ජොබක් හොයාගන්න ඕනි!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    හොඳ portfolio එකක් හදාගන්න
    LinkedIn profile එක maintain කරන්න
    communication හදාගන්න
    හොඳ GitHub projects ටිකකට contribute කරන්න
    Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
    ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න

    ලොකු කමකට කියනවා නෙවෙයි මචං
    මට දැන් වයස 27 (1997)
    O/L A1, B1, C3, S3, W1
    A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
    වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
    එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
    එහෙම්ම එතන web developer & Social media executive වුනා
    ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
    ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
    දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ

    @shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26
    ඇයි මාව mentioned කරේ
    මේක මම දාපු එකක් නමේ

    @Nadun26 ගෙ තෙඩ් එකට මන්දාපු රිප්ලයි එකට
    මේක මම දාපු එකක් නමේ ඉස්සර ජොබ් හෙව්වා දැන් මම ජොබ් හොයන්නේ නැහැ දෙයක් ඇහුවත් අහන්නේ ඇත්ත Account එකෙන් මම ෆේක් ඇවිත් අහන්න ඕනේ නැහැ මට
    ------ Post added on Apr 6, 2024 at 4:28 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,100
    35,975
    113
    මැදමහනුවර
    ඇයි මාව mentioned කරේ
    මේක මම දාපු එකක් නමේ

    මේක මම දාපු එකක් නමේ ඉස්සර ජොබ් හෙව්වා දැන් මම ජොබ් හොයන්නේ නැහැ දෙයක් ඇහුවත් අහන්නේ ඇත්ත Account එකෙන් මම ෆේක් ඇවිත් අහන්න ඕනේ නැහැ මට
    ------ Post added on Apr 6, 2024 at 4:28 PM
    අරූ මට බැනලා දාපු එකට ලයික් කරලා තිබ්බෙ??
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    අරූ මට බැනලා දාපු එකට ලයික් කරලා තිබ්බෙ??
    අඩෝ සොරි මචන් , මම හදිසියේ හැමෝටම Like කරෙගෙන යනවා, සමහර ඒවා කියවන්නේ නැහැ මම Like එක අයින් කරන්නම් උබ එක වැඩිය ගනම් ගන්න එපා. කට්ටිය කියනවා නේ දෙයක් අහනවා විතරයි reply දෙන්නේ නැහැ කියලා එක නිසා Reply එකත් දානවා මම වෙන වැඩක හිටියත් මට එක වැඩිය හිතුනේ නැහැ මචන් උබ එක්ක තරහක් නැහැ මට මම එක වැඩි කල්පනාවක් නැතිව දැම්මේ මම හැම එකටම ඔහේ Like කරනවා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,100
    35,975
    113
    මැදමහනුවර
    අඩෝ සොරි මචන් , මම හදිසියේ හැමෝටම Like කරෙගෙන යනවා, සමහර ඒවා කියවන්නේ නැහැ මම Like එක අයින් කරන්නම් උබ එක වැඩිය ගනම් ගන්න එපා. කට්ටිය කියනවා නේ දෙයක් අහනවා විතරයි reply දෙන්නේ නැහැ කියලා එක නිසා Reply එකත් දානවා මම වෙන වැඩක හිටියත් මට එක වැඩිය හිතුනේ නැහැ මචන් උබ එක්ක තරහක් නැහැ මට මම එක වැඩි කල්පනාවක් නැතිව දැම්මේ මම හැම එකටම ඔහේ Like කරනවා
    OCD එපා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    හොඳ portfolio එකක් හදාගන්න
    LinkedIn profile එක maintain කරන්න
    communication හදාගන්න
    හොඳ GitHub projects ටිකකට contribute කරන්න
    Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
    ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න

    ලොකු කමකට කියනවා නෙවෙයි මචං
    මට දැන් වයස 27 (1997)
    O/L A1, B1, C3, S3, W1
    A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
    වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
    එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
    එහෙම්ම එතන web developer & Social media executive වුනා
    ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
    ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
    දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ

