මැඩකොකු

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    guys මැඩකොකු ගහක් තියෙනවා නම් ෆොටෝ එකක් දාන්න.google කරන්න එපා එන්නේ කැරන්කොකු 😂 😂
     
    • Like
    Reactions: kinkon and NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,255
    21,118
    113
    මේක ක්‍රොප් කරල ගනින් මේ වගෙනෙ. ගහක් තියෙනවා කැලේ මේ රෑ යන්න බෑ. :baffled: :baffled: :baffled:

    92620714_3739279112814208_5070126429555916800_n.jpg

    6-Figure2-1.png

    ------ Post added on Apr 8, 2024 at 10:18 PM

    ------ Post added on Apr 8, 2024 at 10:22 PM
     
    Last edited:
    • Like
    • Love
    Reactions: NRTG and Mr.dark

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,768
    113
    ඔයා නේද අර ඔරිජිනල් කළුවර පැළයක් හෙව්වේ ?? හමු උනාද ඔරිජිනල් කළුවර ??
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ඔයා නේද අර ඔරිජිනල් කළුවර පැළයක් හෙව්වේ ?? හමු උනාද ඔරිජිනල් කළුවර ??
    thama naha ban. kalu mediriya nam hamba una.

    සව් හදන්නේ මයියොක්කා පිටි වලින් බන්
    saw hadanna neme ban
    ------ Post added on Apr 9, 2024 at 1:29 AM

    මේවා මඩු නේද....
    මඩු ගැනත් හොය හොය ඉන්නෙ.
    ------ Post added on Apr 9, 2024 at 1:29 AM
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,768
    113
    thama naha ban. kalu mediriya nam hamba una.
    කළුමැදිරිය පැලයේ ෆොටෝ එකක් දාන්න පුලුවන්ද ?? මැඩකොකු පැල පේරාදෙණිය ගාඩ්න් එකේ පැල විකුණන තැනින් බලන්න.
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    කළුමැදිරිය පැලයේ ෆොටෝ එකක් දාන්න පුලුවන්ද ?? මැඩකොකු පැල පේරාදෙණිය ගාඩ්න් එකේ පැල විකුණන තැනින් බලන්න.
    පැල නම් ගත්තෙ නෑ. ලොකු ගහක් හම්බ උණා. ඒකෙ ෆොටෝ එකක් දාන්නම්
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    මේක ක්‍රොප් කරල ගනින් මේ වගෙනෙ. ගහක් තියෙනවා කැලේ මේ රෑ යන්න බෑ. :baffled: :baffled: :baffled:

    92620714_3739279112814208_5070126429555916800_n.jpg

    6-Figure2-1.png

    ------ Post added on Apr 8, 2024 at 10:18 PM

    ------ Post added on Apr 8, 2024 at 10:22 PM
    උබට ෂුවර් ද මැඩකොකු කියල? මඩුයි මැඩකොකුයි අදුර ගන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සමහරවිට බොහෝ දෙනෙක් නොදන්නවත් ඇති මේ මොනවද කියලා නම්.. වෙල් අලකොල ඇඹුලට බොහෝ සමානකම් කියන ඉතාම රසවත් ආහාරයක් තමයි මැඩකොකු කියන්නෙත්. හැබැයි පටලවා ගන්න නම් එපා මැඩකොකු කියන්නෙ සහ කැරන්කොකු කියන්නෙ නම් වර්ග දෙකක්.

    268488029_458198109244491_7438500866496608189_n.jpg

    ඕකෙ ටිකක් උස කදක් නැද්ද බන් නිකංපොල් ගහ වගෙ. පොල් ගහ තරම් උස නම් නෑ.
     
    • Like
    Reactions: NRTG