Meewana palane bana

wawula

Well-known member
  • Aug 3, 2017
    3,648
    4,300
    113
    සාක්ෂි සහිතව ඔප්පු වෙන ඉතිහාසෙත් කියවපන් ඔය වගේම
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,934
    15,432
    113
    New Zealand
    බුදු හාමුදුරුවෝ කොහේ ඉපදුනත් අපිට මොකෝ බන්. ධර්මයයි, දර්ශනයයි විතරයි වැදගත්.

    හැබැයි මෙහෙම දෙයකුත් තියනවා. ලංකාවයි ඉන් දියාවයි ඉස්සර එකට ඈදිලා තියෙන්න ඇති. නාලන් දාව, දිඹුලාගල වගේ ලංකාවේ ඉපදුන, බුදු උනා කියන තැන් අතර මිනිහෙක්ට පයින් යන්න පුලුව්න් සාදාරණ දුරවල් තියෙන්නෙ. ඒත් ඉන් දියාවේ තියන තැන් අතර තියන දුර ප්‍රමාණ නම් සෑහෙන වැඩි බවකුත් පේන්න තියනවා. මේ ළගදි හොයා ගත්ත සෙල්ලිපිය හරියට ට්‍රාන්ස්ලේට් කර ගත්තොත් ගොඩක් හොද ඉතිහාසයක් මතු වෙයි. බැරිවෙලාවත් බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා වගෙ දෙයක් සෙල්ලිපියක තිබ්බයි කියලා අපි හිතමුකෝ. ඒත් ඒක සමජෙට හෙලිවෙන්න ඉන්දියාවෙන් ඉඩ දෙයි කියලා උබලා හිතනවද
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163

    Eka thamay bro mata thiyena kuthuhalaya, matath kohe ipadunath awulak na, a unath me kiyana katha wala loku wenasak thiyenawa, habay isthana sambanda karala hadala thiyena kathawatath padanamak thiyenawa kiyala hithenawa
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,934
    15,432
    113
    New Zealand
    Eka thamay bro mata thiyena kuthuhalaya, matath kohe ipadunath awulak na, a unath me kiyana katha wala loku wenasak thiyenawa, habay isthana sambanda karala hadala thiyena kathawatath padanamak thiyenawa kiyala hithenawa
    මම මීවනපලානේ කියන හාමුදුරුවොන්ගේ බණඅහන්නෙ නෑ. ඒත් එයාටත් කලින් ඉදලා මේ මතය ප්‍රකාශ කරන අය ඉන්නවනේ. ඒ අය කියන කතා ඇහුවම ඒවා බොරු වෙනන්ත් බෑ.
    බෞද්ධ සමාජය බෙදන්න ගොඩක් අය එක එක දේවල් කරනවා. බුදු හාමුදුරුවෝ ඉපදුන එකත් ඒකට හොද පොයින්ට් එකක්. ඒක ගැන හොද සංවාධයක් කරන්න ඕනි. මීවලපලානෙට ධර්මය විකෘති කරනවා කියලා බනිනවත් මම දැකලා තියනවා. සමහර විට එයා සල්ලිවලට නැටවෙන ඇජෙන්ඩා එකකට වැඩ කරන කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් මේ මතය ඉස්සර ඉදන්ම දරපු අයගේ කතා සහ ස්ථාන ලකුණු කරපු මැප් එකක් දැකපු නිසයි මේ ගැන මෙහෙම හරි විස්තර හොයලා බැලුවේ. ඉන් දියාවේ තියන ස්ථානයි, ලංකාවේ ස්ථානයි අතර දුර පරතය ගැන විතරක් හොතලා බලපන්. එතකොත ඇත්ත තේරෙයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ බැරිනං මක්කම ඉපදුනත් මොකද බං. ධර්මයක් දේශනා කරලා තියෙනවානේ. ඒක අනුගමනය කරා නං ඉවරයි.

    ඔය සෙන් කතාවක තියෙන්නේ 'ඔබ යන මාර්ගයේ බුදුන් දුටුවොත් ඔහුව මරා දමන්න' කියලා.

    ඒක හොයලා බලන්නකෝ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,904
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ත්‍රිපිටකයෙ සමහර සුත්‍ර තියෙනව ආටානාටිය වගේ, ඒව කියවනකොට හිතෙනව මේ කියන්නෙ මොන රට ගැනද කියල, බුදුන්ට සම්බන්ධ ප්‍රධාන ස්ථාන 4 තියෙන හරි තැන හැර කොහේ ඉපදුනාද කියන එකනම් වැදගත් නෑ නිවන් මග ගැන කියන සුත්‍ර ටික ත්‍රිපිටකයෙ හරියටම තියෙනවා, සිංහල පරීවර්තනය නිවැරදියි කියන එක ගැන නම් පොඩි අවුලක් තියෙනවා සමහර තැන් වල.
     
