Questions පන්දාස් ගානක් ඩෙනිමකට දෙන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    පන්දාස් ගානක් ඩෙනිමකට දෙන්න සල්ලි තිබුනත් හිතෙන් නැත්තේ විතර ද බන් ?
    උඩට අදින එකන්නම් තව කමක් නෑ
    ඩෙනිමක් ගත්තම ටිකක් කල් ඇඳෙනවනෙ බං.

    4000-5000ක් කියන්නෙ දැන් normal denim එකක price එක නේද?

    ගන්න ඇඳුමක් quality/ branded එකක් ගත්තම ලාබ ඒවා අඳිනවට වඩා දෙතුන් ගුණයකට වැඩි කාළයක් ඇඳුම සවුත්තු නොවී අඳින්න පුළුවන්.
    ඒ නිසා මටනම් හිතෙන්නෙ හොඳ quality ඇඳුමකට ටිකක් වියදම් කරාට කමක් නෑ කියලයි. ඒක investment එකක්.


    Levis wage ewa aran patta kaalayak patta gahana unwa dannawa. Badu quality unama kalpwathmath wadi. Mama dakka kohehari kiyala tiyenawa mokakhari dekata low cost/quality deyak gathama short term laaba unath long term padui kiyala.
     
    • Like
    Reactions: ITGuy25

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පන්දාස් ගානක් ඩෙනිමකට දෙන්න සල්ලි තිබුනත් හිතෙන් නැත්තේ විතර ද බන් ?
    උඩට අදින එකන්නම් තව කමක් නෑ
    පන්දාස් ගනන්වලට කොහෙද බන් ඩෙනිම් තියෙන්නෙ ලංකාවෙ???
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    පන්දාස් ගනන්වලට කොහෙද බන් ඩෙනිම් තියෙන්නෙ ලංකාවෙ???

    pXdfrN.jpg
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Branded ma newei nam samanyayen GFlock eke ewa nam patta gahanna puluwan kalayak. Good Quality. Habai 7500 wage uda yanne.
    Dan ganan ekka baluwama padu na,
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    පන්දාස් ගානක් ඩෙනිමකට දෙන්න සල්ලි තිබුනත් හිතෙන් නැත්තේ විතර ද බන් ?
    උඩට අදින එකන්නම් තව කමක් නෑ
    උඹ ඩෙනිම් අඳින්නෙ යටටද
    සුපර් මෑන්ගෙ මල්ලිද
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,388
    2,388
    113
    Ow bn colors fade welath na aparade
    ජීවිතේට ඕක ඉස්කෝල කලිසම් වලට වෙලා නෑ බං, කැශුවල් ට්‍රවුසර් ඩෙනිම් වලට තමා ඔය සීන් එක උනේ. දැන් එක එක කප කප ගන්නවා නාන්න අඳින්න උට්ට