ් ටයිම් ලයිසන් එකක් ගන්න කියලා බැලුවේ. ගත්ත උන් ඉන්නවද බන්? මේක legit සයිට් එකක් වෙන්න ඇති නෙහ්?

    https://www.internetdownloadmanager.com/buy_idm.html

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,286
    113
    හුට්ට පටං
    වර්ෂන් 7 ඉදන් ඔක්කොම අප්ඩේට්ස් දෙන්නෙ සල්ලිවලටලු
    updates may not become free only with the release of next major version 7.
    උඹ කිව්ව නිසයි මේක දැනගත්තෙ
    මාත් පඩය වගේ හිටිය ලයිෆ් ටයිම් කියල හිතාගෙන 😅
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    thuuu me paharayo oka kalin e website eke dala thibbe nahane. ayenam ganne naha crack ekakma dagannawa. :frown:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,129
    74,351
    113
    කලින් ලයිෆ් ටයිම් කියල පස්සෙ එයාලට එහෙම කරන්න අයිතියක් නෑ නේද බං හරිනං?
    Pako conditions kiyala deyak tiyenawa. Anika software walata life time kiyanne umba marenakan kiyana eka newi. Godak welawata major verison ekak gana tama un kiyanne. Anika 3 Yrs from date of purchase kiyanne aulak nathi kaalayak.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,286
    113
    Pako conditions kiyala deyak tiyenawa. Anika software walata life time kiyanne umba marenakan kiyana eka newi. Godak welawata major verison ekak gana tama un kiyanne. Anika 3 Yrs from date of purchase kiyanne aulak nathi kaalayak.
    සමා වෙන්න සමා වෙන්න
    මේ ගොඩේ ඇත්තාට සමාව දෙන්න
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Higana fail ponnaya cracked versions da use karanne? iiiiyaaaa 🤭 🤭 ilaga para ammawa ewwama kiyak hari wadiyen deela ewannm licensed 1 ganin eken 🤭 🤭

    සමා වෙන්න සමා වෙන්න
    මේ ගොඩේ ඇත්තාට සමාව දෙන්න

    Arinna arinna puka dena ekath ponnaya.. puka denna puka denna arina ekath ponnaya.. ubala dennama daara ponsla dennek 🤭 🤭
    ------ Post added on Apr 3, 2024 at 12:15 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,129
    74,351
    113
    Higana fail ponnaya cracked versions da use karanne? iiiiyaaaa 🤭 🤭 ilaga para ammawa ewwama kiyak hari wadiyen deela ewannm licensed 1 ganin eken 🤭 🤭

    Arinna arinna puka dena ekath ponnaya.. puka denna puka denna arina ekath ponnaya.. ubala dennama daara ponsla dennek 🤭 🤭
    ------ Post added on Apr 3, 2024 at 12:15 PM
    Moko ponz penna hitiye naththe? Chatharika kaaley fatherge payya kate oban busy unada 🤭 🤭
     
    • Haha
    Reactions: gamerlk

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කලින් ලයිෆ් ටයිම් කියල පස්සෙ එයාලට එහෙම කරන්න අයිතියක් නෑ නේද බං හරිනං?
    mama hithanne ilaga version ekata loku discount ekak dei 6 eka thiyena ayaat.
     
    • Like
    Reactions: Reincarnator

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,286
    113
    mama hithanne ilaga version ekata loku discount ekak dei 6 eka thiyena ayaat.
    කොහොමහරි මචං ලයිසන් එක තරං අප්ඩේට්ස් ගණන් නෑලු
    When free updates period passes, you can purchase subscription for updates and it will be notably cheaper than purchasing a new license.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,577
    30,704
    113
    අපායෙ දොරකඩ
    මචන්ලා, IDM එකේ ලයිසන් ගත්ත උන් ඉන්නවද? දැනට තියෙන්නෙ crack version එකක්. ලයිෆ් ටයිම් ලයිසන් එකක් ගන්න කියලා බැලුවේ. ගත්ත උන් ඉන්නවද බන්? මේක legit සයිට් එකක් වෙන්න ඇති නෙහ්?

    https://www.internetdownloadmanager.com/buy_idm.html

    මට ගිය අවුරුද්දෙ අයිය කෙනෙක් Lifetime License අරන් දුන්න. එතකන් crack ඒව තමා use කරේ. මේ link එකෙන් තමා ගත්තෙ. දැන් රු 7350/= කියනව. අරන් දෙන කොට 10කට කිට්ටුව තිබ්බෙ.

    https://secure.internetdownloadmanager.com/buy_idm.html
     
    • Like
    Reactions: RottenCOLT and NRTG