    • Like
    Reactions: akildila and ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    අපාගත වෙන්න එපා මිතයා දෘශ්ටියකට අහු වෙලා
    Hey bro. mama hama mathayakma ahanawa, Mithaydrustinowana margaya kiyanna. Thripitakaya kiyawanna kiyala nam kiyanna epa.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    Hey bro. mama hama mathayakma ahanawa, Mithaydrustinowana margaya kiyanna. Thripitakaya kiyawanna kiyala nam kiyanna epa.
    බුදුරජාණන්වහන්සේ උපන් භූමිය කියලා වෙන එකක් කියන එක ධර්ම විකුර්තියක් නෙවේද.ඒකේ අනුමෝදම් වෙලා වෙන අයටත් බුද්ධ භූමිය කියලා මෙහෙ තියෙන කුනු ඇලවල් නේරංජනාව මෙහෙ තමා මිගදාය කිය කිය බොරු වල ඇලී ගැලි අනුමෝදම් වීම මිතයා දෘශ්ටියක් නොවන්නේද.

    ------ Post added on Apr 3, 2024 at 9:13 PM
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මමත් කියන්නේ ඉන්දියාවට වඩා බුදුදහම ගැන සාදක හම්බවෙන්නේ ලංකාවෙන්,
    ස්ථාන අතර ඇති දුර ප්‍රමාණ ගත්තත් එකකට එකක් පරස්පර විරෝදයි,
    සෑහෙන්න ආක්‍රමණ වලින් පස්සේ වුනත් ලංකාවේ බුදුදහම, බුදුදහම පිළිබද සාදක රකුනා,
    Indiyawe මමත් එක පාරක් travel එකක් දැම්මා ඔය කියන palces බලන්න, නමුත් ඒ තැන් දැක්කට පස්සේ ඒවා බුද්ද චරිතයේ නම් සදහන් වන ස්ථාන කියලා පිළිගන්න අමාරුයි.
    මමත් යම් තරමකට විස්වාස කරනවා බුදුන් ඉපදුනේ, වැඩ සිටියේ ශ්‍රීලංකාවේ කියලා (දන් මෙතන කවුරුත් ටිපර් පාර්ක් කරන්න හදන්න එපා)
    ඇත්ත හෝ නැත්ත මට කාගෙවත් විශ්වාස බිදින්න අවශ්‍ය නැ,
    (Hcp. Bell ලංකාවේ සහ ඉන්දියාවේ ඉතිහාසය ලියද්දි සෑහෙන්න තැන් පටලාගෙන, වරද්දාගෙන තියෙනවා )

    බුදුරජාණන්වහන්සේ උපන් භූමිය කියලා වෙන එකක් කියන එක ධර්ම විකුර්තියක් නෙවේද.ඒකේ අනුමෝදම් වෙලා වෙන අයටත් බුද්ධ භූමිය කියලා මෙහෙ තියෙන කුනු ඇලවල් නේරංජනාව මෙහෙ තමා මිගදාය කිය කිය බොරු වල ඇලී ගැලි අනුමෝදම් වීම මිතයා දෘශ්ටියක් නොවන්නේද.

    ------ Post added on Apr 3, 2024 at 9:13 PM

    මචන් උබ පොඩ්ඩක් ඉන්දියාවේ ඔය ස්ථාන වලට ගහිල්ලා පොඩ්ඩක් දාර්ශනිකව හිතලා, හොයලා බලපන්, එතකොට උබට වැටහෙව්,( සමහරක් ස්ථාන අතර දුර 500km වලට වඩා වැඩියි, මනුස්සයෙකුට ගමන් කරන්න අමාරු තරම් දින ගණනකින්,
    ------ Post added on Apr 3, 2024 at 9:30 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    thama taman kara ganna dewal tama tama taman aragena yanne.

    mole hoda nati pissek kiyana ewa ismudunin pili ganna ayata yanna tanuth hadila ati
     
    • Like
    Reactions: ntayya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,407
    113
    වැදි භාෂාවෙන් ගච්චනවා කියන්නේ යනවා කියන එකට. එතකොට පාලි භාෂාවෙනුත් ගච්චාමි කියන්නේ යනවා කියන එක.