මැඩකොකු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    madu-6.jpg


    මේ තියෙන්නෙ මඩු ශාකය මෙහි ලපටි පත්‍ර කුණ්ඩලාකාර හැඩයකට පිහිටනවා. ඒවා තමයි මැඩ කොකු කියලා ඉතාමත් ළපටි පත්‍ර. ඒවා ආහාරයට ගන්නවා. උද්භිද විද්‍යාවට අනුව විවෘත බීජක ශාකයක් විදියට මඩු ශාකය හඳුන්වනවා. මේවා ගොඩ බිම වැඩෙන ශාක

    කැරැම් ශාකය මීට වඩා වෙනත් ඒවා පඳුරු විදියට හැදෙන්නෙ, බොහෝ විට වගුරු බිම් ආශ්‍රිතව. ඒවායෙත් ළපටි කුණ්ඩලාකාර පත්‍ර ආහාරයට ගන්නවා
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මේක නේද ?

    View attachment 227812
    ------ Post added on Apr 9, 2024 at 12:28 PM

    සමහරවිට බොහෝ දෙනෙක් නොදන්නවත් ඇති මේ මොනවද කියලා නම්.. වෙල් අලකොල ඇඹුලට බොහෝ සමානකම් කියන ඉතාම රසවත් ආහාරයක් තමයි මැඩකොකු කියන්නෙත්. හැබැයි පටලවා ගන්න නම් එපා මැඩකොකු කියන්නෙ සහ කැරන්කොකු කියන්නෙ නම් වර්ග දෙකක්.

    268488029_458198109244491_7438500866496608189_n.jpg



    මෙව්වා මම කාලා තියනවා අවිස්සාවේල්ලේදී. පට්ටම රසයි. ඒ ඇන්ටිලා කිව්වේ බරකොකු කියලා ඔව්වට :love2: