Whataspp හෙල්ප්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා මං whatsapp account තුනක් පාවිච්චි කරනවා
    Windows වලට දාන්න පුලුවන් ඒක whatsapp app ඒකක් විතරයි නෙ.
    Opera වල Google chrome ඒකට Side bard ඒකක් විදිහට ගන්න Extension තියෙනවද ?
    නැත්නම් Windows වලට Whatsapp app කිහිපයක් දාන්න ක්‍රමයක් තියෙනවද
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මචංලා මං whatsapp account තුනක් පාවිච්චි කරනවා
    Windows වලට දාන්න පුලුවන් ඒක whatsapp app ඒකක් විතරයි නෙ.
    Opera වල Google chrome ඒකට Side bard ඒකක් විදිහට ගන්න Extension තියෙනවද ?
    නැත්නම් Windows වලට Whatsapp app කිහිපයක් දාන්න ක්‍රමයක් තියෙනවද
    මම 3ක් Use කරනවා
    මගේ Phone එකේ බිස්නස් Account එකක් තියෙනවා
    තව Personal 2 තියෙනවා.

    මම Windows වල Whatsapp Software එකට දාගත්තා QR Scan කරලා බිස්නස් Account එක (එකෙන් මට Call ගන්න පුළුවන් එතකොට)

    Opera ,Chrome දෙකෙන් මේ https://web.whatsapp.com/ Link එකට ගිහින් QR Scan කරලා අනිත් දෙක Connect කළා.

    Web Browser නැතිනම් වෙන ඒවා Install කරලා හරි වැඩේ කරගන්න මචන් මම වගේ
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,017
    113
    No Where
    Chrome wala profile 3k hadala ae 3n whatsapp log weyan. simple... (needed 3 email accounts by the way)
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,758
    11,111
    113
    මචංලා මං whatsapp account තුනක් පාවිච්චි කරනවා
    Windows වලට දාන්න පුලුවන් ඒක whatsapp app ඒකක් විතරයි නෙ.
    Opera වල Google chrome ඒකට Side bard ඒකක් විදිහට ගන්න Extension තියෙනවද ?
    නැත්නම් Windows වලට Whatsapp app කිහිපයක් දාන්න ක්‍රමයක් තියෙනවද
    ක්‍රෝම් ප්‍රොෆයිල් තුනක්