    @shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26

    mawa mentioned kare ai?????
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,013
    5,492
    113
    SSE kiyala kiya gannawa witharai, kohomada SSE une ahapanko ugen

    eakneh
    interview giyama eke inna ewun balanne paper qualification eken mulinma
    eetapasse thama anik dewal balanne,
    godak welawata CFO la HR dial ehema bargain karanwa salary eka qualification uda dala.

    matath wuna hinda kiwwe.math dan inna post eke freeze wela puluwan ikmanata e tika hadaganna try.
    naththan career eken uda yanne ba eka level ekakin passe,

    Ow mchn, board una kiyanne salli tika kannai innai iwarai ithin 🥲

    hari mchan
    ------ Post added on Apr 6, 2024 at 12:01 PM
    :(
    ------ Post added on Apr 7, 2024 at 12:42 AM
     
    • Like
    Reactions: SLK_sri

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,100
    35,975
    113
    මැදමහනුවර
    hamdama sse position wala innada kalpanawa. :confused:
    then ok
    දැනට SSE ඉස්සරහට promote වෙයිනෙ
    eakneh
    interview giyama eke inna ewun balanne paper qualification eken mulinma
    eetapasse thama anik dewal balanne,
    godak welawata CFO la HR dial ehema bargain karanwa salary eka qualification uda dala.

    matath wuna hinda kiwwe.math dan inna post eke freeze wela puluwan ikmanata e tika hadaganna try.
    naththan career eken uda yanne ba eka level ekakin passe,
    👇👇👇👇👇👇👇👇👇👇👇👇
    හොඳ portfolio එකක් හදාගන්න
    LinkedIn profile එක maintain කරන්න
    communication හදාගන්න
    හොඳ GitHub projects ටිකකට contribute කරන්න
    Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
    ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න

    ලොකු කමකට කියනවා නෙවෙයි මචං
    මට දැන් වයස 27 (1997)
    O/L A1, B1, C3, S3, W1
    A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
    වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
    එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
    එහෙම්ම එතන web developer & Social media executive වුනා
    ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
    ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
    දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ

    @shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දැනට SSE ඉස්සරහට promote වෙයිනෙ

    SSE une kohomad akiyanna lejjaida??

    ps. yamak ahuwahama baya gullek wage penala yana ponnayek uba. 👇👇 meka aththa kiyala pili gathtu eka loku deyak
    kunu katha newei, tho wage panditha manasika ledekta job hambawenne naha thamai, job hamba unath ubawa 4 to 8 month walin eliyata danawa, moko ubage sakkili attitude nisa
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,013
    5,492
    113
    දැනට SSE ඉස්සරහට promote වෙයිනෙ

    👇👇👇👇👇👇👇👇👇👇👇👇
    mama SE neme,
    eth SE lath ekkath weda karanwa, samahra project waladi
    un ihalata yanne weda karala ganna experience ekema matha nemeyi.
    experience knowledge 1
    qualification 2

    eth pay raise ekak illaddi Finance unta therenne qualification level eken giyoth, un danne na ne IT.
    IT head recommend karath samahara company wala culture eka anuwa eka theernaya wenawa.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,100
    35,975
    113
    මැදමහනුවර
    SSE une kohomad akiyanna lejjaida??

    ps. yamak ahuwahama baya gullek wage penala yana ponnayek uba. 👇👇 meka aththa kiyala pili gathtu eka loku deyak
    👇🏻👇🏻👇🏻
    Passion එක විතරයි
    ඉස්කෝලෙ යනකාලෙ:
    යාළුවො gaming
    මන් programming
    mama SE neme,
    eth SE lath ekkath weda karanwa, samahra project waladi
    un ihalata yanne weda karala ganna experience ekema matha nemeyi.
    experience knowledge 1
    qualification 2

    eth pay raise ekak illaddi Finance unta therenne qualification level eken giyoth, un danne na ne IT.
    IT head recommend karath samahara company wala culture eka anuwa eka theernaya wenawa.
    එහෙම වෙන්නෙ නෑ technical interview ගොඩදාගන්න පුළුවන්නන් ok

    රටයන්න නම් 5+yrs experience විතරක් මදි degree තිබ්බනම් යන්න තිබ්බා. Local/remote okay
     
    • Like
    Reactions: itguy77