guys මැඩකොකු ගහක් තියෙනවා නම් ෆොටෝ එකක් දාන්න.google කරන්න එපා එන්නේ කැරන්කොකු


මේවා මඩු නේද....මේවා නේද??
![]()
මම හිතුවේ මේවා කියල. fb දාල තිබ්බේ,මේවා මඩු නේද....
thama naha ban. kalu mediriya nam hamba una.ඔයා නේද අර ඔරිජිනල් කළුවර පැළයක් හෙව්වේ ?? හමු උනාද ඔරිජිනල් කළුවර ??
saw hadanna neme banසව් හදන්නේ මයියොක්කා පිටි වලින් බන්
මඩු ගැනත් හොය හොය ඉන්නෙ.මේවා මඩු නේද....
කළුමැදිරිය පැලයේ ෆොටෝ එකක් දාන්න පුලුවන්ද ?? මැඩකොකු පැල පේරාදෙණිය ගාඩ්න් එකේ පැල විකුණන තැනින් බලන්න.thama naha ban. kalu mediriya nam hamba una.
පැල නම් ගත්තෙ නෑ. ලොකු ගහක් හම්බ උණා. ඒකෙ ෆොටෝ එකක් දාන්නම්කළුමැදිරිය පැලයේ ෆොටෝ එකක් දාන්න පුලුවන්ද ?? මැඩකොකු පැල පේරාදෙණිය ගාඩ්න් එකේ පැල විකුණන තැනින් බලන්න.
මේක ක්‍රොප් කරල ගනින් මේ වගෙනෙ. ගහක් තියෙනවා කැලේ මේ රෑ යන්න බෑ.![]()
![]()
![]()
![]()
------ Post added on Apr 8, 2024 at 10:18 PM
------ Post added on Apr 8, 2024 at 10:22 PM
උබට ෂුවර් ද මැඩකොකු කියල? මඩුයි මැඩකොකුයි අදුර ගන්න පුළුවන් ද?මේක ක්‍රොප් කරල ගනින් මේ වගෙනෙ. ගහක් තියෙනවා කැලේ මේ රෑ යන්න බෑ.![]()
![]()
![]()
![]()
------ Post added on Apr 8, 2024 at 10:18 PM
------ Post added on Apr 8, 2024 at 10:22 PM
ඔතන දෙවෙනි ඉමේජ් එකේ C මැඩකොකු නේද? @hichchiputha ?උබට ෂුවර් ද මැඩකොකු කියල? මඩුයි මැඩකොකුයි අදුර ගන්න පුළුවන් ද?
මෙක බරුකොකු වගේ
සමහරවිට බොහෝ දෙනෙක් නොදන්නවත් ඇති මේ මොනවද කියලා නම්.. වෙල් අලකොල ඇඹුලට බොහෝ සමානකම් කියන ඉතාම රසවත් ආහාරයක් තමයි මැඩකොකු කියන්නෙත්. හැබැයි පටලවා ගන්න නම් එපා මැඩකොකු කියන්නෙ සහ කැරන්කොකු කියන්නෙ නම් වර්ග දෙකක්.
![]()